International Weera Foundation - IWF

International Weera Foundation - IWF IWF is a registered organization that implements various programmes to improve disadvantaged people.
(1)

වීර පදනමේ නිර්මාතෘ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 83 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇතුල්කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනට ප...
30/05/2025

වීර පදනමේ නිර්මාතෘ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 83 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇතුල්කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනට පරිඝනක මධ්‍යස්ථානයක් පූජා කරන ලදී.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 09 වන ගුණානුස්මරණය නිමිත්තෙන් වීර පදනම විසින් ඔයාමඩුව කාශ්‍යප විද්‍යාලයට පරිගණක 10 ...
18/01/2025

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 09 වන ගුණානුස්මරණය නිමිත්තෙන් වීර පදනම විසින් ඔයාමඩුව කාශ්‍යප විද්‍යාලයට පරිගණක 10 ක් පරිත්‍යාග කරන ලදී. මහාකරුණා පදනමේ අනුශාසක අතිපූජ්‍ය අලව්වේ ගුණරතන හිමියන්ගේ අනුග්‍රාහයෙන් පාසල් බෑග් ප්‍රදානයක් ද සිදු විය.

මාදුලුවාව සෝභිත විද්‍යාලයට පරිඝනක දහයක් පරිත්‍යාග කළෙමු.
06/06/2024

මාදුලුවාව සෝභිත විද්‍යාලයට පරිඝනක දහයක් පරිත්‍යාග කළෙමු.

මාදුලුවාවේ සෝභිතමහා විද්‍යාලයට පරිඝනක දහයක් පරිත්‍යාගකළෙමු.
06/06/2024

මාදුලුවාවේ සෝභිත
මහා විද්‍යාලයට පරිඝනක දහයක් පරිත්‍යාග
කළෙමු.

ඇලපත්ගම ජීවත් වන මුල්ම පදිංචිකාර යුවල සමග තන්තිරිමලේ නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, හිටපු කථානායකතුමා, ඉන්දීය තානාපති ක...
30/11/2023

ඇලපත්ගම ජීවත් වන මුල්ම පදිංචිකාර යුවල සමග තන්තිරිමලේ නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, හිටපු කථානායකතුමා, ඉන්දීය තානාපති කාර්‍යාලයේ නියෝජිත මහතා සහ මහාචාර්‍ය සරත් විජේසූරිය මහත්වරුන්

ජාත්‍යන්තර වීර පදනමේ නිර්මාතෘ මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ 08 වන ගුණ සමරුව නිමිත්තෙන් සංවිධානය කළ සමාජ සත්කාරක වැඩසටහනක් අ...
25/11/2023

ජාත්‍යන්තර වීර පදනමේ නිර්මාතෘ මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ 08 වන ගුණ සමරුව නිමිත්තෙන් සංවිධානය කළ සමාජ සත්කාරක වැඩසටහනක් අනුරාධපුර ඇලපත්ගම ග්‍රාමයේ ඉකුත් 09 වනදා පැවැත්විණි.
ඉන්දීය රජයේ මූල්‍ය පරිත්‍යාගයෙන් සහ නිවාස සංවර්ධන අමාත්‍යංශයේ අධික්ෂණයෙන් ගොඩනගන ලද නිවාස කිහිපයක් හිටපු කතානායක ශ්‍රී ලංකාභිමාන කරු ජයසූරිය මහතාගේ සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලයේ කවුන්සිලර් එල්ඩෝස් මැතිව් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. 1992 මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් ආරම්හ කරන ලද වීර පදනම 1996 වසරේ සිට ඇලපත්ගම සංවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.
මහා කරුණා පදනමේ සභාපති අලව්වේ ගුණරතන හිමියන්ගේ අනුග්‍රහයෙන් ගම්වාසීන්ට වියලි ආහාර සහ පාසල් උපකරණ බෙදාදීමක් ද එදින සිදු කෙරිණි.

කරූ ජයසූරිය මහතා ඇලපත්ගම ගම්වාසීන් සමග
23/11/2023

කරූ ජයසූරිය මහතා ඇලපත්ගම ගම්වාසීන් සමග

ඇලපත්ගම 2015 දී සහ 2023 දි
21/11/2023

ඇලපත්ගම 2015 දී සහ 2023 දි

“that these dead shall not have died in vain– that this nation, under God, shall have a new birth of freedom and that go...
20/11/2023

“that these dead shall not have died in vain– that this nation, under God, shall have a new birth of freedom and that government of the people, by the people, for the people, shall not perish from the earth” (U.S. President Abraham Lincoln, The Gettysburg Address, November 19, 1863)

රැඳෙන්නට හැකි නම් ළමා කැල හඬන දෙතොලග සිනහවක් වී...
19/11/2023

රැඳෙන්නට හැකි නම් ළමා කැල හඬන දෙතොලග සිනහවක් වී...

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when International Weera Foundation - IWF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to International Weera Foundation - IWF:

Share