Cricketers - SLPA

Directions Contact the organization

Cricketers  - SLPA PROUDLY WORKING WITH SLPA CRICKET PLAYERS, PAST AND PRESENT, COACHES AND MEMBERS TO THE BENEFIT OF ALL.

🏏 A Stellar Start to the Nationalized Services T20 Veterans Tournament! 🇱🇰🏆Sri Lanka Ports Authority kicked off their ca...
18/09/2026

🏏 A Stellar Start to the Nationalized Services T20 Veterans Tournament! 🇱🇰🏆
Sri Lanka Ports Authority kicked off their campaign in style, securing a convincing 5-wicket victory over Bank of Ceylon in their opening match! 🔥⚓

Key Highlights (Ports Authority):

🏏 Chandika Seeman – 37 runs
🏏 Yohan de Silva – 27* runs
⭐ Suranga – All-round brilliance with 3 wickets and 17 runs to seal the win! 👏🎉

Warm congratulations to the Sri Lanka Ports Authority team on a fantastic victory! 🥳💪

🇱🇰

🏏 **ජනසතුසේවා 20/20 ප්‍රවීණයන්ගේ තරගාවලියට සුපිරි ආරම්භයක්!** 🇱🇰🏆

ජනසතුසේවා 20/20 ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ වරාය අධිකාරිය මුහුණ දුන් පළමු තරගයෙන්ම **කඩුලු 5ක** විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට **ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම** සමත් විය! 🔥⚓

ලංකා බැංකු කණ්ඩායම හා පැවති මෙම තියුණු තරගයේදී වරාය අධිකාරී පිල වෙනුවෙන්:

* 🏏 **චන්දික සීමන්** - ලකුණු 37යි
* 🏏 **යොහන් ද සිල්වා** - ලකුණු 27*යි

ලංකා බැංකු පිලට එරෙහිව පන්දුවෙන් කැපී පෙනෙමින් **කඩුලු 3ක්** බිඳහෙළූ **සුරංග**, පිත්තෙන්ද ලකුණු 17ක් ලබා ගනිමින් ජයග්‍රහණය වරාය අධිකාරිය දෙසට සාර්ථකව හැරවීමට මහෝපකාරී විය. 👏🎉

ජයග්‍රාහී වරාය අධිකාරී කණ්ඩායමට අපගේ උණුසුම් සුබපැතුම්! 🥳💪

🇱🇰

Happy Birthday Janath Asintha
16/09/2026

Happy Birthday Janath Asintha

🔥 **මහජන බැංකුව ජනසතු සේවා ලීග් දෙවන පෙළ කිරුළ හිස පලඳියි!** 🏆🇱🇰**සහන්-කසුන්ගේ පිත්ත ක්‍රීයාත්මක වේ. ඉරුක-හෂාන්ගේ පන්දුව...
14/09/2026

🔥 **මහජන බැංකුව ජනසතු සේවා ලීග් දෙවන පෙළ කිරුළ හිස පලඳියි!** 🏆🇱🇰
**සහන්-කසුන්ගේ පිත්ත ක්‍රීයාත්මක වේ. ඉරුක-හෂාන්ගේ පන්දුවෙන් BOC අසරණ කරයි!** 🏏⚡

ජනසතු සේවා ලීග් II වන පෙළ අවසන් මහා තරගයේදී ප්‍රබල ලංකා බැංකු කණ්ඩායම **ලකුණු 125 කින්** පරාජයකට ඇද දමමින්, මෙවර තරගාවලියේ ශූරයින් බවට පත්වීමට මහජන බැංකු ක්‍රීඩකයෝ සමත් වූහ! 💥🎉

🪙 **කාසිය වාසිය:** ලංකා බැංකුව (පළමුව පන්දු රැකීමට තීරණය කළේය)

🏏
කාසියේ වාසිය පරාජය වුවත් පන්දුවට පහරදීමේ වාසිය උපරිමයෙන් ගත් සහන් සහ කසුන්ගේ ආක්‍රමණශීලී පිතිහරඹය හමුවේ මහජන බැංකුව **ලකුණු 210 ක** හොද ඉලක්කයක් ලබා දුන්නේය!

ලකුණු 210 ක ඉලක්කය හඹා ආ ලංකා බැංකු පිතිකරුවන්ව අසරණ කළ ඉරුක සහ හෂාන්, ලංකා බැංකු ඉනිම **ලකුණු 85 කට** සීමා කරමින් මහජන බැංකුව ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කළහ!

🏆 **ශූරතාවය දිනූ මහජන බැංකු ක්‍රිකට් කණ්ඩායමට අපගේ උණුසුම් සුභපැතුම්!** 👏❤️💙

**ජනසතුසේවා පලමු පෙළ  ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා - චානක කොමසාරු! 🏏🔥**තමන්ගේ අත්දැකීම් සහ දක්ෂතාවය උපරිමය...
12/09/2026

**ජනසතුසේවා පලමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා - චානක කොමසාරු! 🏏🔥**

තමන්ගේ අත්දැකීම් සහ දක්ෂතාවය උපරිමයෙන් ක්‍රියාත්මක කරමින්, මුළු තරගාවලිය පුරාවටම ප්‍රතිවාදී පිතිකරුවන් අසරණ කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායමේ **චානක කොමසාරු** සමත් විය! 💪💥

තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට චානක සමත් වෙද්දී, තරගාවලියේ අනෙකුත් දක්ෂතාවයන් මෙසේය:

* 🥇 **වැඩිම කඩුලු ලාභියා:** චානක කොමසාරු (ශ්‍රී ලංකා වරාය අධිකාරිය)
* 🥈 **දෙවන ස්ථානය:** ලක්ෂිත - කඩුලු 11යි / තරග 04යි (ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව)
* 🥉 **තෙවන ස්ථානය:** සංජය - කඩුලු 11යි / තරග 05යි (ලංකා බැංකුව)

විශිෂ්ට ලෙස පන්දු යවමින් සිය කණ්ඩායම් වෙනුවෙන් දක්ෂතා දැක්වූ සියලුම ක්‍රීඩකයින්ට අපගේ උණුසුම් සුබ පැතුම්! 🇱🇰👏

2026 ජනසතුසේවා ලීග් තරාගාවලිය පුරාම පිතිකරණයෙන් ඉහළම ලකුණු අතර රැඳී සිටිමින් ලංකා බැංකු පිල වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක්...
11/09/2026

2026 ජනසතුසේවා ලීග් තරාගාවලිය පුරාම පිතිකරණයෙන් ඉහළම ලකුණු අතර රැඳී සිටිමින් ලංකා බැංකු පිල වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකිරීමට මදුමල් සහ මදුශංක දෙදෙනා සමත් වූහ. 🏏✨

විශේෂයෙන්ම අවසන් මහා තරගයේදී ක්‍රියාත්මක වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක මදුශංක ඒකනායක, අවසන් මහා තරගයේදී වරාය අධිකාරීට එරෙහිව වේගවත් හා විශිෂ්ට අර්ධ ශතකයක් (50+) රැස් කරීමට සමත් විය.

Happy Birthday  Koma 🥰🍻🍷🎸
10/09/2026

Happy Birthday Koma 🥰🍻🍷🎸

Happy Birthday Kamal Ruwan
06/09/2026

Happy Birthday Kamal Ruwan

🏆🔥 **ජනසතු සේවා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියට!** 🏏👑2026 ජනසතු සේවා ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තර...
26/08/2026

🏆🔥 **ජනසතු සේවා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියට!** 🏏👑

2026 ජනසතු සේවා ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රබල ලංකා බැංකු කණ්ඩායම **එක් කඩුල්ලක** තියුණු පරාජයකට ලක් කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට **ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම** සමත් විය! 💥🇱🇰

ලංකා බැංකු කණ්ඩායම සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 124 හඹා යාමේදී, තරගය අසීරු තත්ත්වයක පැවති මොහොතේ **අවන්ත උද්යෝග** සහ **අරුණ ලසන්ත** ගොඩනැගූ සටන්කාමී සම්බන්ධතාවය වරාය අධිකාරි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය. 🤝🏏

ජනසතු සේවා ක්‍රිකට් පිටියේ වරාය අධිකාරි නාමය නැවතත් අභිමානයෙන් සටහන් කළ මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ:

✨ සියලුම ක්‍රීඩකයින්ට
✨ කණ්ඩායමේ පුහුණුකරුට
✨ ක්‍රීඩා සමාජයේ කළමනාකාරිත්වයට

අපගේ උණුසුම් සුබ පැතුම්! - ක්‍රීකට් ක්‍රීඩකයන්ගේ සංගමය👏🎉🎈

NSCA League Tournament 2026Grand Finals - LegendSLPA vs BOCNSCA Grounds - Rathmalana
24/08/2026

NSCA League Tournament 2026
Grand Finals - Legend
SLPA vs BOC
NSCA Grounds - Rathmalana

Crown of the Undefeated Battle Goes to Sri Lanka Ports Authority! 🏏🏆**Sri Lanka Ports Authority produced a stellar perfo...
19/08/2026

Crown of the Undefeated Battle Goes to Sri Lanka Ports Authority! 🏏🏆**

Sri Lanka Ports Authority produced a stellar performance to beat the formidable Bank of Ceylon team by 5 wickets in the grand final of the 2026 Nationalized Services Division I League Cricket Tournament, securing a magnificent victory! 👑🔥

With this historic triumph, SLPA has once again etched its name at the top of Nationalized Services cricket, capping off an extraordinary undefeated run throughout the entire tournament!

Warmest congratulations to all the players , coaches and the management on this proud victory against BOC, extended on behalf of the Cricketers' Association! 👏🇱🇰🎉



අපරාජිතයන්ගේ සංග්‍රාමයේ කිරුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියට! 🏏🏆**

2026 ජනසතු සේවා පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රබල ලංකා බැංකු කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින්, වසරේ විශිෂ්ටතම ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම සමත් විය! 👑🔥

මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමඟින් ජනසතු සේවා ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරි නාමය නැවතත් ඉහළින්ම සටහන් කිරීමට ඔවුන්ට හැකි වූ අතර, සමස්ත තරගාවලිය පුරාම ඔවුන් දැක්වූ අපරාජිත දක්ෂතාවය අතිවිශිෂ්ටයි!

ලංකා බැංකු කණ්ඩායම හමුවේ දැක්වූ මෙම අභිමානවත් ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කළ සියලුම ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ පිටුපස සිටි කළමනාකාරිත්වයට ක්‍රීකට් ක්‍රීඩකයන්ගේ සංගමයෙන්උණුසුම් සුබ පැතුම්! 👏🇱🇰🎉

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Cricketers - SLPA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Cricketers - SLPA:

Shortcuts

Share