Samastha Lanka Kidney Patient's Association

Call Directions Website Contact the organization

Samastha Lanka Kidney Patient's Association Samastha Lanka Kidney Patient's Association was established in 1987 with the association of the first kidney transplants.

A Government registered charity approved under the Inland Revenue Act No. 24 of 2017

ශ්‍රී ලාංකීය වකුගඩු රෝගීන්ගේ වටිනා ජිවිත සුරකිමින්, ඔවුනට අවශ්‍ය රුධිර කාන්දුපෙරන ප්‍රතිකර්මය, අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් ...
07/10/2026

ශ්‍රී ලාංකීය වකුගඩු රෝගීන්ගේ වටිනා ජිවිත සුරකිමින්, ඔවුනට අවශ්‍ය රුධිර කාන්දුපෙරන ප්‍රතිකර්මය, අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් නොමිලේ ලබාදෙමින්,වකුගඩු රෝගීන්ගේ දුවාදරුවන්ට ශිෂ්‍යත්ව, පාසල් පොත්පත් හා උපකරණ ලබාදෙමින්,ශ්‍රී ලාංකික ඔබ‍ට, වකුගඩු රෝග පිළිබද දැනුමවත් කිරීමට පොත් 14 සහ වකුගඩුව නමින් පුවත්පතක් ත්‍රෛමාසිකව ප්‍රකාශනයට පත්කරමින් සිදුකරන අනේකවිද සුපින්වත් මෙහෙවරයන්ට ආධාර පිණිස, ඒ බව මැනවින් හදවතින්ම පසක් කරගත් වකුගඩු සංගමයට සහ රෝගීනට බෙහෙවින්ම ලැදි ශ්‍රීලංකා සංගීත ශේෂ්ත්‍රයේ අතිශය ප්‍රවීන සුනිල්, එඩ්වඩ්, චරිතා,ප්‍රදීපා, දීපිකා, ජගත්, දයාන්, උරේෂා, රොඩ්නී, ජානක, ෆර්නී, ලහිරු, මිහිඳු,කාන්චනා, රවීන් සහ
භාතිය - සන්තුෂ් ඇතුළු
යුග තුනක ශ්‍රී ලාංකීය ගායක ගායිකාවන් 17 දෙනෙකුගේ ස්වේච්චා දායකත්වයෙන්,සදමාලි හේවානායකගේ සහ දිනූෂ කුඩගොඩගේ ගේ කථන⁣යෙන් විචිත්‍රවත්වන හා ශ්‍රී ලංකා යුද හමුදා වාද්‍ය වෘන්දය සහ නර්තන කණ්ඩායමේ සහ පොලිස් නර්තන කණ්ඩායමේ මනරම් හැකියාවන්ගෙන් අලංකෘතවන වසරේ විශිෂ්ටතම සංගීත සන්ධ්‍යාව නැරඹීමට පැමිණ ඔබත් මේ මාහැගි පුණ්‍ය කර්මයට දායකත්වය
දක්වන ලෙස සුවහසක් ශ්‍රී ලාංකීය වකුගඩු රෝගීන් වෙනුවෙන් මා ඔබට ආයාචනාත්මක ආරාධනාවක් එක් කරමි.
එබැවින්
මෙම වටිනා අවස්ථාව සඳහා දැන්ම ඔබේ වටිනා කාලය සහ දිනය වෙන් කර තබාගන්නා ලෙස ඉතා ගෞරවයෙන් යුතුව මා ඔබෙන් ඉල්ලා සිටිමි.
වකුගඩු රෝග
විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව
විමසීම් සහ ටිකට් වෙන් කිරීම සඳහා දැන්ම අමතන්න -
දු. අංක: 0112680051
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය.

07/10/2026

වකුගඩු ගල් හඳුනාගැනීමට සිදු කරන පරීක්ෂණ මොනවද කියලා ඔබ දන්නවාද?
Share this video and support it with your kindness.🙏💚

07/10/2026
07/10/2026
📢 වකුගඩු රෝගය පිළිබඳ දැනුවත් වෙමු! 💙ඔබ රුධිරකාන්දුකරණ රෝගියෙක්ද?වකුගඩුවක් බද්ධ කළ අයෙක්ද?  එසේ නම්, අපත් සමඟ එක්වන්න! 🤝ශ...
05/10/2026

📢 වකුගඩු රෝගය පිළිබඳ දැනුවත් වෙමු! 💙
ඔබ රුධිරකාන්දුකරණ රෝගියෙක්ද?
වකුගඩුවක් බද්ධ කළ අයෙක්ද?
එසේ නම්, අපත් සමඟ එක්වන්න! 🤝

ශ්‍රී ලාංකීය ජනතාව වකුගඩු රෝගයෙන් වළක්වා ගැනීමේ අරමුණින්, වකුගඩු රෝගය පිළිබඳ දැනුවත් කිරීම සහ වළක්වා ගැනීම සඳහා සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය විසින් මෙම WhatsApp Channel එක ක්‍රියාත්මක කරයි.

📌 Channel එක ඔස්සේ ඔබට:
✅ වකුගඩු රෝගවලින් වැළකීම සහ රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත් වීමට
✅ වකුගඩු රෝගයට හේතු සහ ආහාර/ඖෂධ පිළිබඳ වැදගත් තොරතුරු ලබා ගැනීමට
✅ රුධිරකාන්දුකරණ සහ වකුගඩු බද්ධ කළ රෝගීන් සඳහා උපදෙස් ලබා ගැනීමට
✅ නිරෝගී ජීවිතයක් සඳහා ප්‍රායෝගික උපදෙස් ලබා ගැනීමට හැකියාව ඇත.

🔴 වකුගඩු රෝග මාරාන්තිකයි.
🟢 දැනුවත් වීමෙන් වළක්වාගත හැක!

📲 අදම අපගේ WhatsApp Channel එකට එක්වන්න:
https://whatsapp.com/channel/0029VbDLQHs9hXF8IYWxon17

සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය
දැනුවත් වෙමු • වකුගඩු රැකගමු • ජීවිත සුරකිමු 💙

#වකුගඩු #වකුගඩුරෝග #දැනුවත්භාවය

Address

(A Government Registerd Charity) Samastha Lanka Kidney Patients's Association, No. 23, Nawaloka Hospital, Deshamanya H. K. Darmadasa Mw, Colombo 02
Colombo
00200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94112680051

Alerts

Be the first to know and let us send you an email when Samastha Lanka Kidney Patient's Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Samastha Lanka Kidney Patient's Association:

Shortcuts

Share