Old Students Association Agrabodhi College

Old Students Association Agrabodhi College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Old Students Association Agrabodhi College, Non-Governmental Organization (NGO), Colombo.

🫡🇪🇸
07/08/2026

🫡🇪🇸

🇪🇸🫡
07/08/2026

🇪🇸🫡

06/08/2026

✨ LEGENDS OF AGRA 2026 ✨
🎶🎶

අග්‍රබෝධි විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය සංවිධානය කරන වසරේ විශිෂ්ටතම සංගිත රාත්‍රියට ඔබ සැමට ආරාධනා!

වසර ගණනාවකට පසු පාසල් මිතුරන් නැවත එකම වේදිකාවක හමුවී, පැරණි මතකයන් නැවත ජීවත් කරමින්, සංගීතයෙන්, විනෝදාස්වාදයෙන් හා සොඳුරු අත්දැකීම්වලින් පිරුණු අමතක නොවන රාත්‍රියක් ඔබ වෙනුවෙන් සූදානම් කර තිබේ.

🎤 සංගීත අධ්‍යක්ෂණය: ජීවන්ත මීගස්කුඹුර
📅 දිනය: 2026 අගෝස්තු 06
📍 ස්ථානය: Town Hall – Kanthale

🎉 මහාජන දර්ශනය: ප.ව. 7.00

🤝 පැරණි මිතුරන් හමුවෙමු…
🎶 සංගීතය සමඟ විනෝද වෙමු…
❤️ අග්‍රබෝධි මතකයන් නැවත ජීවත් කරමු…

27/07/2026

✨ LEGENDS OF AGRA 2026 ✨
🎶🎶

අග්‍රබෝධි විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය සංවිධානය කරන වසරේ විශිෂ්ටතම සංගිත රාත්‍රියට ඔබ සැමට ආරාධනා!

වසර ගණනාවකට පසු පාසල් මිතුරන් නැවත එකම වේදිකාවක හමුවී, පැරණි මතකයන් නැවත ජීවත් කරමින්, සංගීතයෙන්, විනෝදාස්වාදයෙන් හා සොඳුරු අත්දැකීම්වලින් පිරුණු අමතක නොවන රාත්‍රියක් ඔබ වෙනුවෙන් සූදානම් කර තිබේ.

🎤 සංගීත අධ්‍යක්ෂණය: ජීවන්ත මීගස්කුඹුර
📅 දිනය: 2026 අගෝස්තු 06
📍 ස්ථානය: Town Hall – Kanthale

🕙 පාසල් දර්ශනය: පෙ.ව. 10.00
🎉 මහාජන දර්ශනය: ප.ව. 7.00

🤝 පැරණි මිතුරන් හමුවෙමු…
🎶 සංගීතය සමඟ විනෝද වෙමු…
❤️ අග්‍රබෝධි මතකයන් නැවත ජීවත් කරමු…

ඔබගේ සහභාගීත්වය අපගේ සාර්ථකත්වයට විශාල ශක්තියක් වනු ඇත.

📢 Video එක Like 👍 කරන්න | Share 📲 කරන්න | ඔබේ අග්‍රබෝධි මිතුරන් හැමෝටම Tag කරන්න.

නිවන් සුව මල්ලී
24/07/2026

නිවන් සුව මල්ලී

20/07/2026

🏏🔥 THE WAIT IS OVER! 🔥🏏

වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළියට නව ජවයක් එක්කරමින්...

🎵 2026 ආදි අග්‍රබෝධි ක්‍රිකට් තරඟාවලියේ OFFICIAL SONG 🎵

අපේ අතීතය...
අපේ ආඩම්බරය...
අපේ එකමුතුව...
අපේ ක්‍රිකට් උරුමය... 🏆💙

සියලුම ආදි ශිෂ්‍යයන්ගේ හදවත් එකම රිද්මයකට ගැහෙන මොහොතක්...

🔥 Listen | Feel | Share 🔥





🏏

🎶 LEGENDS OF AGRA 2026 🎶යුග දෙකක මියැසි අරුමය🎼 පරම්පරා දෙකක්... එකම වේදිකාවක්... එකම හඬක්...අග්‍රබෝධි විද්‍යාලයේ ආදි ශිෂ...
15/07/2026

🎶 LEGENDS OF AGRA 2026 🎶

යුග දෙකක මියැසි අරුමය

🎼 පරම්පරා දෙකක්... එකම වේදිකාවක්... එකම හඬක්...
අග්‍රබෝධි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සහ වර්තමාන සිසුන් එකම වේදිකාවක එක්වන අමතක නොවන සංගීත රාත්‍රියකට ඔබටත් ගෞරවයෙන් ආරාධනා.

මෙය විනෝදාස්වාදය සඳහා පමණක් නොව, 🎹 අග්‍රබෝධි විද්‍යාලයේ සංගීත කණ්ඩායම සඳහා නව සංගීත භාණ්ඩ මිලදී ගැනීමේ අරමුණින් සංවිධානය කරන සමාජ සත්කාරක ප්‍රසංගයකි.

📅 2026 අගෝස්තු 06
📍 කන්තලේ නගර ශාලාව

🕙 පාසල් දර්ශනය – පෙ.ව. 10.00
🌟 මහජන දර්ශනය – ප.ව. 7.00

🎼 සංගීත අධ්‍යක්ෂ:
ජීවන්ත මීගස්කුඹුර

🤝 සංවිධානය:
අග්‍රබෝධි විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය

🎟️ ඔබ මිලදී ගන්නා සෑම ටිකට්පතක්ම දක්ෂ දරුවෙකුගේ සංගීත සිහිනයකට ඔබ ලබාදෙන දායකත්වයකි.

අපි එකතු වෙමු...
අපේ පාසලේ සංගීත අනාගතය එකට ගොඩනඟමු. ❤️🎶

#යුගදෙකකමියැසිඅරුමය

❤️
12/03/2026

❤️

Address

Colombo

Telephone

+94262234850

Website

Alerts

Be the first to know and let us send you an email when Old Students Association Agrabodhi College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share