Sri Lanka Arm Wrestling Federation

Directions

Sri Lanka Arm Wrestling Federation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Arm Wrestling Federation, Nonprofit Organization, Colombo.

🇱🇰🇱🇰🇱🇰The Sri Lankan team that participated in the 6th World Nomad Games 2026 held in Kyrgyzstan.🥉🥈🥇
31/08/2026

🇱🇰🇱🇰🇱🇰The Sri Lankan team that participated in the 6th World Nomad Games 2026 held in Kyrgyzstan.🥉🥈🥇

16/07/2026
15/07/2026

WORLD ARM WRESTLING CHAMPIONSHIP 2026

The 47th World Armwrestling Championship and the 28th Para-Armwrestling Championship are scheduled to be held in Delhi, India, in 2026. Sri Lanka has been invited to participate, and plans are underway to send a team.
The event is organized by the People's Armwrestling Federation of India and the World Armwrestling Federation.

Whatsapp group වට්ස්ඇප් සමුහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/E8UMkD9kYUOHEO0iwVQeC0

47වන ලෝක ආම් රෙස්ලින් (අත් පොර) ශුරතාවලිය සහ 28වන පැරා ආම් රෙස්ලින් ශුරතාවලිය 2026 ඉන්දීයාවෙි දිල්ලි නගරයේදි පැවත්වීමට නියමිතයි. මේ සදහා ශ්‍රි ලංකාවටද ඇරයුම් කර ඇති අතර, කණ්ඩායමක් සහභාගි කරවීමට අපේක්ෂා කෙරේ.
මෙය ඉන්දීය මහජන ආම් රෙස්ලින් සම්මේලනය සහ ලෝක ආම්රෙස්ලින් සම්මේලනය සංවිධානය කරයි.

#ආම්රෙස්ලින් #ජිම් #අත්පොර #මල්ලවපොර

WORLD CHAMPIONSHIP 2026The 47th World Armwrestling Championship and the 28th Para-Armwrestling Championship are schedule...
13/07/2026

WORLD CHAMPIONSHIP 2026
The 47th World Armwrestling Championship and the 28th Para-Armwrestling Championship are scheduled to be held in Delhi, India, in 2026. Sri Lanka has been invited to participate, and plans are underway to send a team.
The event is organized by the People's Armwrestling Federation of India and the World Armwrestling Federation.

Whatsapp group වට්ස්ඇප් සමුහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/E8UMkD9kYUOHEO0iwVQeC0

47වන ලෝක ආම් රෙස්ලින් (අත් පොර) ශුරතාවලිය සහ 28වන පැරා ආම් රෙස්ලින් ශුරතාවලිය 2026 ඉන්දීයාවෙි දිල්ලි නගරයේදි පැවත්වීමට නියමිතයි. මේ සදහා ශ්‍රි ලංකාවටද ඇරයුම් කර ඇති අතර, කණ්ඩායමක් සහභාගි කරවීමට අපේක්ෂා කෙරේ.
මෙය ඉන්දීය මහජන ආම් රෙස්ලින් සම්මේලනය සහ ලෝක ආම්රෙස්ලින් සම්මේලනය සංවිධානය කරයි.

47වන ලෝක ආම් රෙස්ලින් ශුරතාවලිය සහ 28වන පැරා ආම්රෙස්ලින් ශුරතාවලිය ඉන්දීයාවෙිදි පැවත්වීමට නියමිතයි.ශ්‍රි ලංකාවටද ආරාධනාක...
13/07/2026

47වන ලෝක ආම් රෙස්ලින් ශුරතාවලිය සහ 28වන පැරා ආම්රෙස්ලින් ශුරතාවලිය ඉන්දීයාවෙිදි පැවත්වීමට නියමිතයි.ශ්‍රි ලංකාවටද ආරාධනාකර ඇති අතර, ඒ සදහා කණ්ඩායමක් සහභාගි කරවිමට
බලාපෙරොත්තුවේ. 2026 ඔක්තෝබර් 26 සිට නොවැම්බර් 7දක්වා දිල්ලි නගරයේදි ⁣World Arm Wrestling Championship පැවැත්වේ.

ආම් රෙස්ලින් ලෝක නොමැඩ් ක්‍රිඩා උළෙල සදහා  ඇතුලත් ක්‍රිඩාවකි.මේ සදහා ශ්‍රි ලංකාවද නියොජනයවනු ඇත.ශ්‍රි ලංකා ආම්රෙස්ලින් ...
13/07/2026

ආම් රෙස්ලින් ලෝක නොමැඩ් ක්‍රිඩා උළෙල සදහා ඇතුලත් ක්‍රිඩාවකි.
මේ සදහා ශ්‍රි ලංකාවද නියොජනයවනු ඇත.
ශ්‍රි ලංකා ආම්රෙස්ලින් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 3ක් සහ ක්‍රිඩිකාවන් 2ක් සහභාගි කරවීමට අපේක්ෂා කෙරේ.

22/05/2026
ශ්‍රි ලංකාවෙ අත් පොර ක්‍රිඩාව. ARM WRESTLING & HAND FIGHT SRI LANKA 2026 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම ආම් රෙස්ල...
21/05/2026

ශ්‍රි ලංකාවෙ අත් පොර ක්‍රිඩාව. ARM WRESTLING & HAND FIGHT SRI LANKA
2026 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම ආම් රෙස්ලින් (අත්පොර) තරගාවලි අතරට03 වන සමස්ථ ලංකා තරගාවලිය මෙන්ම කාන්තා අංශයේ නවක තරඟාවලිය, පළාත්, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමේ තරග රැසක් ඇතුළත් වේ. මෙම තරගාවලි වලට අමතරව ලෝක, ආසියානු මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර තරඟාවලි සහ පුහුණු වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රීඩකාවන් මෙන්ම පුහුණු කරුවන් තීරක විණිසුරුවන් තෝරා ගැනීමටද ඉදිරියෙහිදි කටයුතු සිදුකෙරේ.

පහත දැක්වෙන්නේ 2026 වසරේ ආම් රෙස්ලින් ක්‍රීඩාව සම්බන්ධයෙන් දැනගත යුතු ප්‍රධාන කරුණු වේ:
ශ්‍රී ලංකාවේ තරගාවලි සහ ක්‍රියාකාරකම්
කාන්තා නවක අත්පොර ශූරතාවලිය (Women's Novices Arm Wrestling Championship) සහ 3වන සමස්ථ ලංකා ආම් රෙස්ලින් තරගාවලිය 2026 ශ්‍රී ලංකා ආම් රෙස්ලින් සම්මේලනය විසින් වයස් කාණ්ඩ සහ බර පන්ති කිහිපයක් යටතේ සංවිධානය කරනු ලබයි.

වයස් කාණ්ඩ: මෙහිදී කනිෂ්ඨ (+13-15 +15-18), ජ්‍යෙෂ්ඨ (18-40) සහ මාස්ටර්ස් (අවු. 40ට වැඩි) ලෙස කාණ්ඩ වෙන්කර ඇත.
සම්බන්ධ වීමට: මෙම තරගාවලි සඳහා අයදුම්පත් යොමු කිරීමට සහ ක්‍රීඩාවට අදාළ නීති රීති පිළිබඳ දැනුවත් වීමට, ශ්‍රී ලංකා ආම් රෙස්ලින් සම්මේලනයේ නිල ෆේස්බුක් පිටුව හරහා ඔවුන්ගේ WhatsApp සමූහයට සම්බන්ධ විය හැක.
ජාත්‍යන්තර ආම් රෙස්ලින් තරගාවලි 2026
ලෝක ආම් රෙස්ලින් සම්මේලනය (WAF) සහ ජාත්‍යන්තර ආම් රෙස්ලින් සම්මේලනය (IFA) විසින් 2026 වසර සඳහා ලෝක සහ යුරෝපීය ශූරතා රැසක් ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රි ලංකාවටද ඇරයුම් කර ඇත.
ආම් රෙස්ලින් ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයින්ට තම ශක්තිය සහ ශිල්පීය ක්‍රම දියුණුකර
ආම් රෙස්ලින් ක්‍රීඩාවේ යෙදෙන ආකාරය සහ ජයග්‍රහනයකරා යාමට අවබෝධයක් ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Arm Wrestling Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share