Manusath Derana

Manusath Derana Manusath Derana is a charity associated with Derana media network.

25/08/2026

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ පණිවිඩයක්..
සුව දෙරණක් වෙනුවෙන් මනුසත් දෙරණ.

යුගාත්‍රා (Yugathra LIVE IN CONCERT) සැප්තැම්බර් 5 වන දින පැවැත්වෙන ප්‍රසංගයේ සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන්! (Sold ...
25/08/2026

යුගාත්‍රා (Yugathra LIVE IN CONCERT)

සැප්තැම්බර් 5 වන දින පැවැත්වෙන ප්‍රසංගයේ සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන්! (Sold Out)

සවස 6.30 ට නියමිත වේලාවටම ප්‍රසංගය ආරම්භ වන බැවින් කරුණාකර සවස 6.15 ට පෙර ඔබත් නියමිත අසුනේ අසුන් ගන්න.

"මුල්අවස්ථාවේම හඳුනාගැනීමෙන් සෞඛ්‍යමත් හෘදයක් ❤️"මනුසත් දෙරණ,  ජේන්ඩෝ ඉනොවේෂන් හා එක්ව මනුසත් දෙරණ වෛද්‍ය කඳවුරු වලදී  ව...
14/08/2026

"මුල්අවස්ථාවේම හඳුනාගැනීමෙන් සෞඛ්‍යමත් හෘදයක් ❤️"
මනුසත් දෙරණ, ජේන්ඩෝ ඉනොවේෂන් හා එක්ව මනුසත් දෙරණ වෛද්‍ය කඳවුරු වලදී වෛද්‍යමයව තහවුරු කළ රුධිර නාල සෞඛ්‍ය පරීක්ෂණ ද එක්කරනු ඇත. මෙමගින් හෘද රෝගය මුල් අවධියේ හඳුනාගැනීමෙන් දහස් ගණනක් ජීවිත රැකගැනීමට හැකිවේ ❤️
සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් , ශක්තිමත් අනාගතයක් .

"Early Detection, Healthier Hearts ❤️"
Manusath Derana joins hands with Jendo Innovations to bring clinically validated, non-invasive vascular health tests to rural health camps. Early detection of heart disease will save thousands of lives and transform primary care across villages. Together for healthier communities, stronger futures.

27/07/2026

"මූලික අක්ෂි පරික්ෂාවකින් පසුව ඇස් කණ්ණාඩි නොමිලේ ලබා දීමට අපට හැකි වුණා."

Manusath Derana 87 වන වෛද්‍ය සායනය පසුගියදා ඇතුන්ගොඩ කොට්ටුකච්චිය කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වුණා.

27/07/2026

"බුළු පැළ දාහක වගේ ප්‍රමාණයක් අපට ජනතාව අතර ලබා දෙන්න හැකි වුණා"

Manusath Derana 87 වන වෛද්‍ය සායනය පසුගියදා ඇතුන්ගොඩ කොට්ටුකච්චිය කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වුණා.

27/07/2026

"මම හිතනවා මේක ජාතික කාර්යයක් කියලා"

Manusath Derana 87 වන වෛද්‍ය සායනය පසුගියදා ඇතුන්ගොඩ කොට්ටුකච්චිය කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වුණා.

Manusath Derana 87වන වෛද්‍ය සායනය මෙවර කොට්ටුකච්චිය ඇතුන්ගොඩ ඉසිපතන කනිෂ්ඨ විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණා. මේ සඳහා Le...
21/07/2026

Manusath Derana 87වන වෛද්‍ය සායනය මෙවර කොට්ටුකච්චිය ඇතුන්ගොඩ ඉසිපතන කනිෂ්ඨ විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණා.

මේ සඳහා Leesons Hospital Ragama ප්‍රධාන අනුග්‍රහය දැක්වූ අතර,

IIHS උසස් අධ්‍යාපන ආයතනය,
George Steuart Health ආයතනය,
Vision Care Hearing Solution ආයතනය,
Cipla ආයතනය,
Meldol ආයතනය,
Omron ආයතනය,
Aqualife ආයතනය,
Link Naturals ආයතනය සම අනුග්‍රාහකත්වය දැක්වූවා.

සංවිධාන ශක්තිය - ඇතුන්ගොඩ, කොට්ටුකච්චිය ග්‍රාම සංවර්ධන අනුබද්ධිත අවමංගල්‍යාධාර සමිතිය.

17/07/2026

"Yugathra - Live in Concert" සැප්තැම්බර් 5 සෙනසුරාදා සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී.
ප්‍රවේශපත් - https://shorturl.at/PLt4L

16/07/2026

Manusath Derana 87වන වෛද්‍ය සායනය මෙවර ජූලි 18වන සෙනසුරාදා දිනය පුරා කොට්ටුකච්චිය ඇතුන්ගොඩ ඉසිපතන කනිෂ්ඨ විද්‍යාලයේ දී

Address

320, Level 4, TB Jayah Mawatha
Colombo
01000

Alerts

Be the first to know and let us send you an email when Manusath Derana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Manusath Derana:

Shortcuts

Share