Kolitha Goonaratna - කෝලිත ගුණරත්න

Kolitha Goonaratna - කෝලිත ගුණරත්න “ශාසන කීර්ති ශ්‍රී දේශපුත්‍ර” කෝලිත ගුණරත්න - වසරේ හොදම සමාජ සේවකයා.

හොලීපිටිය පුරාණ ගල්ලෙන් විහාරයේ ඉදි වෙමින් පවතින සමන් දේව ප්‍රතිමාවේ මන්දිරයේ පාදම සදහා මා විසින් අද දින රු. 100000ක මුද...
15/06/2026

හොලීපිටිය පුරාණ ගල්ලෙන් විහාරයේ ඉදි වෙමින් පවතින සමන් දේව ප්‍රතිමාවේ මන්දිරයේ පාදම සදහා මා විසින් අද දින රු. 100000ක මුදලක් පූජ්‍ය නිවිතිගල ධම්මවිමංශ ගෞරවනීය ස්වාමින්වහන්සේට පූජා කරන්න ලදී. එම පිං සුමන සමන් දෙවියන් අනුමෝදන් වෙත්වා…

බළන්ගොඩ දෙල්ගහතැන්න ශ්‍රී දේවප්‍රියාරාම පුරාණ විහාරයේ වෙසක් කලාපය සදහා කූරගල රජමහා විහාරයේ විහාරාධිකාරී රත්මලවින්නේ චන්ද...
05/06/2026

බළන්ගොඩ දෙල්ගහතැන්න ශ්‍රී දේවප්‍රියාරාම පුරාණ විහාරයේ වෙසක් කලාපය සදහා කූරගල රජමහා විහාරයේ විහාරාධිකාරී රත්මලවින්නේ චන්දජෝති ගෞරවනීය ස්වාමින්වහන්සේගේ ආරාධනයෙන් මාහට ප්‍රධාන ආරාධිත අමුත්තෙකු වශයෙන් සහභාගී වීමට ආරාධනා ලැබිණ. එම අවස්ථාව ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සිදු විය. ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක්ද එම අවස්ථාවට සහභාගී විය.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කොට ගෙන කූරගල රජමහා විහාරස්ථානයේ අප මහා අමාමෑණී බුදු රජාණන්වහන්සේගේ අස්ථි ධාතූන්වහන...
31/05/2026

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කොට ගෙන කූරගල රජමහා විහාරස්ථානයේ අප මහා අමාමෑණී බුදු රජාණන්වහන්සේගේ අස්ථි ධාතූන්වහන්සේලා සහ කේශ ධාතූන්වහන්සේලා ඇතුලු රහතන්වහන්සේලාගේ ධාතූන්වහන්සේලා මහජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව ලබා දී තිබිණී.

30/05/2026

වෙසක් පුන් පොහොය දිනය නිමිති කොට ගෙන කූරගල රජමහා විහාරස්ථානයේ මහජනයාට වන්දනාමා කිරීමට පැවති ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය.

26/05/2026
26/05/2026
23/05/2026

උඩරට අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නිකපොත ශ්‍රී චන්දජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීම.

උඩරට අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නිකපොත ශ්‍රී චන්දජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීම.       ...
23/05/2026

උඩරට අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නිකපොත ශ්‍රී චන්දජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීම.

Address

Wilegoda Walawwa, Kalutara North, Kalutara
Colombo
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Kolitha Goonaratna - කෝලිත ගුණරත්න posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share