La kri vi Colombo Diocese

La kri vi Colombo Diocese බාලයන් තුළින් නව ලොවක්

01/04/2026
24/03/2026

♥️♥️

මීරිගම ඒකකයේ ළමා ක්‍රියාකාරී වීරයෝ දරුවන්ගේ දක්ෂතා, සතුට සහ එකමුතුව එක්ව දිලී ගිය සුන්දර ගිනිමැලය....ප්‍රථමයෙන් ළමා ක්‍ර...
12/03/2026

මීරිගම ඒකකයේ ළමා ක්‍රියාකාරී වීරයෝ දරුවන්ගේ දක්ෂතා, සතුට සහ එකමුතුව එක්ව දිලී ගිය සුන්දර ගිනිමැලය....

ප්‍රථමයෙන් ළමා ක්‍රියාකාරි වීරයෝ ව්‍යාපාරයේ නිර්මාතෘ වන ගරු. ෆිලික්ස් මෙවල් නි.ම.නි. පියතුමාගේ සොහොන වෙත ගොස් පැතුමක් කර ආරම්භ කෙරු ගිනිමැලය සදහා මීසම් භාර පියතුමා, කන්‍යා සොහොයුරියන්, දෙමාපියන් සහ අනුශාසකවරුන්ගේ සම්බන්ධතාවය එය තවත් අරුත්බර කරමින් දරුවන්ගේ සිනාවන්ට නව අර්ථයක් එක් කෙරුණි..

La.Kri.Vi Movement - Gampaha Deanery

10/03/2026

කොළඹ පදවී සම්මේලනයේ ගත් සැසියක මතකයක්....😉

La.Kri.Vi National Movement
La.Kri.Vi Movement - Gampaha Deanery

02/03/2026

♥️

28/02/2026

♥️😉

♥️
27/02/2026

♥️

ළ.ක්‍රි.වී. අපේ ජාතික කොඩි සතිය 2026🇱🇰.

අපි ගැන හැමෝටම කියන,
පුංචි අපේ ලොකු ව්‍යාපෘතිය🤝

එකම හදවතකින් එකට එක් වන,
එකම කොඩිය යට එකට බැඳෙන,
එකම සිහිනයක් හෙටට ගෙන යන,
අපේ පුංචි වීරයන්ගේ කොඩි සතිය. 💙🧡

රට වෙනුවෙන් වගකීමෙන්,
අනාගතය වෙනුවෙන් කැපවීමෙන්,

එන්න, අපි එකට එක්වෙමු!..

♥️
17/02/2026

♥️

Address

La. Kri. Vi. National Office No, 271 Maradana Colombo 10
Colombo
01000

Website

Alerts

Be the first to know and let us send you an email when La kri vi Colombo Diocese posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share