30/11/2024
යුක්තියේ අඬහැරය 🌿🐘
මේ ලේ කඳුලු ඉදිරියේ නිහඬවම සිටිය නොහැක. හැකි මැදිහත්වීම ඉටුකරමු. දීඝ ගේ නඩුව දෙසැම්බර් 12 කැකිරාව අධිකරණයේදි........
⛔ යුක්තිය ඉල්ලා දෙසැම්බර් 11 සවස 3 ට අපි එනවා කොටුව දුම්රියපල ඉදිරියට.🔸
ඔබටත් හැකිනම් සුලු වේලාවකට හෝ ඇවිත් යන්න එන්න 🙏