04/07/2026
මනී යන පුද්ගලයාගේ සහ ඔහුගේ පාතාලයේ යයි කියා ගන්නාවූ ගෝලයන් පිලිබදව ඔබට ලගදීම තොරතුරු ලැබේවි. කොම්පැෂන්හි පුත්තලමේ සහ කොළබ බොහෝ මුදල් අක්‍රමිතතා පිලිබදවද ඉදිරියේදී ඔබට දැන ගැනීමට පිළිවන. ඒ සමගම Lanka Needy Children Foundation හි මුදල් ගණුදෙනු පිළිබදවද සියළු කටයුතු සොයා බලමින් සිටන අතර එය ඉතා ඉක්මනින් ප්‍රසිද්ද කිරීමට අපගේ නීති අංශ කටයුතු කරමින් සිටින බව දන්වා සිටිමු