05/03/2025
The Archaeology and Cultural Tourism Association (ACTA) is a student association formed by students in the Archaeology and Cultural Tourism Diploma program at the Post Graduate Institute of Archaeology (PGIAR), University of Kelaniya.
As a subcommittee of ACTA, the Workshop and Lectures committee has organized a series of public lectures for all enthusiastic knowledge seekers.
Our 3rd public lecture will be held on:
Date: 10th March 2025
Time: 8:00 PM onward
Topic: The Lost Giants in Pleistocene period in Sri Lanka
Resource Person: Dr. Kelum Nalinda Manmendra-arachchi, Post Graduate Institute of Archaeology, University of Kelaniya (PGIAR)
පුරාවිද්‍යා හා සංස්කෘතික සංචාරක සංගමය (ACTA) යනු කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ (PGIAR) පුරාවිද්‍යා හා සංස්කෘතික සංචාරක ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන් විසින් පිහිටුවන ලද ශිෂ්‍ය සංගමයකි.
ACTA හි අනුකමිටුවක් ලෙස, වැඩමුළු සහ දේශන කමිටුව විසින් සියළුම උද්යෝගිමත් දැනුම සොයන්නන් සඳහා මහජන දේශන මාලාවක් සංවිධානය කර ඇත.
අපගේ තෙවන මහජන දේශනය:
දිනය: 2025 මාර්තු 10
වේලාව: රාත්‍රී 8.00 සිට
මාතෘකාව: ශ්‍රී ලංකාවේ ප්ලයිස්ටොසීනයේදී වඳවී ගිය සතුන්
සම්පත් දායකත්වය: ආචාර්ය කැලුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතා, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය (PGIAR)
Zoom link 👇
ACTA is inviting you to a scheduled Zoom meeting.
Topic: The lost giants in Pleistocene period in Sri Lanka
Time: Mar 10, 2025 08:00 PM Colombo
Join Zoom Meeting
https://learn.zoom.us/j/95547229385?pwd=FMmmpl9A7hht16mZbr1aLcgMA7POaL.1
Meeting ID: 955 4722 9385
Passcode: =Th$Zc5B