Lumbini College 98/2001 Group

Lumbini College 98/2001 Group The Old Lumbini 98/2001 Group under the Lumbini Old pupils.

පසුගිය 2026 මැයි මස 02 වැනි දින බෝකුන්දර පුබුදු විලා උත්සව ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්වු 98/2001 ආදි ලුම්...
14/05/2026

පසුගිය 2026 මැයි මස 02 වැනි දින බෝකුන්දර පුබුදු විලා උත්සව ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්වු 98/2001 ආදි ලුම්බිණි සමුහය පාසලෙන් නික්ම ගොස් අවුරුදු 25 සපිරිමේ සාංවත්සරික උත්සවය ඒ අයුරින් රුපියල් මිලියන 0.458 ක පමණ වැයක් දරමින් එවන් වු අති මහත් කර්තව්‍යයක් සාර්ථක කර ගැනීමට හැකිවුයේ අනුග්‍රාහක දායකත්වය සැපයු ඔබලාගේ සහයෝගය සහ පුර්ණ විශ්වාසය නිසාවෙනි. එම නිසා එවන් දායකත්වයක් සැපයු ඔබ සියලු දෙනාට අප සමුහයේ ප්‍රසංශනීය ස්තුතිය සහ හදපිරි ප්‍රණාමය පිරිනමන අතර ඉදිරියේදිත් අප සමුහය සංවිධානය කරන මෙවන් කර්තව්‍යයන් හිදි ඔබගේ නොමසුරු සහයෝගය නිබදව අප බලා පොරොත්තු වෙමු.
එසේ අපහට සහයෝගය සහ අනුග්‍රහයක දායකත්වය සැපයුවන් පහත පරිදි වේ .

රන් අනුග්‍රාහකත්වය සැපයු ආයතන
1. Travel with benja Chamith Nilanka - Benja
2. IDI marketing Inage Gunawardana Duminda Tharanga Nanayakkara Indika Prasad

රීදි අනුග්‍රාහකත්වය සැපයු ආයතන සහ පුද්ගලයන්

1. Dilan Perera මහතා.
2. CHAN Mobile අධිපති චන්දන පුෂ්ප කුමාර මහතා ..
3. Nito auto parts අධිපති Dananka Perera මහතා .
4. Vision advertising අධිපති Ranil Prasanga මහතා .
5. S One Tours අධිපති Charith Silva මහතා.

ලෝකඩ අනුග්‍රාහකත්වය සැපයු ආයතන සහ පුද්ගලයන්

1. Dedunna publishers අධිපති තාරක විපුලගුණ මහතාටත් එම ආයතනය සම්බන්ධීකරණය කරදුන් Mahesh Indralal මහතා.
2. කොට්ටාව සෙනික්මා අධ්‍යාපන ආයතනයේ අධිපති Nadun Welikanna මහතා .
3. Seylan bank PLC ආයතනයටත් එම ආයතනය සම්බන්ධිකරණය කරදුන් Namal Prasanna මහතා.

මෙම උත්සවය නිල ඡයරූප කටයුතු සිදුකල Fine art Studio හි අධිපති Asiri Sandakelum Fonseka මහතා.

උත්සවයේ නිල නිවේදක ලෙස කටයුතු කල Binupa Manage මහතා.

සාමාන්‍ය ⁣අනුග්‍රාහකත්වය ලබාදුන් සහ පුද්ගලයන්

1. Blue wave පිහිණුම් ඇකඩමියේ අධිපති Jeewaka Perera මහතා .
2. Access Engineering ආයතකයනත් එම ආයතනය සම්බන්ධිකරණය කර දුන් Harindu Sameera Perera මහතා.
3. Kanchana Mayadunna මහතා .
4. Inoka Dilrukshi Kariyawasam මහත්මිය.
5. Aravinda Jayamaha මහතා
6. Sanjaya Daminda මහතා
7. Namal prasanna මහතා
ඇතුලුව මෙම උත්සවය අති සාර්ථකව සංවිධානය සදහා කටාර් රාජ්‍යයේ සිට මුලිකත්වයගෙන කටයුතු කල ඉනේජ් ගුණවර්ධන , මෙම සමුහයේ සභාපති ඩිලාන් පෙරේරා ,ලේකම් මහේෂ් ඉන්ද්‍රලාල් ,භාණ්ඩාගාරික Manjula Perera ,ජිවක පෙරේරා සහ හරිදු ඹබරන්ද ඇතුලු සංවිධායක මණ්ඩලයටත් හද පිරි ස්තුතිය පිරිනමන අතර මින් ඉදිරියටත් මෙවන් වු කටයුතු සිදු කිරමට අවශ්‍ය ශක්තිය ,ධෛර්යය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

05/05/2026
05/05/2026
98/2001 ආදී ලුම්බිණි සමුහය පාසලෙන් නික්ම ගොස් වසර 25 ක් පිරිම නිමිත්තෙන් පැවති රිදී සංවත්සරයේ කැමරා කාචයේ සටහන් වු සුවිශ...
05/05/2026

98/2001 ආදී ලුම්බිණි සමුහය පාසලෙන් නික්ම ගොස් වසර 25 ක් පිරිම නිමිත්තෙන් පැවති රිදී සංවත්සරයේ කැමරා කාචයේ සටහන් වු සුවිශේෂි අවස්තා සිව්වන අදියර
ඡායාරූප Asiri Sandakelum Fonseka

98/2001 ආදී ලුම්බිණි සමුහය පාසලෙන් නික්ම ගොස් වසර 25 ක් පිරිම නිමිත්තෙන් පැවති රිදී සංවත්සරයේ කැමරා කාඡයේ සටහන් වු සුවිශ...
05/05/2026

98/2001 ආදී ලුම්බිණි සමුහය පාසලෙන් නික්ම ගොස් වසර 25 ක් පිරිම නිමිත්තෙන් පැවති රිදී සංවත්සරයේ කැමරා කාඡයේ සටහන් වු සුවිශේෂි අවස්තා තෙවන අදියර
ඡායාරූප Asiri Sandakelum Fonseka

98/2001 ආදී ලුම්බිණි සමුහය පාසලෙන් නික්ම ගොස් වසර 25 ක් පිරිම නිමිත්තෙන් පැවති රිදී සංවත්සරයේ කැමරා කාඡයේ සටහන් වු සුවිශ...
05/05/2026

98/2001 ආදී ලුම්බිණි සමුහය පාසලෙන් නික්ම ගොස් වසර 25 ක් පිරිම නිමිත්තෙන් පැවති රිදී සංවත්සරයේ කැමරා කාඡයේ සටහන් වු සුවිශේෂි අවස්තා දෙවන අදියර
ඡායාරූප Asiri Sandakelum Fonseka

98/2001 ආදී ලුම්බිණි සමුහය පාස‍ලෙන් නික්ම ගොස් වසර 25 ක් පිරිමේ රීදි සංවත්සරයේ කැමරා කාචයේ සටහන්සු විශේෂි අවස්ථා පලමු අද...
05/05/2026

98/2001 ආදී ලුම්බිණි සමුහය පාස‍ලෙන් නික්ම ගොස් වසර 25 ක් පිරිමේ රීදි සංවත්සරයේ කැමරා කාචයේ සටහන්සු විශේෂි අවස්ථා පලමු අදියර
ඡයාරූප Asiri Sandakelum Fonseka

Address

Skelton Road
Colombo
00500

Website

Alerts

Be the first to know and let us send you an email when Lumbini College 98/2001 Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share