The Ceylon Mercantile Industrial & General Workers' Union

Call Directions Contact the organization

The Ceylon Mercantile Industrial & General Workers' Union Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Ceylon Mercantile Industrial & General Workers' Union, Labor Union, No 03 Bala Thampoe Lane Colombo 03, Colombo.

To INSPIRE ALL PEOPLE TO ACT FOR A JUST AND SUSTAINABLE SOCIETY

සාධාරණ හා තිරසාර සමාජයක් සදහා සියළු ජනයා දිරි ගැන්වීම.

நியாயமான மற்றும் திரைசர சமூகக் குழுக்கள் அனைவருக்கும்

හමුවෙමු බාලා | 12 වන ගුණානුස්මරණ වැඩසටහන“හමුවෙමු බාලා” 12 වන ගුණානුස්මරණ වැඩසටහන පසුගිය සැප්තැම්බර් 1 වනදා කොළඹ ජාතික පු...
03/09/2026

හමුවෙමු බාලා | 12 වන ගුණානුස්මරණ වැඩසටහන

“හමුවෙමු බාලා” 12 වන ගුණානුස්මරණ වැඩසටහන පසුගිය සැප්තැම්බර් 1 වනදා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ගෞරවාන්විතව පැවැත්විණි.

බාලා තම්පෝගේ අසමසම කම්කරු අරගලය, කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් කළ කැපවීම සහ ඔහුගේ දේශපාලන හා වෘත්තීය සමිති උරුමය සිහිපත් කරමින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා,

🔹 කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්
🔹 සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන්
🔹 විවිධ වෘත්තීය සමිති නායක නායිකාවන්
🔹 ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ (CMU) විධායක සභාව ඇතුළු සාමාජික සාමාජිකාවන්
🔹 බාලා තම්පෝගේ අරගලය හා කම්කරු ව්‍යාපාරය සමඟ සම්බන්ධ වූ පිරිස් හා පැරණි සිඑම්යු සාමාජික සාමාජිකාවන්

ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

බාලාගේ අරගලය ඉතිහාසයට පමණක් සීමා නොවේ.
කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් අපේ අරගලය ඉදිරියටත් ගෙන යමු.

හමුවෙමු බාලා...


📸Ramesh Udayanga

බාලා තම්පෝ සහෝදරයාගේ 12 වන ගුණානුස්මරණයබාලා තම්පෝ සහෝදරයාගේ 12 වන ගුණානුස්මරණය ඊයේ (01) දින, CMU සංගම් මූලස්ථානයේදී පැවැ...
03/09/2026

බාලා තම්පෝ සහෝදරයාගේ 12 වන ගුණානුස්මරණය

බාලා තම්පෝ සහෝදරයාගේ 12 වන ගුණානුස්මරණය ඊයේ (01) දින, CMU සංගම් මූලස්ථානයේදී පැවැත්විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඇතුළු විධායක සභිකයින් සහ කාර්ය මණ්ඩලය එක්ව බාලා තම්පෝ සහෝදරයාගේ අමිල සේවය සහ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු කළ අරගලය ගෞරවයෙන් සිහිපත් කළහ.

කම්කරු පන්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු ගෙන ගිය අරගලය අදටත් අපට මඟ පෙන්වයි.

බාලා තම්පෝ සහෝදරයාට අපගේ ගෞරවණීය උපහාරය!
12th Commemoration of Comrade Bala Tampoe

The 12th Commemoration of Comrade Bala Tampoe was held yesterday (1 September) at the CMU Union Headquarters.

The occasion was attended by the General Secretary, Deputy General Secretary, members of the Executive Commity, and staff, who came together to pay tribute to Comrade Bala Tampoe and respectfully remember his invaluable service and lifelong struggle for workers’ rights.

His struggle for the rights of the working class continues to guide and inspire us to this day.

Our respectful tribute to Comrade Bala Tampoe!

02/09/2026

බාලා තම්පෝ සහෝදරයා

1922 – 2014

කම්කරු පන්තිය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ
බාලා තම්පෝ සහෝදරයාගේ 12 වන ගුණානුස්මරණය වෙනුවෙන්,

බාලා තම්පෝ සහෝදරයාගේ අරගලකාමී ජීවිත ගමන
සහ කම්කරු පන්තිය වෙනුවෙන් කළ අමිල සේවය
සංක්ෂිප්තව AI තාක්ෂණය උපයෝගී කරගනිමින්
නිර්මාණය කරන ලද කෙටි සිනමා නිර්මාණයකි.

ඉදිරිපත් කිරීම
ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය

පසුබිම් කථනය
ශාන්ත සිල්වා

පටිගත කිරීම
රජු බණ්ඩාර

බාලාගේ අරගලය අවසන් නොවේ...

01/09/2026

Don't know your rights? With Wedabima, know exactly where your rights as a worker lie, get the latest in Sri Lankan and migrant labor news in Sinhala and learn what the union can do for you. With daily news updates in Tamil on Sri Lankan and migrant labor related news, stay up to date with the lates...

21/08/2026
UTE සාමුහික ගිවිසුම අත්සන් කිරීම
21/08/2026

UTE සාමුහික ගිවිසුම අත්සන් කිරීම

 fans ඔබ සදා අමරණීයයි!
21/08/2026

fans
ඔබ සදා අමරණීයයි!

18/08/2026

Don't know your rights? With Wedabima, know exactly where your rights as a worker lie, get the latest in Sri Lankan and migrant labor news in Sinhala and learn what the union can do for you. With daily news updates in Tamil on Sri Lankan and migrant labor related news, stay up to date with the lates...

Address

No 03 Bala Thampoe Lane Colombo 03
Colombo
00300

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94112328157

Website

Alerts

Be the first to know and let us send you an email when The Ceylon Mercantile Industrial & General Workers' Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to The Ceylon Mercantile Industrial & General Workers' Union:

Shortcuts

Share

Category