C W W Kannangara Vidyalaya PPA

C W W Kannangara Vidyalaya PPA Official page Past Pupils’ Association of C.W.W. Kannangara College, Borella – Colombo 08. C. W. Kannangara College Past Pupils' Association

සුබ අළුත් අවුරුද්දක් වේවා! 🙏
14/04/2026

සුබ අළුත් අවුරුද්දක් වේවා! 🙏

30/03/2026
🏏 Battle of the Legends – 2nd Encounter 🏆An exciting clash between C.W.W. Kannangara College, Colombo 08 and Lalith Athu...
29/03/2026

🏏 Battle of the Legends – 2nd Encounter 🏆

An exciting clash between C.W.W. Kannangara College, Colombo 08 and Lalith Athulathmudali College, Mount Lavinia concluded performance and true sportsmanship on display.

🔥 Match Result:
Lalith Athulathmudali College secured a convincing victory by 42 runs at the iconic P. Sara Oval, Colombo.

👏 Standout performances with both bat and ball made this encounter a memorable one, highlighting the spirit of school cricket and the legacy of these two great institutions.

💥 Congratulations to the winning team and appreciation to both teams for an outstanding game!

Battle of the legends 2026 තරඟයේ කාසියේ වාසිය කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර විද්‍යාලයේ නායක දහම් ආලෝක විසින් දිනා ගන්...
28/03/2026

Battle of the legends 2026 තරඟයේ කාසියේ වාසිය කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර විද්‍යාලයේ නායක දහම් ආලෝක විසින් දිනා ගන්නා ලද අතර ඔහු ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරනය කරයි. 🇱🇻🏏

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් සම්ප්‍රදායේ ලෙජන්ඩ් වරුන්ගේ අභිමානවත් මහා ක්‍රිකට් සංග්‍රාමය අදයි.ඔබත් අද කොළඹ පී.සරවනමුත්තු...
28/03/2026

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් සම්ප්‍රදායේ ලෙජන්ඩ් වරුන්ගේ අභිමානවත් මහා ක්‍රිකට් සංග්‍රාමය අදයි.

ඔබත් අද කොළඹ පී.සරවනමුත්තු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ අපගෙ කනගර සිංහ පුතුන්ට සවියක් වන්න.

සි.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය අතර පැවැත්වෙන Battle of the Legends 2026 ...
27/03/2026

සි.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය අතර පැවැත්වෙන Battle of the Legends 2026 මහා ක්‍රිකට් තරඟයට ඇත්තෙ තවත් එක් දිනක් පමණි.

අභීමානවත් කනගර විද්‍යාලයේ ඒ සිංහ පුතුන් වෙත සවියක් වෙන්න ඔබත් එන්න හෙට උදෑසන 9.00 ට කොළඹ පි.සරවනමුත්තු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට.

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ලෙජන්ඩ්වරුන්ගේ මහා ක්‍රිකට් ගැටුමේ අභිමානවත් හෝරාවට තවත් දින දෙකයී. 🏏✨ගල්කිස්ස ලලිත් ඇතුලත්ම...
26/03/2026

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ලෙජන්ඩ්වරුන්ගේ මහා ක්‍රිකට් ගැටුමේ අභිමානවත් හෝරාවට තවත් දින දෙකයී. 🏏✨
ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය සහ කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලීය ක්‍රීඩකයින් එකම පිටියක හමුවන ඒ මහා සටනට සියල්ල සූදානම්. 🏆

මාර්තු 28, පී. සරවනමුත්තු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අපේ අභිමානවත් කනගරවරුන් හට ශක්තියක් වන්න ඔබත් එන්න. 🇱🇻🏏

🇱🇻🏏
25/03/2026

🇱🇻🏏

🔴 Find Ada Derana 24 promos, full episode of programmes, highlights, previews, clips, documentary and digital exclusives here.» Subscribe for More: https://...

❤🇱🇻
25/03/2026

❤🇱🇻

🔴 Find Ada Derana 24 promos, full episode of programmes, highlights, previews, clips, documentary and digital exclusives here.» Subscribe for More: https://...

🚨 Countdown Alert! 🚨The Battle of the Legends annual 2nd encounter is just 3 Days away! 🏆🔥Get ready for an epic showdown...
25/03/2026

🚨 Countdown Alert! 🚨

The Battle of the Legends annual 2nd encounter is just 3 Days away! 🏆🔥

Get ready for an epic showdown like no other. The stage is set, the excitement is building, and we can't wait to witness the clash of the titans! 💥

Mark your calendars, gather your crew, and prepare for a legendary experience. Who will reign supreme? 🤔

Stay tuned for more updates and sneak peeks! 👀

25/03/2026

BATTLE OF THE LEGENDS – 2nd Encounter 🏏🔥

C.W.W. Kannangara College, Colombo 08 🆚 Lalith Athulathmudali College, Mount Lavinia

Organized by the Past Pupils’ Association of C.W.W. Kannangara College
General Secretary: Nadeen Fernando

Get ready for an unforgettable cricketing battle filled with passion, pride, and true sportsmanship! 💪🏏

Address

Dr, Danister De Silva Road, Borella
Colombo
00800

Alerts

Be the first to know and let us send you an email when C W W Kannangara Vidyalaya PPA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to C W W Kannangara Vidyalaya PPA:

Share