Sri Lanka Scout Association

Sri Lanka Scout Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Scout Association, Youth Organization, Sir Chittampalam A Gardiner Mawatha, Colombo.

අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරු දැරියන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!Warmest wishes to all students sitting fo...
10/08/2026

අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරු දැරියන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!

Warmest wishes to all students sitting for the G.C.E. Advanced Level Examination. May your hard work and dedication lead you to great success! Good Luck!

නව නායකත්වයක් යටතේ ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඒ සඳහා වර්තමාන ප්‍රධාන කොමසාරිස් නීති...
08/08/2026

නව නායකත්වයක් යටතේ ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඒ සඳහා වර්තමාන ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා කැපවීමෙන් කටයුතු කරන බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.

ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය 2026 නිල ජාතික වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගෝස්තු 08 වන දින නිල වශයෙන් ආරම්භ කරමින් ඒ මහතා ඒ බව සඳහන් කලේය.

මෙම ජාතික නිල සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරමින් තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, දිවයින පුරා විහිදී සිටින සාමාජිකයන්ගෙන් සමන්විත බාලදක්ෂ ව්‍යාපාරයට රජයේ “ක්ලීන්- ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධව සිදු කළ හැකි කාර්යයන් පිළිබඳ සැලැස්මක් සකස් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී.

දරුවන් හා තරුණ පරපුරේ, නායකත්ව හැකියාව, පෞරුෂය , ස්වයං විශ්වාසය හා සේවා හැඟීම වර්ධනය කරමින් ඔවුන් යහපත් හා වගකීම් සහිත පුරවැසියන් බවට පත් කිරීමට බාලදක්ෂ ව්‍යාපාරය ලබාදෙන දායකත්වය අගය කළ ජනාධිපති ලේකම්වරයා, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ඉදිරි කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවද මෙහිදී ප්‍රකාශ කළේය.

තවද,
උත්සව අවස්ථාවේ අදහස් දැක්වූ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා, ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට අවස්ථාව සලසා දීම පිළිබඳව ස්තුතිය පළ කළේය.

බාලදක්ෂ සේවා සැපයීම හුදෙක් අරමුදල් රැස් කිරීමේ අරමුණින් සිදුකරන කාර්යයක් නොවන බව සඳහන් කළ ඒ මහතා, වැඩිහිටියන් තමන් වෙනුවෙන් දරන ශ්‍රමයේ වටිනාකම කුඩා අවධියේ සිටම දරුවන්ට ප්‍රායෝගික අවබෝධ කරදීම තුළින් සහකම්පනයෙන් යුත් අනාගත පරපුරක් බිහි කිරීම බාලදක්ෂ සේවා ක්‍රියාකාරකම්වල ප්‍රධාන අරමුණක් බවද පැවසීය.

ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය 2026 නිල වශයෙන් දියත් කරමින් ප්‍රථම සේවා කාඩ්පත ජනාධිපති ලේකම් තුමන් වෙත පිළිගැන්වීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් තුමාගේ සුරතින් සිදුවිය. අනතුරුව සහභාගී වූ බාලදක්ෂ දරු දැරියන් ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුවහන් කරමින් තම නායකයන්ගේ මගපෙන්වීම යටතේ සංකේතාත්මකව ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයේ විවිධ කාර්යයන් හි නියැලිනි.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් රෝෂාන් ගමගේ, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර යන මහත්වරුන් ප්‍රමුඛ බාලදක්ෂ කොමසාරිස්වරුන්, ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සියලු අංශ නියෝජනය කරමින් සිඟිති බාලදක්ෂ, පෝතක බාලදක්ෂ,බාලදක්ෂ, මානවක බාලදක්ෂ හා බාලදක්ෂ නායක නායිකාවන් ඇතුලු පිරිසක් සහභාගී විය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙවර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මෙහි ජාතික සංවිධායක ලෙස විශේෂ කොමසාරිස් සඳුන් ජීවන්ත පතිරණ මහතා කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන "ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය" අගෝස්තු 08 වන සිට සැප්තැම්බර් මස 07 වන දින දක්වා දිවයිනේ බාලදක්ෂයින් 100,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් දිවයින පුරා ක්‍රියාත්මක වේ.

Clean Sri Lanka ජාතික වැඩසටහනේ අරමුණු හා සංකල්පයන් අනුව යමින් “පිරිසිදු රටක් හා ඩෙංගු රෝගයෙන් තොර සමාජයක් නිර්මාණය කිරිම” සඳහා බාලදක්ෂයන් සක්‍රීයව දායකත්වය ලබා දීම ද මෙවර සුවිශේෂි තත්වයකි.

ශ්‍රී ලංකාව පුරා වයස අවුරුදු 05 ත් 26 ත් අතර සිඟිති බාලදක්ෂ, පෝතක බාලදක්ෂ, බාලදක්ෂ හා මානවක බාලදක්ෂයන් මෙම ව්‍යාපෘතිය සමඟ එක් වන අතර එමඟින් සිය බාලදක්ෂ ජිවිතයට ප්‍රායෝගික අත්දැකිම් ලබාගැනීමට අවස්ථාව හිමිවනු ලැබේ.

මේ කාලවකවානුව තුල ඔබ හමුවට පැමිණෙන බාලදක්ෂයින්ට උපරිම සහයෝගය ලබා දෙන ලෙස ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා මහජනතාවගෙන් ඉල්ලයි.

The 𝗦𝗲𝗰𝗿𝗲𝘁𝗮𝗿𝘆 𝘁𝗼 𝘁𝗵𝗲 𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁, 𝗗𝗿. 𝗡𝗮𝗻𝗱𝗶𝗸𝗮 𝗦𝗮𝗻𝗮𝘁𝗵 𝗞𝘂𝗺𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗲, states that the Sri Lanka Scout Movement is demonstrating rapid growth under the new leadership, and that 𝘁𝗵𝗲 𝗰𝘂𝗿𝗿𝗲𝗻𝘁 𝗖𝗵𝗶𝗲𝗳 𝗖𝗼𝗺𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝗲𝗿, 𝗔𝘁𝘁𝗼𝗿𝗻𝗲𝘆-𝗮𝘁-𝗟𝗮𝘄 𝗠𝗮𝗻𝗼𝗷 𝗡𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗸𝗮𝗿𝗮, is working with great dedication to drive this progress.

He made these remarks while officially launching the National Scout Service and Relationships Project 2026 at the Presidential Secretariat on August 08.
𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒊𝒏𝒈 𝒕𝒉𝒆 𝒌𝒆𝒚𝒏𝒐𝒕𝒆 𝒂𝒅𝒅𝒓𝒆𝒔𝒔 𝒂𝒕 𝒕𝒉𝒆 𝒏𝒂𝒕𝒊𝒐𝒏𝒂𝒍 𝒊𝒏𝒂𝒖𝒈𝒖𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝒄𝒆𝒓𝒆𝒎𝒐𝒏𝒚, 𝑫𝒓. 𝑲𝒖𝒎𝒂𝒏𝒂𝒚𝒂𝒌𝒆 𝒇𝒖𝒓𝒕𝒉𝒆𝒓 𝒔𝒕𝒂𝒕𝒆𝒅 𝒕𝒉𝒂𝒕 𝒔𝒕𝒆𝒑𝒔 𝒂𝒓𝒆 𝒃𝒆𝒊𝒏𝒈 𝒕𝒂𝒌𝒆𝒏 𝒕𝒐 𝒇𝒐𝒓𝒎𝒖𝒍𝒂𝒕𝒆 𝒂 𝒑𝒍𝒂𝒏 𝒇𝒐𝒓 𝒕𝒉𝒆 𝑺𝒄𝒐𝒖𝒕 𝑴𝒐𝒗𝒆𝒎𝒆𝒏𝒕, 𝒘𝒉𝒊𝒄𝒉 𝒄𝒐𝒏𝒔𝒊𝒔𝒕𝒔 𝒐𝒇 𝒎𝒆𝒎𝒃𝒆𝒓𝒔 𝒔𝒑𝒓𝒆𝒂𝒅 𝒂𝒄𝒓𝒐𝒔𝒔 𝒕𝒉𝒆 𝒊𝒔𝒍𝒂𝒏𝒅, 𝒕𝒐 𝒄𝒐𝒍𝒍𝒂𝒃𝒐𝒓𝒂𝒕𝒆 𝒘𝒊𝒕𝒉 𝒕𝒉𝒆 𝒈𝒐𝒗𝒆𝒓𝒏𝒎𝒆𝒏𝒕’𝒔 “𝑪𝒍𝒆𝒂𝒏 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂” 𝒑𝒓𝒐𝒈𝒓𝒂𝒎.

The Secretary to the President commended the vital role of the Scout Movement in fostering leadership, personality development, self-confidence, and a spirit of service among children and youth, thereby shaping them into responsible and principled citizens. He further emphasized that, under the guidance of His Excellency the President, all necessary support will be extended to ensure the successful implementation of future Scout initiatives.

Meanwhile, Chief Commissioner Attorney-at-Law Manoj Nanayakkara, who also addressed the gathering, expressed his gratitude for the opportunity to conduct the programme under the patronage of the Secretary to the President, in accordance with the guidance of the 𝗖𝗵𝗶𝗲𝗳 𝗦𝗰𝗼𝘂𝘁, 𝗛𝗶𝘀 𝗘𝘅𝗰𝗲𝗹𝗹𝗲𝗻𝗰𝘆 𝘁𝗵𝗲 𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁 𝗔𝗻𝘂𝗿𝗮 𝗞𝘂𝗺𝗮𝗿𝗮 𝗗𝗶𝘀𝘀𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗲.

He further stated that Scout Service and Relationships Project is not merely an activity carried out for fundraising purposes. Instead, one of its primary objectives is to cultivate a compassionate future generation by helping children understand, from a young age, the value of the efforts made by adults on their behalf.

Marking the official launch of the National Scout Service and Relationships Project 2026, the first Service Card was ceremonially presented to the Secretary to the President by the Chief Commissioner. Subsequently, participating Scouts symbolically marked the commencement of the project by engaging in various activities within the premises of the Presidential Secretariat under the guidance of their leaders.

The event was attended by 𝗦𝗲𝗻𝗶𝗼𝗿 𝗔𝗱𝗱𝗶𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗲𝗰𝗿𝗲𝘁𝗮𝗿𝘆 𝘁𝗼 𝘁𝗵𝗲 𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁 𝗥𝗼𝘀𝗵𝗮𝗻 𝗚𝗮𝗺𝗮𝗴𝗲, 𝗖𝗵𝗶𝗲𝗳 𝗖𝗼𝗺𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝗲𝗿 𝗔𝘁𝘁𝗼𝗿𝗻𝗲𝘆-𝗮𝘁-𝗟𝗮𝘄 𝗠𝗮𝗻𝗼𝗷 𝗡𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗸𝗮𝗿𝗮, along with Scout Commissioners, and representatives from all sections of the Sri Lanka Scout Movement, including Singithi Scouts, Cub Scouts, Junior Scouts, Scouts, Rover Scouts, and Scout Leaders.

This year’s project is implemented under the guidance of Chief Commissioner Manoj Nanayakkara, with Special Commissioner Sandun Jeevantha Pathirana serving as the National Organizer.

The annual “National Scout Service and Relationships Project,” organized by the Sri Lanka Scout Association, will be carried out island-wide from August 08 to September 07, with the participation of over 100,000 Scouts.

In line with the objectives and concepts of the Clean Sri Lanka national program, Scouts will actively contribute towards creating “a clean country and a society free from dengue,” which stands out as a special focus of this year’s initiative.

Scouts across Sri Lanka, aged between 5 and 26—including Singithi Scouts, Cub Scouts, Junior Scouts, Scouts, and Rover Scouts—will take part in this project, gaining valuable practical experiences that enrich their Scouting journey.

During this period, Chief Commissioner Attorney-at-Law Manoj Nanayakkara calls upon the general public to extend their fullest support to Scouts who reach out to them.

📸 Photo Credit: President's Media Division
🔄 Reposted by: Sri Lanka Scout Association

🎉 𝗖𝗢𝗡𝗚𝗥𝗔𝗧𝗨𝗟𝗔𝗧𝗜𝗢𝗡𝗦 𝗧𝗢 𝗧𝗛𝗘 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗖𝗢𝗡𝗧𝗜𝗡𝗚𝗘𝗡𝗧! 🎉 SRI LANKA SCOUTS ACHIEVE HISTORIC GLOBAL TRIUMPH AT 16th KOREA NATIONAL...
08/08/2026

🎉 𝗖𝗢𝗡𝗚𝗥𝗔𝗧𝗨𝗟𝗔𝗧𝗜𝗢𝗡𝗦 𝗧𝗢 𝗧𝗛𝗘 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗖𝗢𝗡𝗧𝗜𝗡𝗚𝗘𝗡𝗧! 🎉

SRI LANKA SCOUTS ACHIEVE HISTORIC GLOBAL TRIUMPH AT 16th KOREA NATIONAL SCOUT JAMBOREE
GANGWON PROVINCE, SOUTH KOREA

In a moment of immense national pride, the Sri Lanka Scout Association has secured a landmark international victory, claiming the 𝗚𝗿𝗮𝗻𝗱 𝗣𝗿𝗶𝘇𝗲 (𝗙𝗶𝗿𝘀𝘁 𝗣𝗹𝗮𝗰𝗲) in the Cultural Performance competition at the prestigious 𝗝-𝗦𝘁𝗮𝗿 𝗖𝗼𝗻𝗰𝗲𝗿𝘁 during the 16th Korea National Scout Jamboree.

Competing against contingents from over 21 𝗰𝗼𝘂𝗻𝘁𝗿𝗶𝗲𝘀, the Sri Lankan Scouts delivered a captivating performance that celebrated the island’s vibrant cultural heritage, earning top honors and widespread acclaim on the international stage.

As a result of this outstanding achievement, the Sri Lanka Scout Contingent has been awarded the distinguished opportunity to perform at the 𝗞-𝗣𝗢𝗣 𝗖𝗼𝗻𝗰𝗲𝗿𝘁 𝗱𝘂𝗿𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝗝𝗮𝗺𝗯𝗼𝗿𝗲𝗲’𝘀 𝗼𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗖𝗹𝗼𝘀𝗶𝗻𝗴 𝗖𝗲𝗿𝗲𝗺𝗼𝗻𝘆, placing Sri Lanka in the global spotlight.

𝗟𝗲𝗮𝗱𝗲𝗿𝘀𝗵𝗶𝗽, 𝗖𝗼𝗼𝗿𝗱𝗶𝗻𝗮𝘁𝗶𝗼𝗻, 𝗮𝗻𝗱 𝗩𝗶𝘀𝗶𝗼𝗻 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝘁𝗵𝗲 𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀.

This remarkable accomplishment reflects not only the exceptional talent and dedication of Sri Lanka’s young Scouts, but also the strategic leadership and unwavering commitment of the 𝗖𝗵𝗶𝗲𝗳 𝗖𝗼𝗺𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝗲𝗿, 𝗔𝘁𝘁𝗼𝗿𝗻𝗲𝘆-𝗮𝘁-𝗟𝗮𝘄 𝗠𝗮𝗻𝗼𝗷 𝗡𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗸𝗮𝗿, together with the Senior Commissioners.

The success of the international participation and performance was expertly coordinated by the 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗼𝗺𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝗲𝗿, 𝗗𝗿. 𝗔𝘀𝗮𝗻𝗸𝗮 𝗘𝗿𝗶𝘆𝗮𝘄𝗮, 𝗮𝗻𝗱 𝗵𝗶𝘀 𝘁𝗲𝗮𝗺, whose meticulous planning and dedicated efforts ensured that the Sri Lanka contingent was fully prepared to compete and excel on the global stage.
Their combined guidance, preparation, and vision enabled the contingent to represent Sri Lanka with excellence, confidence, and cultural pride.

𝐇𝐢𝐠𝐡𝐥𝐢𝐠𝐡𝐭𝐬 𝐨𝐟 𝐭𝐡𝐞 𝐀𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐦𝐞𝐧𝐭
• 𝗔𝘄𝗮𝗿𝗱: 𝗚𝗿𝗮𝗻𝗱 𝗣𝗿𝗶𝘇𝗲 (𝗙𝗶𝗿𝘀𝘁 𝗣𝗹𝗮𝗰𝗲) – 𝗖𝘂𝗹𝘁𝘂𝗿𝗮𝗹 𝗣𝗲𝗿𝗳𝗼𝗿𝗺𝗮𝗻𝗰𝗲
• 𝗘𝘃𝗲𝗻𝘁: 𝗝-𝗦𝘁𝗮𝗿 𝗖𝗼𝗻𝗰𝗲𝗿𝘁, 16𝘁𝗵 𝗞𝗼𝗿𝗲𝗮 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗝𝗮𝗺𝗯𝗼𝗿𝗲𝗲
• 𝗖𝗼𝗺𝗽𝗲𝘁𝗶𝘁𝗶𝗼𝗻: 𝗣𝗮𝗿𝘁𝗶𝗰𝗶𝗽𝗮𝘁𝗶𝗼𝗻 𝗳𝗿𝗼𝗺 21 𝗶𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗰𝗼𝘂𝘁 𝗰𝗼𝗻𝘁𝗶𝗻𝗴𝗲𝗻𝘁𝘀
• 𝗥𝗲𝗰𝗼𝗴𝗻𝗶𝘁𝗶𝗼𝗻: 𝗜𝗻𝘃𝗶𝘁𝗮𝘁𝗶𝗼𝗻 𝘁𝗼 𝗽𝗲𝗿𝗳𝗼𝗿𝗺 𝗮𝘁 𝘁𝗵𝗲 𝗖𝗹𝗼𝘀𝗶𝗻𝗴 𝗖𝗲𝗿𝗲𝗺𝗼𝗻𝘆’𝘀 𝗞-𝗣𝗢𝗣 𝗖𝗼𝗻𝗰𝗲𝗿𝘁

“This outstanding achievement is a testament to the creativity, teamwork, dedication, and spirit of our young Scouts and their Leaders,” the Sri Lanka Scout Association stated.

“We extend our heartfelt congratulations to the entire Sri Lanka Contingent for bringing honor to our nation and showcasing the true spirit of the Scout Movement. Your success has made Sri Lanka shine proudly on the global stage.”

The 16th Korea National Jamboree, hosted in Gangwon Province, brings together thousands of Scouts from around the world under the shared values of 𝗳𝗿𝗶𝗲𝗻𝗱𝘀𝗵𝗶𝗽, 𝘀𝘂𝘀𝘁𝗮𝗶𝗻𝗮𝗯𝗶𝗹𝗶𝘁𝘆, 𝗽𝗲𝗮𝗰𝗲, 𝗮𝗻𝗱 𝗳𝘂𝘁𝘂𝗿𝗲 𝗿𝗲𝗮𝗱𝗶𝗻𝗲𝘀𝘀 fostering unity and cultural exchange among youth globally.


⚜️🇱🇰🏆

ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය 2026 නිල වශයෙන් ජනාධිපති කාර්යාලයේ දී 2026 අගෝස්තු මස 8 වන දින උදෑසන 9ට ...
07/08/2026

ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය 2026 නිල වශයෙන් ජනාධිපති කාර්යාලයේ දී 2026 අගෝස්තු මස 8 වන දින උදෑසන 9ට ආරම්භ වේ...

தேசிய சாரணர் சேவைகள் மற்றும் மக்கள் தொடர்பு செயற்திட்டம் - 2026,
2026 ஆகஸ்ட் 8 ஆம் தேதி காலை 9 மணிக்கு ஜனாதிபதி செயலகத்தில் அதிகாரப்பூர்வமாகத் தொடங்கும்...

"𝗖𝗹𝗲𝗮𝗻-𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮" ජාතික මෙහෙයුම සමග අත්වැල් බැදගනිමින්, සමාජ මෙහෙවරක් උදෙසා ක්‍රියාත්මක වීමට නියමිත ජාතික බාලදක්ෂ සේවා ස...
07/08/2026

"𝗖𝗹𝗲𝗮𝗻-𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮" ජාතික මෙහෙයුම සමග අත්වැල් බැදගනිමින්, සමාජ මෙහෙවරක් උදෙසා ක්‍රියාත්මක වීමට නියමිත ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය ඇරඹීමට තව දින 01 යි!!

"𝗖𝗹𝗲𝗮𝗻-𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮" தேசிய இயக்கத்துடன் இணைந்து, சமூகப் பணிக்காக செயல்படுத்தப்படவுள்ள தேசிய சாரணர் சேவைகள் மற்றும் மக்கள் தொடர்புத் திட்டம் தொடங்க இன்னும் 1 நாளே உள்ளது!!

Only 1 Day to Go!
𝗧𝗵𝗲 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗰𝗼𝘂𝘁 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 & 𝗣𝘂𝗯𝗹𝗶𝗰 𝗥𝗲𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀𝗵𝗶𝗽 𝗣𝗿𝗼𝗷𝗲𝗰𝘁 is almost here. Launched in support of the "𝗖𝗹𝗲𝗮𝗻-𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮" National Programme, this community service initiative begins in just 1 day!

"𝗖𝗹𝗲𝗮𝗻-𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮" ජාතික මෙහෙයුම සමග අත්වැල් බැදගනිමින්, සමාජ මෙහෙවරක් උදෙසා ක්‍රියාත්මක වීමට නියමිත ජාතික බාලදක්ෂ සේවා ස...
06/08/2026

"𝗖𝗹𝗲𝗮𝗻-𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮" ජාතික මෙහෙයුම සමග අත්වැල් බැදගනිමින්, සමාජ මෙහෙවරක් උදෙසා ක්‍රියාත්මක වීමට නියමිත ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය ඇරඹීමට තව දින 02 යි!!

𝗖𝗹𝗲𝗮𝗻-𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 தேசிய இயக்கத்துடன் இணைந்து, ஒரு சமூகப் பணிக்காகச் செயல்படுத்தப்படவுள்ள தேசிய சாரணர் சேவைகள் மற்றும் மக்கள் தொடர்புத் திட்டம்" தொடங்கப்படுவதற்கு இன்னும் 2 நாட்களே உள்ளன!!

Only 2 Days to Go!
𝗧𝗵𝗲 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗰𝗼𝘂𝘁 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 & 𝗣𝘂𝗯𝗹𝗶𝗰 𝗥𝗲𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀𝗵𝗶𝗽 𝗣𝗿𝗼𝗷𝗲𝗰𝘁 is almost here. Launched in support of the "𝗖𝗹𝗲𝗮𝗻-𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮" National Programme, this community service initiative begins in just 2 days!

"𝗖𝗹𝗲𝗮𝗻-𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮" ජාතික මෙහෙයුම සමග අත්වැල් බැදගනිමින්, සමාජ මෙහෙවරක් උදෙසා ක්‍රියාත්මක වීමට නියමිත ජාතික බාලදක්ෂ සේවා ස...
05/08/2026

"𝗖𝗹𝗲𝗮𝗻-𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮" ජාතික මෙහෙයුම සමග අත්වැල් බැදගනිමින්, සමාජ මෙහෙවරක් උදෙසා ක්‍රියාත්මක වීමට නියමිත ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය ඇරඹීමට තව දින 03 යි!!

𝗖𝗹𝗲𝗮𝗻-𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 தேசிய இயக்கத்துடன் இணைந்து, ஒரு சமூகப் பணிக்காகச் செயல்படுத்தப்படவுள்ள தேசிய சாரணர் சேவைகள் மற்றும் மக்கள் தொடர்புத் திட்டம்" தொடங்கப்படுவதற்கு இன்னும் 3 நாட்களே உள்ளன!!

Only 3 Days to Go!
𝗧𝗵𝗲 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗰𝗼𝘂𝘁 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 & 𝗣𝘂𝗯𝗹𝗶𝗰 𝗥𝗲𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀𝗵𝗶𝗽 𝗣𝗿𝗼𝗷𝗲𝗰𝘁 is almost here. Launched in support of the "𝗖𝗹𝗲𝗮𝗻-𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮" National Programme, this community service initiative begins in just 3 days!

ඉදිරි දිනවල එතෙර චාරිකාවලදී  ශ්‍රී ලංකාව නියෝජනය කරන බාලදක්ෂ කණ්ඩායම් වෙනුවෙන් පැවැත්වූ සුභ පැතීමේ ( 𝗕𝗼𝗻 𝗩𝗼𝘆𝗮𝗴𝗲 ) සහ ජාත...
05/08/2026

ඉදිරි දිනවල එතෙර චාරිකාවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන බාලදක්ෂ කණ්ඩායම් වෙනුවෙන් පැවැත්වූ සුභ පැතීමේ ( 𝗕𝗼𝗻 𝗩𝗼𝘆𝗮𝗴𝗲 ) සහ ජාතික ධජය භාරදීමේ උත්සවය..

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් 2026 අගෝස්තු 2 වන දින ජාතික මූලස්ථාන ශ්‍රවණාගාරයේදී, ඉදිරි කාලයේ දී ජාත්‍යන්තර බාලදක්ෂ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන බාලදක්ෂ කණ්ඩායම් වලට නිල වශයෙන් වගකීම් බාරදීමේ හා සුභපැතීමේ සම්ප්‍රදායික උත්සවය සංවිධානය කරන ලද අතර ඒ සඳහා

🔹XII ඉන්දුනීසියනු ජාතික ජම්බෝරිය සඳහා බාලදක්ෂයන් 31 සහ නායකයින් 3 ලෙස සමස්ත කණ්ඩායම 34 දෙනෙකු,

🔹16 වැනි කොරියානු ජාතික ජම්බෝරිය සඳහා බාලදක්ෂයන් 26 දෙනෙක් සහ නායකයන් 6 ක්‌ ලෙස සමස්ත කණ්ඩායම 32 දෙනෙක් සහභාගී විය.

🔹එසේම ඉන්දීය බාලදක්ෂ හා බාලදක්ෂිකා සහෝදරත්වයේ 2026 ජාත්‍යන්තර යෞවන සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සහභාගිවන සම්මානලාභීන් දෙදෙනෙකු ද විය.

මෙම උත්සවයේ කටයුතු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර එම කණ්ඩායම් වලට ජාතික ධජය නිල වශයෙන් භාරදීම ද එතුමා අතින් සිදුවිය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාත්‍යන්තර අංශය විසින් මෙම උත්සවය සංවිධානය කල අතර ඒ සඳහා නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නීතිඥ කපිල කල්‍යාණ පෙරේරා මහතා, ජාත්‍යන්තර කොමසාරිස් වෛද්‍ය අසංක එරියාව මහතා, සහකාර ප්‍රධාන කොමසාරිස් (කළමනාකරණ හා මූල්‍ය) සම්පත් කාරියවසම් මහතා, ජාතික මූලස්ථාන කොමසාරිස්වරුන් සහ සහකාර මූලස්ථාන කොමසාරිස්වරුන් අරාධිතයින් ලෙස සහභාගි වූහ.

එහිදී ප්‍රධාන කොමසාරිස්තුමා ඇතුළු සැම ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම් වල සැමට සුබපතමින් අවධාරණය කලේ ඔහුන් ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කරන ගෞරවනීය සහ අභිමානවත් තානාපතිවරුන් බවය. එසේම ජාත්‍යන්තර මට්ටමින් රට නියෝජනය කරන අතරතුර මිත්‍රත්වය, සංස්කෘතික අවබෝධය, නායකත්වය සහ බාලදක්ෂ ව්‍යාපාරයේ උතුම් වටිනාකම් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කමද ඔවුහු අවධාරණය කළහ.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහභාගිවන සැමට ආරක්ෂිත ගමනක්, සාර්ථක ජාත්‍යන්තර අත්දැකීමක් සහ සිය අරමුණු සාර්ථක කර ගැනීම සඳහා හෘදයාංගම සුබ ප්‍රර්ථනා කරන අතර ඔවුන් වටිනා තම දැනුම, දිගුකාලීන මිත්‍රත්වයන් සහ අමතක නොවන මතකයන් සමඟ නැවත ශ්‍රී ලංකාවට පැමිණ, මෙරට බාලදක්ෂ ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි විශ්වාසය කරන බව ද ප්‍රකාශ කරන ලදී.

எதிர் வரும் காலங்களில் வெளிநாட்டுப் பயணங்களில் இலங்கையைப் பிரதிநிதித்துவப்படுத்தும் சாரணர் குழுக்களிடம் நடபெரும் வாழ்த்துக்கள் (Bon Voyage) தேசியக் கொடியை ஒப்படைக்கும் விழா....

இலங்கை சாரணர் சங்கத்தின் மூலம் 2026 ஆகஸ்ட் 2ம் திகதி அன்று பொறுப்பை ஒப்படைக்கும் விழா தேசியத் தலைமையக மண்டபத்தில் நடைபெற்றது.

🔹xii வது இந்தோனேசியாவின் தேசிய சாரணர் ஜம்போ ரியில் மொத்தம் 31 சாரணர்களும் 3 தலைவர்களும் என 34 சாரணர்கள்

🔹16வது கொரிய தேசிய சாரணர் ஜம்போரியில் மொத்தம் 32 பேர் சாரணர்கள் 27,சாரணர் தலைவர்கள் 06 பங்கேற்றனர்.

🔹அதேபோல் இந்திய சாரணர் மற்றும் பெண் சாரணர் சகோதரத்துவத்தின் 2026 சர்வதேச இளைஞர் விருது வழங்கும் விழாவில் பங்கேற்கவுள்ள இரண்டு விருது பெறுபவர்களும் இருக்கின்றனர்.

பிரதான சாரணர் ஆணையாளர், வழக்கறிஞர் மனோஜ் நாணயக்கார அவர்கள் இவ்விழாவிற்குத் தலைமை தாங்கினார், மேலும் அவர் குழுக்களிடம் அதிகாரப்பூர்வமாக தேசியக் கொடியை ஒப்படைத்தார்.

இந்த நிகழ்வானது இலங்கை சாரணர் சங்கத்தின் சர்வதேசப் பிரிவால் ஏற்பாடு செய்யப்பட்டது. இதில் பிரதி பிரதம ஆணையாளர், சட்டத்தரணி கபில கல்யாண பெரேரா, சர்வதேச ஆணையாளர் டாக்டர் அசங்க எரியாவ, உதவி பிரதம ஆணையாளர் (முகாமைத்துவம் மற்றும் நிதி) சம்பத் காரியவசம், தேசிய தலைமையக ஆணையாளர்கள் மற்றும் உதவி தலைமையக ஆணையாளர்கள் ஆகியோர் அழைக்கப்பட்ட விருந்தினர்களாகக் கலந்துகொண்டனர்.

இலங்கையைப் பிரதிநிதித்துவப்படுத்தும் அனைத்து அணிகளையும் வாழ்த்தியதோடு, அவர்கள் இலங்கைக்கும் இலங்கை சாரணர் சங்கத்திற்கும் மரியாதைக்குரிய மற்றும் பெருமைமிக்க பிரதிநிதிகள் என்பதை வலியுறுத்தியாதோடு,மேலும் சர்வதேச அளவில் நாட்டைப் பிரதிநிதித்துவப்படுத்தும் போது நட்புறவு, பண்பாட்டுப் புரிதல், தலைமைத்துவம் மற்றும் சாரணர் இயக்கத்தின் உன்னத விழுமியங்களை மேம்படுத்துவதன் முக்கியத்துவத்தையும் அவர் வலியுறுத்தினார்.

பிரதம ஆணையாளரின் வாழ்த்திய போது,இலங்கை சாரணர் சங்கம், பங்கேற்பாளர்கள் அனைவருக்கும் பாதுகாப்பான பயணத்தையும், வெற்றிகரமான சர்வதேச அனுபவத்தையும், தங்கள் இலக்குகளை அடைய நல்வாழ்த்துக்களையும் தெரிவித்ததோடு, அவர்கள் மதிப்புமிக்க அறிவு, நீடித்த நட்புறவு மற்றும் மறக்க முடியாத நினைவுகளுடன் இலங்கைக்குத் திரும்புவார்கள் என்றும், நாட்டில் சாரணர் இயக்கத்தை மேலும் வலுப்படுத்துவதற்குப் பங்களிப்பார்கள் என்றும் நம்பிக்கை வெளிப்படுத்தியது.

𝗕𝗼𝗻 𝗩𝗼𝘆𝗮𝗴𝗲 𝗖𝗲𝗿𝗲𝗺𝗼𝗻𝘆: 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮𝗻 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝗴𝗲𝗻𝘁𝘀 𝗗𝗲𝗽𝗮𝗿𝘁 𝗳𝗼𝗿 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗰𝗼𝘂𝘁 𝗘𝘃𝗲𝗻𝘁𝘀.

The Sri Lanka Scout Association conducted a Bon Voyage Ceremony on 2 August 2026 at the National Headquarters Auditorium to officially bid farewell to the Scout contingents representing Sri Lanka at upcoming prestigious international Scout events.
The ceremony recognized the following delegations:

🔹𝗜𝗻𝗱𝗼𝗻𝗲𝘀𝗶𝗮 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗝𝗮𝗺𝗯𝗼𝗿𝗲𝗲 𝗫𝗜𝗜: 34 participants (31 youth participants and 3 leaders).
🔹 16𝘁𝗵 𝗞𝗼𝗿𝗲𝗮 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗝𝗮𝗺𝗯𝗼𝗿𝗲𝗲: 32 participants (26 youth participants and 6 leaders).
🔹 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗬𝗼𝘂𝘁𝗵 𝗔𝘄𝗮𝗿𝗱 𝗖𝗲𝗿𝗲𝗺𝗼𝗻𝘆 2026 (𝗜𝗻𝗱𝗶𝗮𝗻 𝗦𝗰𝗼𝘂𝘁 𝗮𝗻𝗱 𝗚𝘂𝗶𝗱𝗲 𝗙𝗲𝗹𝗹𝗼𝘄𝘀𝗵𝗶𝗽): 2 participants.

The event was attended by distinguished guests, including Chief Commissioner Mr. Manoj Nanayakkara (AAL), Deputy Chief Commissioner Mr. Kapila Kalyana Perera (AAL), International Commissioner Dr. Asanka Eriyawa, and Assistant Chief Commissioner (Management & Finance) Mr. Sampath Kariyawasam, alongside Headquarters Commissioners and Assistant Headquarters Commissioners.

Addressing the gatherings, the Chief Commissioner and other commissioners congratulated the Scouts and Leaders on their selection. They encouraged them to serve as proud ambassadors of Sri Lanka and the Sri Lanka Scout Association, emphasizing the importance of promoting friendship, cultural understanding, leadership, and core Scouting values while abroad.
The Sri Lanka Scout Association extends its best wishes to all participants and leaders for a safe journey and a successful international experience. The Association remains confident that they will return with valuable knowledge, lasting friendships, and unforgettable memories that will further strengthen Scouting in Sri Lanka.

More Event Photos:
https://drive.google.com/drive/folders/18P-n1YQZuf8ryq1cvEaIv8dF7yFJjOXl?usp=sharing


2026 වසර සඳහා වන දෙවැනි ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය සහ සමත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීත...
04/08/2026

2026 වසර සඳහා වන දෙවැනි ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය සහ සමත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 අගෝස්තු 01 වන දින ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම වසරේ අප්‍රේල් මාසය දක්වා ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය සඳහා සියලු අවශ්‍යතා සපුරා ඉල්ලුම් කළ, උතුර සහ නැගෙනහිර පළාත් ද ඇතුළුව බාලදක්ෂ දිසා 24 ක බාලදක්ෂයින් සහ බාලදක්ෂ බාලිකාවෝ 131 දෙනෙක් මෙහිදී ජනාධිපති ප්‍රදානය සහ සමත්වීමේ ලිපි වලට හිමිකම් කීහ.

ශ්‍රී ලංකීය බාලදක්ෂයකුට දිනාගත හැකි උසස්ම ප්‍රදානය වන "ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය", නව යොවුන් වියේ පසුවන්නන්ගේ අසීමිත වෙහෙස මහන්සිය, නොපසුබස්නා උත්සාහය, කැපකිරීම් මෙන් ම සියලු බාධක හමුවේ නොසැලී ඉදිරියට යෑමේ උත්සාහයන්හි අසිරිමත් ප්‍රතිඵලයකි.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ මඟපෙන්වීම හා උපදෙස් මත, ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ් මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික වැඩසටහන් අංශය විසින් මෙම අභිමානවත් උත්සවය සූදානම් කර තිබිණි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නීතිඥ කපිල පෙරේරා, ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ්, සහකාර ප්‍රධාන කොමසාරිස්වරුන් වන සම්පත් කාරියවසම්, ප්‍රභාත් කුලරත්න සහ ඉංජිනේරු අමිල් අබේසුන්දර යන මහත්වරුන්, පළාත් කොමසාරිස්වරුන්, මූලස්ථාන සහ සහකාර කොමසාරිස්වරුන්, දිසා කොමසාරිස්වරුන්, සහකාර දිසා කොමසාරිස්වරුන් මෙන් ම දෙමාපියන් රැසක් ද එක්ව සිටියහ.

2026 ஆம் ஆண்டிற்கான இரண்டாவது ஜனாதிபதி சாரணர் விருது மற்றும் தேர்ச்சிச் சான்றிதழ் வழங்கும் விழா, 2026 ஆம் ஆண்டு ஆகஸ்ட் 1 ஆம் திகதி, பிரதம சாரணர் ஆணையாளர் திரு. மனோஜ் நானயக்கார அவர்களின் தலைமையில் இலங்கை சாரணர் தலைமையக மண்டபத்தில் நடைபெற்றது.

வடக்கு மற்றும் கிழக்கு மாகாணங்கள் உட்பட 24 சாரணர் மாவட்டங்களைச் சேர்ந்த, ஜனாதிபதி சாரணர் விருதுக்கு விண்ணப்பித்து, இந்த ஆண்டு ஏப்ரல் மாதம் வரை அனைத்து தகுதிகளையும் பூர்த்தி செய்த 131 ஆண் மற்றும் பெண் சாரணர்கள், ஜனாதிபதி விருதையும் தேர்ச்சிச் சான்றிதழ்களையும் பெற்றனர்.

ஒரு இலங்கையில் சாரணர் ஒருவன் பெறக்கூடிய மிக உயர்ந்த விருதான "ஜனாதிபதி சாரணர் விருது", அனைத்து தடைகளையும் கடந்து முன்னேறுவதற்காக இளைஞர்கள் காட்டும் கடின உழைப்பு, விடாமுயற்சி, அர்ப்பணிப்பு மற்றும் தளராத முயற்சிகளின் அற்புதமான விளைவாகும்.

இந்த மதிப்புமிக்க நிகழ்வானது, பிரதம சாரணர் ஆணையாளர், தேசிய திட்டங்கள் ஆணையாளர் திரு. கீத் ரமேஷ் அவர்களின் வழிகாட்டுதல் மற்றும் ஆலோசனையின் கீழ் இலங்கை சாரணர் சங்கத்தின் தேசிய திட்டங்கள் பிரிவால் ஏற்பாடு செய்யப்பட்டது.

பிரதி பிரதம ஆணையாளர் சட்டத்தரணி கபில பெரேரா, தேசிய திட்டங்கள் ஆணையாளர் கீத் ரமேஷ், உதவி பிரதம ஆணையா ளர்கள் சம்பத் கரியவசம், பிரபாத் குலரத்ன மற்றும் பொறியியலாளர் அமில் அபேசுந்தர, மாகாண ஆணையாளர்கள், தலைமையகம் மற்றும் உதவி ஆணையாளர்கள், மாவட்ட ஆணையாளர்கள், உதவி மாவட்ட ஆணையாளர்கள் மற்றும் பல பெற்றோர்கள் இந்த நிகழ்வில் கலந்து கொண்டனர்.

𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁'𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗮𝗻𝗱 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗣𝗿𝗲𝘀𝗲𝗻𝘁𝗮𝘁𝗶𝗼𝗻 𝗖𝗲𝗿𝗲𝗺𝗼𝗻𝘆 – 2026

The Second President's Scout Award and Certificate Presentation Ceremony for 2026 was held with great dignity on 1 August 2026 at the Auditorium of the Sri Lanka Scout Headquarters, under the patronage of Chief Commissioner Manoj Nanayakkara, Attorney-at-Law.

A total of 131 Scouts and Girl Scouts from 24 Scout Districts, including the Northern and Eastern Provinces, received their prestigious honors. These recipients had successfully completed all the requirements and submitted their applications for the President's Scout Award by April 2026.
The President's Scout Award, the highest honor a Scout can achieve in Sri Lanka, is a testament to the recipients' perseverance, dedication, commitment, and determination to overcome challenges in their journey towards excellence.

Organized by the National Programme Department of the Sri Lanka Scout Association, the event was executed under the guidance of the Chief Commissioner and coordinated by National Programme Commissioner Mr. Geeth Ramesh.

Among those in attendance were Deputy Chief Commissioner Kapila Perera, Attorney-at-Law, Assistant Chief Commissioners Mr. Sampath Kariyawasam, Mr. Prabath Kularathna, and Eng. Amil Abesundara, alongside Provincial Commissioners, Headquarters and Assistant Headquarters Commissioners, District Commissioners, Assistant District Commissioners, and a large gathering of proud parents.



බාලදක්ෂ දිසා කරලේන්සු ප්‍රදර්ශන රාක්කය ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය තුල විවෘත කිරීම.ලෝක බාලදක්ෂ කරලේන්සු දිනය සමරමින් ශ්...
04/08/2026

බාලදක්ෂ දිසා කරලේන්සු ප්‍රදර්ශන රාක්කය ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය තුල විවෘත කිරීම.

ලෝක බාලදක්ෂ කරලේන්සු දිනය සමරමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ පරිපාලන බාලදක්ෂ දිසා 37 නියෝජනය කරමින්, කරලේන්සු සහිත විශේෂ "බාලදක්ෂ දිසා කරලේන්සු ප්‍රදර්ශන රාක්කය" අගෝස්තු 01 වන දින ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ දී, ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානයක්කාර මහතාගේ සුරතින් විවෘත විය.

இலங்கை சாரணர் தலைமையகத்தில் சாரணர் கழுத்துப்பட்டி காட்சி அலுமாரியில் திறப்பு விழா.

உலக சாரணர் கழுத்துப் பட்டி தினத்தை முன்னிட்டு, இலங்கை சாரணர் சங்கத்தின் 37 நிர்வாக சாரணர் மாவட்டங்களைப் பிரதிநிதித்துவப்படுத்தும் கழுத்துப் பட்டி வாரம் "சாரணர் மாவட்ட கழுத்துப் பட்டி கண்காட்சி ", ஆகஸ்ட் 01 திகதி அன்று இலங்கை சாரணர் தலைமையகத்தில், பிரதம ஆணையாளரும் சட்டத்தரணியுமான திரு. மனோஜ் நாணயக்கார அவர்களால் திறந்து வைக்கப்பட்டது.

𝗦𝗰𝗼𝘂𝘁 𝗗𝗶𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗦𝗰𝗮𝗿𝗳 𝗗𝗶𝘀𝗽𝗹𝗮𝘆 𝗣𝗮𝗻𝗲𝗹 𝗢𝗽𝗲𝗻𝗲𝗱 𝗮𝘁 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗰𝗼𝘂𝘁 𝗛𝗲𝗮𝗱𝗾𝘂𝗮𝗿𝘁𝗲𝗿𝘀

To mark World Scout Scarf Day, a special "District Scarf Display Panel," representing the scarves of all 37 administrative Scout Districts of the Sri Lanka Scout Association, was officially opened on 1 August at the National Scout Headquarters.

The display panel was ceremonially declared open by the Chief Commissioner, Attorney-at-Law Manoj Nanayakkara, and serves as a permanent exhibit celebrating the unique identity and heritage of each Scout District across Sri Lanka.


Address

Sir Chittampalam A Gardiner Mawatha
Colombo

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Scout Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Scout Association:

Shortcuts

Share