Nature Lovers Association of Sri Lanka

Nature Lovers Association of Sri Lanka To establish powerful and workable social community in Sri Lanka with people who love our Nature and animals.

අලි ඇතුන්ට අසීමිතව ආදරය කරන ඔබ වෙනුවෙන් මහඟු අවස්ථාවක්. පින්නවල අලි අනාථාගාරයේ දිනක් ස්වෙච්ඡාවෙන් සේවය කිරීමට අලින් සමග ...
15/08/2023

අලි ඇතුන්ට අසීමිතව ආදරය කරන ඔබ වෙනුවෙන් මහඟු අවස්ථාවක්. පින්නවල අලි අනාථාගාරයේ දිනක් ස්වෙච්ඡාවෙන් සේවය කිරීමට අලින් සමග ගැවසීමට දැන් ඔබටත් හැක.

දේශීය පුරවැසියන් සඳහා
ලියාපදිංචි ගාස්තුව 300/-ක්
එක් දිනක් සඳහා ගාස්තුව 500/- ක්
ගෙවා ස්වෙච්ඡා සේවයේ යෙදීමට අවස්ථාව ඇත..(ස්වෙච්ඡා සේවකයන් හට ප්‍රවේශපත්‍ර ගාස්තු අයනොකරයි.)

ඔබ දින 3කට වඩා සේවයේ යෙදෙන්නේ නම් මුද්‍රිත ටීෂර්ට් මිලට ගත හැක එය සඳහා 750ක ගාස්තුවක් අය කරයි..

දිනය අවසානයේ ඔබට වටිනා සහතික පත්‍රයක් ලබාදෙනු ඇත.

වැඩිදුරටත් විස්තර දැනගැනීම සඳහා සහ දින වෙන් කරගැනීමට දවසේ රාජකාරි කාලය තුළ
035 2266282
(පින්නවල අලි අනාථාගාරය අධ්‍යාපන අංශය) අමතා සේවය ලබාගත හැක..

උපුටාගැනීමකි..🖋️

Address

Colombo

Telephone

0094772222701

Website

Alerts

Be the first to know and let us send you an email when Nature Lovers Association of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nature Lovers Association of Sri Lanka:

Share