07/08/2026
The Green Family Podcast | Episode 1 : Thaththa's Reduce Masterclass ♻️
තාත්තා නම් කියනවා, "මං නම් Plastic use කරන්නේ අඩුවෙන්!" 🤔
හැබැයි ඇත්තටම එහෙමද?
තාත්තාගේ Reduce Masterclass එකට ඔයත් එකතුවෙලා බලන්නකෝ එයා මොනවද කියන්නේ කියලා.
Family එකේ අනිත් අය කියන දේවල් දැනගන්න අපිත් එක්කම එකතුවෙලා ඉන්න. මොකද Green Family එකේ රහස් ගොඩක් මේ Podcast එකේදි එළියට එන්න පුළුවන්.