Entertainment Events Organizer's Association

Entertainment Events Organizer's Association ශ්‍රී ලංකා ප්‍රාසාංගික උත්සව සංවිධායකවරුන්ගේ සංගමය

සෙට් වෙන්න මතුගමට.
04/01/2026

සෙට් වෙන්න මතුගමට.

17/12/2025
2025 නොවැම්බර් මස 20 වන දින හංවැල්ල කටගැස්ම හෝටල් පරිශ්‍රයේ පැවැති අන්තර්වාර නිළවරනය මත සංවිධානයේ පුරප්පාඩු වූ නිලයන් වල...
22/11/2025

2025 නොවැම්බර් මස 20 වන දින හංවැල්ල කටගැස්ම හෝටල් පරිශ්‍රයේ පැවැති අන්තර්වාර නිළවරනය මත සංවිධානයේ පුරප්පාඩු වූ නිලයන් වලට පත්වූ නව නිලධාරී මඩුල්ල සහ ක්‍රියාකාරී නිළධාරී මඩුල්ල පහත පරිදි වේ.

සභාපති - සුරේෂ් ඒකනායක මහතා
උප සභාපති - සංජු ගමගේ මහතා
සම ලේකම් - ආචාර්‍ය බී එම් පසන් බණ්ඩාර මහතා
සම ලේකම් - පී ගයාන් ඉරේෂ් මහතා
මාධ්‍ය ලේකම් - චතුරංග විතානගේ මහතා
භාණ්ඩාගාරික - රසංග ලක්මාල් මහතා
උප භාණ්ඩාගාරික - සුජිත් ශ්‍රීමාල් මහතා
ජාතික සංවිධායක - චින්තක ටෙරන්ස් මහතා
කැඳවුම්කරු - ඒ. ජී. ධම්මික කුමාර මහතා
සහ
කාරක සභාව

සංවිධායකවරුන්ගේ අභිවෘධිය තකා සංවිධායක වරුන් වෙනුවෙන් හඬක් නඟන්නට අපත් සමඟ එකතු වන්න.
මේ අප වෙනුවෙන් අපි ඉදිරියට යාමට අවස්ථාවයි...

🤪😃පොර කකා ටිකට් ගන්න ඕන් නෑ දැන්ම ටිකට් එකක් Bookeb කරන්නhttps://www.ticketsministry.com/.../club.../68a408ceaed60Avatar...
05/10/2025

🤪😃පොර කකා ටිකට් ගන්න ඕන් නෑ දැන්ම ටිකට් එකක් Bookeb කරන්න
https://www.ticketsministry.com/.../club.../68a408ceaed60

Avatar Band Sl එක්ක මේක වෙනම 𝐂𝐥𝐮𝐛 𝐄𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞 එකක් තලවතුගොඩට 😍😍

සියලුම උත්සව සංවිධායකවරුන්ගේ බලවත් ශෝකය…!
24/09/2025

සියලුම උත්සව සංවිධායකවරුන්ගේ බලවත් ශෝකය…!

එකතු වෙමු හැමෝම.
23/08/2025

එකතු වෙමු හැමෝම.

අපේ අළුත්ම ඇරබුම S&S ඉතින් අළුත් ආරේ වැඩ අළුත් තාලේ වැඩ ගොඩකින් හමුවෙමු.https://www.facebook.com/ClubFridayLK මේ faceboo...
05/08/2025

අපේ අළුත්ම ඇරබුම S&S ඉතින් අළුත් ආරේ වැඩ අළුත් තාලේ වැඩ ගොඩකින් හමුවෙමු.https://www.facebook.com/ClubFridayLK මේ facebook එකට ලයික් කරලා සෙට් වෙමු.Kingsbury , Cinemon Lake වගේ Place වල තියෙන VVIP events බලන්න යන්න , ඒ ආතල් එක ගන්න පොකට් එකේ සල්ලි මදිද 🤔

ඒ Level එකටම pocket එකට වාසි ෂෝ සීරියස් එකක්ම දෙන්න හදන්නෙ 🫵 සුදානම් වෙන්න

සියලුම උත්සව සංවිධායකවරුන්ගේ බලවත් ශෝකය!
29/07/2025

සියලුම උත්සව සංවිධායකවරුන්ගේ බලවත් ශෝකය!

29/07/2025

ඔන්න සුපිරි සැපක් කළුතරට🙏❤️🎻🎤🍾💪🎹🎼🪘
ටිකට් සිමිත ප්‍රමානයක් පමනයි❤️
මගේ lපාසල මෙම සත්කාර්ය නොගත් බැවින් තිස්ස ජාතික පාසලට ලබාදෙන ලදි.(ක්‍රිඩා අරමුදලක් ඇරබිම uur events ආයතනයේ අරමුණයි.)❤️❤️❤️❤️
WAYO 🎹
KINGDOM 🎹
Wasthi 🎤
Wanuri nirmanika🎤
Falan🎤
Denash gamage🎤
Kizer kize🎤
CHAMARA RANAWAKA🎤❤️
Anawnser: SUMITH KARUNARATHNA 🎤❤️
වායුසමනයකල පැනොරාමා හෝටල් පරිශ්‍රයේදි💪
දිනය: 2025. අගෝස්තු 09 🙏🎼
සවස :06.00 ticket : silver : 3000/-
Gold. :5000/-
Contact number : ranga : 0718205561 📞

24/07/2025

ශ්‍රි ලංකා ප්‍රසාංගික උත්සව සංවිධායයකවරුන්ගේ සංගමයෙන් සංවිධානය කරන ලද 🙏❤️🎼
අළුත්ගම මොරගල්ල ආච්චිගේවත්තේ EPL Live in Concert 2025 ❤️🙏🎼👍🎻🎹🪘🍾🎤
** Trending Band Sl (ට්‍රෙන්ඩින් - සංගීත කණ්ඩායමේ කොටස)
** Organized By : Entertainment Events Organizer's Association
** Official Videography : Ganga Video Team - 077 967 3767

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Entertainment Events Organizer's Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share