One hand can bring smile another

One hand can bring smile another Only hope each everyone help needed people and bring smile to them.
“One hand can bring smile another “

Really Happy Moment...  Thanks to Mr.Thilina  , Nuwan Pushpakumara , soccer coach , Teachers  and supported everyone ......
29/07/2025

Really Happy Moment... Thanks to Mr.Thilina , Nuwan Pushpakumara , soccer coach , Teachers and supported everyone ...

පුංචි  සිත් පොඩි  සිනා සයුරක�ගිල්වලා..�මතු දවස නුබෙ ජය ගන්න රුකුලක්  වුනා..�අර්ථවත්  ආරම්භයකට සේම�සාර්ථක  අවසානයකට.. “❤️...
14/03/2025

පුංචි සිත් පොඩි සිනා සයුරක�ගිල්වලා..�මතු දවස නුබෙ ජය ගන්න රුකුලක් වුනා..�අර්ථවත් ආරම්භයකට සේම�සාර්ථක අවසානයකට..
“❤️ ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ පාපන්දු කන්ඩායමට ජසී කිටි එකක් පරිත්‍යාග කල සුන්දර මොහොත... ⚽👕🥅 තීලින මහත්තයා ගෙයි, Nuwan Pushpakumara සහොදරයා ගෙයි කැපවිමෙන් එය සිදුකරන්න පුලුවන් උනා, එම විද්‍යාලයේ පාපන්දු පුහුනුකරු වන චන්ද්‍රපාල මාස්ටර් ගේ මුලිකත්වය මත විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියයි, ක්‍රිඩා භාර ගුරුතුමිය එම අවස්ථාවේ සහභාගි විම පිලිබදත් අප ඉතා සතුටු වෙමි... ⚽ අපිත් පාසැලෙන් පාපන්දු ක්‍රිඩාව ඇරබු අතර මෙවන් දෙයක් දෙවෙනි පාරටත් සිදු කිරිමට හැකිවිම ගැන ඉතා සතුටු වෙමි... නැවතත් අපිට එයට සහයෝගය දුන් තීලින මහත්තයා, ශ්‍රී රාජසිංහ පාසලටත්, චන්ද්‍රපාල මාස්ටර්ටත් ගොඩක් පිං...
One hand can bring smile another

ගියපු නැති හැම කෙනෙකුටම මේ පාරත් යන්න ලැබේවා..!!
14/12/2024

ගියපු නැති හැම කෙනෙකුටම මේ පාරත් යන්න ලැබේවා..!!

02/09/2024

Unity make evening possible ... as a human we have to do lot.... Help,Give a bless more things ... hope you do some thing for them..... every one can do....

One hand can bring smile another

Unity make everything possible ... special Thank you to  hewasam Volunteer Sri Lanka 🇱🇰 - Social Service & Charity Group...
02/09/2024

Unity make everything possible ... special Thank you to hewasam Volunteer Sri Lanka 🇱🇰 - Social Service & Charity Group akka for giving opportunity , as well Kavi Arashan and family , batawalwge, Mr.Mahesh family ..

Great pleasure to work with Midwifes.. Finding real required ones (Thermometers donation  ) Thank you Madam ... Special ...
22/05/2024

Great pleasure to work with Midwifes.. Finding real required ones (Thermometers donation ) Thank you
Madam ... Special thanks to Mrs.Pushpa madam

Special * lot of Mothers need thermometers.. you too can coordinate with your Regional Midwifes and donate.

කන්චුක පුජාව... සම්බන්ධ වු සැමට පින්....
26/12/2023

කන්චුක පුජාව... සම්බන්ධ වු සැමට පින්....

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when One hand can bring smile another posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share