අපි වෙනුවෙන් අපි

Directions

අපි වෙනුවෙන් අපි This is social page for our people

29/09/2026
පාස්කු මහ නඩුවේ තීන්දුව අද - විත්තිකරුවන් අධිකරණයට රැගෙන එයිනවතම දර්ශන මෙන්න2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට ...
22/09/2026

පාස්කු මහ නඩුවේ තීන්දුව අද - විත්තිකරුවන් අධිකරණයට රැගෙන එයිනවතම දර්ශන මෙන්න
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද (22) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

කවුද  නරිය කවුද  සිංහයා?
13/09/2026

කවුද නරිය කවුද සිංහයා?

වත්මන් ආණ්ඩුව විසින් 1988–1989 කාලයේදී ප්‍රකාශ කළේ ‘කොළඹට කිරි, ගමට කැකිරි’ යනුවෙන් බවත්, බලයට පැමිණීමෙන් පසුව ද ආණ්ඩුවේ...
12/09/2026

වත්මන් ආණ්ඩුව විසින් 1988–1989 කාලයේදී ප්‍රකාශ කළේ ‘කොළඹට කිරි, ගමට කැකිරි’ යනුවෙන් බවත්, බලයට පැමිණීමෙන් පසුව ද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත්වී ඇත්තේ එයම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරනවා.

අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, නාගරික ජනතාව සඳහා මෙට්‍රෝ බස් රථ යෙදවීම තමන් පිළිගන්නා නමුත්, ග්‍රාමීය ප්‍රදේශවල එලෙස මෙට්‍රෝ බස් රථ ධාවනය කළ නොහැකි බවයි.

උදාහරණයක් ලෙස බදුල්ල සිට නමුණුකුල දක්වා ප්‍රදේශවල ධාවනය කළ හැක්කේ ලේලන්ඩ් කුඩා බස් රථ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එක් මෙට්‍රෝ බස් රථයක් මිලදී ගන්නා මුදලින් ලේලන්ඩ් බස් රථ තුනක් මිලදී ගත හැකි බව ද වැඩිදුරටත් කියා සිටියා.

Address

Colombo
11850

Website

Alerts

Be the first to know and let us send you an email when අපි වෙනුවෙන් අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share