Sri Lanka Kurash Association

Call Directions Website Contact the organization

Sri Lanka Kurash Association SRI LANKA KURASH ASSOCIATION.Training base and promoting organization.

ලෝක කුරාෂ් දිනයට සුභ පැතුම්..! 2026 සැප්තැම්බර් 06🇱🇰🇱🇰🇱🇰ජාත්‍යන්තර කුරාෂ් සංගමයේ (IKA) 28 වන සංවත්සරය සහ ලෝක කුරාෂ් දිනය...
06/09/2026

ලෝක කුරාෂ් දිනයට සුභ පැතුම්..!
2026 සැප්තැම්බර් 06🇱🇰🇱🇰🇱🇰

ජාත්‍යන්තර කුරාෂ් සංගමයේ (IKA) 28 වන සංවත්සරය සහ ලෝක කුරාෂ් දිනය නිමිත්තෙන්, ලොව පුරා සිටින සියලුම කුරාෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, විනිසුරුවන්, නිලධාරීන්, සංවිධායකයින් සහ ආධාරකරුවන් වෙත ශ්‍රී ලංකා කුරාෂ් සංගමය සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනමයි..!
කුරාෂ් ක්‍රීඩාවේ අඛණ්ඩ ප්‍රගතිය සහ ගෝලීය සාර්ථකත්වය වෙනුවෙන් අපි එක්ව කටයුතු කරමු.👍🇱🇰.

06/09/2026
ලෝක කුරාෂ් දිනය සැප්තැම්බර් 06...අපගෙ උණුසුම් සුභ පැතුම් ..🇱🇰🇱🇰🇱🇰Happy World Kurash Day – September 6, 2026..!On the occ...
06/09/2026

ලෝක කුරාෂ් දිනය සැප්තැම්බර් 06...
අපගෙ උණුසුම් සුභ පැතුම් ..🇱🇰🇱🇰🇱🇰

Happy World Kurash Day – September 6, 2026..!

On the occasion of the 28th anniversary of the International Kurash Association (IKA) and World Kurash Day, the Sri Lanka Kurash Association extends its heartfelt greetings to all Kurash athletes, coaches, referees, officials, organizers, and supporters around the world..!
Let us work together for the continued progress and global success of the sport of Kurash.
Sri Lanka Kurash Association

🇱🇰🇱🇰🇱🇰The Sri Lankan team that participated in the 6th World Nomad Games 2026 held in Kyrgyzstan.🥉🥈🥇
31/08/2026

🇱🇰🇱🇰🇱🇰The Sri Lankan team that participated in the 6th World Nomad Games 2026 held in Kyrgyzstan.🥉🥈🥇

ආසියානු කුරාෂ් ශුරතාවලිය 2026- ටජිකිස්තානයේදි
02/06/2026

ආසියානු කුරාෂ් ශුරතාවලිය 2026- ටජිකිස්තානයේදි

12/11/2025

Address

Colombo
12500

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Kurash Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Kurash Association:

Shortcuts

Share