Join us to see the Beauty of your surrounding
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
Telephone
Website
Alerts
Be the first to know and let us send you an email when Lassana Kolonnawa ලස්සන කොලොන්නාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Contact The Organization
Send a message to Lassana Kolonnawa ලස්සන කොලොන්නාව:
Shortcuts
Category
Our Story
"ලස්සන කොළොන්නාව " යනු සමාජය තුළ පාරිසරික සංරක්ෂණය හා සමාජ හැසිරීම් වෙනස්වීම සඳහා ක්‍රියාකරන ඉමෝශනල් ඉන්ටලිජන්ස් ඇන්ඩ් ලයිෆ් ස්කිල්ස් ට්‍රේනින් ටීම් ආයතනය විසින් ආරම්භ කරන ලද සංකල්පයකි.
මෙය කොළොන්නාව වගුරුබිම් ආශ්‍රිතව තෙත්බිම් සංරක්ෂණය මුලික කොටගත් යෞවන ප්‍රජාවක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ අපගේ උත්සහයේ එක් අදියරක් පමණි.
මෙම අදියරේදී අපගේ ප්‍රධානතම අරමුණ වන්නේ පරිසරය සුරැකීම හා සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ජනතාවට දැනුවත්භාවයක් ලබාදීම සහ පරිසරයේ ඇති සම්පත් තිරසාර ලෙස භාවිතා කරමින් තම ජීවන තත්වය නඟාසිටුවා ගැනීමට සඳහා අවශ්‍ය දැනුම වර්ධනය කිරීමයි.
මෙම ව්‍යාපෘතිය සඳහා UNDP GEF හි කුඩා ප්‍රදාන වැඩසටහනේ 6 වන අදියර යටතේ මූලික අරමුදල් සම්පාදනය කර ඇති අතර මෙම ව්‍යාපෘතිය වැඩිදුරටත් සාර්ථක කරගැනීම සඳහා ඔබ ලබාදෙන සහයෝගය අප ඉතා අගය කොට සළකමු.