Trust Sri Lanka

Trust Sri Lanka This is the official page of dhara women organization.

සුභ අලුත් අවුරුද්දක් වේවා.!இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள் !
13/04/2024

සුභ අලුත් අවුරුද්දක් වේවා.!
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள் !

ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනට සමගාමීව 'ජනරජ කාන්තාවෝ' සහ Truat Sri Lanka එක්ව පැවැත්වූ රූපලාවණ්‍ය හා මනාලියන් හැඩ ගැන්ව...
09/03/2024

ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනට සමගාමීව 'ජනරජ කාන්තාවෝ' සහ Truat Sri Lanka එක්ව පැවැත්වූ රූපලාවණ්‍ය හා මනාලියන් හැඩ ගැන්වීමේ ත්‍රයි මාසික සහතිකපත් පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනරජ ශ්‍රවණාගාරයේ දී ඊයේ, 08 පැවැත්විණ.

පාඨමාලාවේ පළමු ස්ථානය දිනා ගත් මේරියන් නදීකා ශිෂ්‍යයාවට NVQ 4 මට්ටමේ පාඨමාලාව හැදෑරීම සඳහා රු. 175,000ක් වටිනා ශිෂ්‍යත්වයක් පිරිනැමීම ද මෙහිදී සිදු කරන ලදී. එම ශිෂ්‍යත්වයේ දායකත්වය Vinu Salon & Bridal Academy වෙතිනි.

මෙම අවස්ථාවට ජනරජ කාන්තාවෝ සභාපතිනී ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය ද එක්ව සිටි අතර, පාඨමාලාවේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලද්දේ මොරටුව හිටපු නාගරික මන්ත්‍රී, ජනරජ මධ්‍යම කාරක සභික සජිත් දුමින්ද පීරිස් මහතා විසිනි.

පාඨමාලාව හැදෑරූ ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Address

04/120, Thalakotuwa Gardens, Narahenpita
Colombo
00500

Website

Alerts

Be the first to know and let us send you an email when Trust Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Trust Sri Lanka:

Share