Meddegama Damsara elders society.

Meddegama Damsara elders society. support to elders. disable person, and rural school and students. https://www.givingway.com/organization/jayantha-hettiarachchi/?context=apply

2

06/07/2026

දමිසර වැඩිහිටි සමිතියේ මෙහෙය විිමෙන් 2026.07.14 දින පැවැත්වෙන අක්ෂි සායනයට සියලු සාමාජික සාමාජිකාවන් ට ආරාධනා කරමු .

පොසොන් පෝය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වන දන්සල් මාලාවට අනුව අද  දින කඩල දන්සැලක් පවත්වනු ලැබිය.
30/06/2026

පොසොන් පෝය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වන දන්සල් මාලාවට අනුව අද දින කඩල දන්සැලක් පවත්වනු ලැබිය.

19/06/2026
අප අතරින් සදහටම සමුගත් ජයන්ත හෙට්ටිආරච්චි මහතා ගුරැසේවයට ඇතුළු විි 1973 දී පමණ මුල්ම පත්විම ලැබු මැදවච්චියේ තුලාවේල්ලිය ...
07/02/2026

අප අතරින් සදහටම සමුගත් ජයන්ත හෙට්ටිආරච්චි මහතා ගුරැසේවයට ඇතුළු විි 1973 දී පමණ මුල්ම පත්විම ලැබු මැදවච්චියේ තුලාවේල්ලිය විදුහලට අඩුපාඩුවක්ව පැවති බුදු මැදුරක් 2015 දිි ඉදිකර දෙනලදිි.2024 වසරේ දිනක එම බුදු මැදුර දැක බලා ගැනීමට ගිය අවස්ථාවක්.
හෙට්ටිආරච්චි සර්ට නිවන්සුව අත්වෙිවා !

Address

Colombo
94

Telephone

077 65 96883

Website

Alerts

Be the first to know and let us send you an email when Meddegama Damsara elders society. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share