28/07/2021
Nalandian🇦🇹❤️
නව පරම්පරාවේ ගායක "සාලිය උඩුවැල්ල" ගේ අලුත්ම අන්තර්ජාතික මට්ටමේ ගීතය වෙන "INTOXICATE ME" ගීතයේ Official video එක ලඟදිම.....
ඒ වෙනුවෙන් නිකුත් කරපු trailer එක සහ "INTOXICATE ME" ගීතයේ Official Lyric Video එක පහතින් දැක්වෙන link හරහා ඔබට නරඹන්න පුළුවන්.ඒ වගේම ජූලි 31 වෙනි සෙනසුරාදා පස්වරු 6.30 ට මේ "INTOXICATE ME" ගීතයේ Official video එක Youtube හරහා නිකුත් කරන්න බලාපොරොත්තු වෙන බවත් "සාලිය උඩුවැල්ල" වි චා ර ක යා අපිට පැවසුවා.....
⭕"INTOXICATE ME" ගීතයේ Official video එක වෙනුවෙන් නිකුත් වුණු trailer එක 👇👇👇
https://youtu.be/adjwg6dEfMU
⭕"INTOXICATE ME" ගීතයේ Official Lyric Video එක 👇👇👇
https://youtu.be/LZJoWqeOUA8