06/04/2026
උදේ ඉදන් අවුරුදු ක්‍රීඩා ටික කරලා රෑට all write සංගිතෙට තාලෙට නටන්න. මැයි 2 ගොතටුව ඉස්කෝලෙ පිට්ටනියට ඔයත් එන්න එයත් එක්ක..❤❤❤
ඉශාක් බෙක්,සුදත් නාවලගේ, සදුන් පෙරේරා,අජිත් මුතුකුමාරණ, හිතහොද සීයා,සෙව්වන්දි රණතුංග ඇතුලු තවත් ගායල ගායිකාවන් රැසක් සමගින්.