Centre for Monitoring Election Violence (CMEV)

Centre for Monitoring Election Violence (CMEV) Independent and non-partisan organisation to monitor the incidence of election related violence.

30/09/2025
06/05/2025
On May 3rd, just hours before the silence period began, PM Harini Amarasuriya urged supporters to continue campaigning f...
06/05/2025

On May 3rd, just hours before the silence period began, PM Harini Amarasuriya urged supporters to continue campaigning for NPP candidates—directly violating election regulations. CMEV has filed an official complaint.

The Prime Minister’s public call to defy campaign silence rules isn’t just a regulatory breach—it undermines the very foundation of electoral fairness. With the statement caught on video and aired nationally, will accountability follow?

When the highest executive calls for breaking election law, it’s not just political theatre—it’s a stress test for the system. CMEV urges swift action to restore public faith ahead of . Silence periods exist for a reason.

මෙවර පළාත් පාලන ඡන්දය මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඡන්දය සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 13,759ක් හරහා පළාත් පාලන...
06/05/2025

මෙවර පළාත් පාලන ඡන්දය මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඡන්දය සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 13,759ක් හරහා පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් 8,287ක් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට උදෑසන 7.00ට ආරම්භ විමට නියමිය. CMEV ආයතනය නිරීෂණ කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන අතර, ඡන්දයට ප්‍රථම , ප්‍රචාරණ කාලයේ අවසානයේ පවත්වන සමාලෝචනය මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධස්ථානයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා වීසින් කරනු ලබයි.

ලින්ක් කමෙන්ට් වල බලන්න

2025 මැයි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වඩාත්ම වැදගත් වන්නේ ප්‍රාදේශීය මට්ටමේ අවශ්‍යතා කළමනාකරණය කරගැනීම...
24/04/2025

2025 මැයි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වඩාත්ම වැදගත් වන්නේ ප්‍රාදේශීය මට්ටමේ අවශ්‍යතා කළමනාකරණය කරගැනීම සඳහායි. එහෙත් මේ වන විට අපට පෙනෙන්නට තිබෙන්නේ එය මට්ටමේ මැතිවරණයක මුහුණුවර ගෙන ඇති බවයි. IMF, ජාතික ආරක්ෂාව ආදී ජාතික මට්ටමේ අවශ්‍යතාවයන් පළාත් පාලන මැතිවරණ වේදිකාවන් වල අපට ඇහෙන්න පටන් ගෙන තිබෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රාදේශීය මට්ටමේ අවශ්‍යතා වැදගත් නෑ කියන එක ද?

ලින්ක් එක පලවෙනි කොමෙන්ටුවේ...

Address

No 6/1B, Layards Road, Colombo 5
Colombo
00500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94112584047

Alerts

Be the first to know and let us send you an email when Centre for Monitoring Election Violence (CMEV) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Centre for Monitoring Election Violence (CMEV):

Share

About CMEV

CMEV was formed in 1997 by the Centre for Policy Alternatives (CPA), the Free Media Movement (FMM) and the Coalition Against Political Violence as an independent and non-partisan organisation to monitor the incidence of election related violence.

Currently, CMEV is made up of CPA, FMM and INFORM Human Rights Documentation Centre.