29/06/2026
“සමනාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකං
තමෙව අනුකම්පාය- ජම්බුද්වීපා ඉධාගතා”
සිරිලකට බුදු සසුන දායාද වීම අනුස්මරණය වන මේ දින, සැමගේ සිත් තුල මෝහාන්ධකාරය දුරු වී මෛත්රියෙන් ලොව ඒකාලෝක වන පින්බර පොසොන් මංගල්යක්ම වේවා!