Stop Child Cruelty Trust

Stop Child Cruelty Trust Our mission is to end violence against children, especially end corporal punishment in all schools in Sri Lanka.

We speak for the voiceless, act for the intimidated and think for the law makers. Any inappropriate or abusive comments will be deleated. Stop Child Cruelty Trust is a registered charitable organization in Sri Lanka that has received recognition by HE The President of Sri Lanka and the Global Initiative to End All Corporal Punishment (UK) and End Violence (USA).

06/09/2026

ලිංගික අපයෝජන විතරක් උත්කර්ෂවත් කරලා සාධාරණයක් ලැබෙන්නේ නෑ
We cannot find solutions by sensationalising sexual abuse cases

04/09/2026

හිරේ යන්න හේතු වෙන දේවල්
Things that lead to imprisonment

Video credit: Dr Chaminda Weerasiriwardane YouTube Channel

දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ගෝලීය අමාත්‍ය සමුලුවට තව මාස 2යි - ශ්‍රී ලංකාවෙ රෙකෝඩ් එක මොකක්ද?! ⏪️ වමේ 2024 න...
03/09/2026

දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ගෝලීය අමාත්‍ය සමුලුවට තව මාස 2යි - ශ්‍රී ලංකාවෙ රෙකෝඩ් එක මොකක්ද?!

⏪️ වමේ 2024 නොවැම්බර් ප්‍රථම සමුලුවේදි ශ්‍රී ලංකාව දුන්නු පොරොන්දු - හැබැයි අවුරුදු 2ක් ගත වෙලත් තාමත් එකක් වත් ක්‍රියාත්මක කරලා නෑ.

⏩️ දකුණේ 2026 නොවැම්බර් මාසයෙ පැවැත්වීමට ඇති සමුලුව - බොහෝ රටවල් දරුවන් ආරක්ෂා කිරීමට තමන් දුන්නු පොරොන්දු ඉටු කර ඇති බවට දත්ත ඉදිරිපත් කරලා තියනවා.

තවත් කල් නොමරා, ශ්‍රී ලංකා රාජ්‍යය දුන්නු පොරොන්දු ඉටු කිරීමට බල කරමු!

2nd Global Ministerial Conference on Ending Violence Against Children.

We urge GOSL to deliver its promises beyond the rhetoric!

゚viralシ

03/09/2026

ඔබේ දරුවාගේ සමාජ මාධ්‍ය භාවිතය ගැන වැදගත් උපදෙස්
Important tips to support your child's social media use

02/09/2026

දරුවෙක්ට ගැහුවොත් මොකද්ද වෙන්නේ?
What happens if you hit a child?

Video credit: Dr Chaminda Weerasiriwardane YouTube Channel

#

තරුණ වියේ පසුවෙන දරැවන් තමන්ගේ පෙනුම ගැන මදක් සැලකිලිමත් වීම හෝ වදවීම සාමාන්‍ය දෙයක්It's normal for children to be a lit...
01/09/2026

තරුණ වියේ පසුවෙන දරැවන් තමන්ගේ පෙනුම ගැන මදක් සැලකිලිමත් වීම හෝ වදවීම සාමාන්‍ය දෙයක්
It's normal for children to be a little concerned or worried about their appearance at a young age

01/09/2026

වින්දිත දරුවෙක්ට යුක්තිය ඉටු නොවීම ලැජ්ජා විය යුතු තරම් ඓතිහාසිකයි
It is shameful to delay justice for child victims

31/08/2026

ගොඩක් අය මේවා දන්නවා කිව්වට දන්නේ නැ
Many people say they know these things, but they don't know

Video credit: Dr Chaminda Weerasiriwardane YouTube Channel


30/08/2026

දරුවෙක් වින්දිත වීමයි වැඩිහිටියෙක් වින්දිත වීමයි දෙකක්
Being a child victim vs adult victim are different

Address

115 Kynsey Road, Borella
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Stop Child Cruelty Trust posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Stop Child Cruelty Trust:

Shortcuts

Share