29/05/2026
"සබ්බ පාපස්ස අකරනං, කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං — ඒතං බුද්ධාන සාසනං.” ☸️
— සියලු පාපයන්ගෙන් වැළකී, කුසල් වැඩීමත්, සිත පිරිසිදු කර ගැනීමත් සියලු ම බුදුන් වහන්සේලාගේ දේශනාව යි...
තිලෝගුරු බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන්
සියලු සිත් නිවී සැනසෙන,
කරුණාව, මෛත්‍රිය සහ සමාදානයෙන් පිරුණු
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 💛
- ඩී. ඇස්. සේනානායක විද්‍යාලයීය 60වන කොළඹ බාලදක්ෂ සමූහය ⚜️