15/03/2026
Continuing our Journey in Jaffna: 8th Engagement Seminar in Chavakachcheri!
The momentum within the Jaffna District continues! Last Friday, 13/03/2026, we successfully concluded our eighth public engagement seminar at the Chavakachcheri Divisional Secretariat. This session provided a vital platform for the community to discuss gender-responsive policing, dignity, and inclusive service delivery.
Participants also gained hands-on experience with the GESI.lk platform to strengthen local feedback mechanisms.
The is managed by , which is funded by the Government of Canada and implemented by Alinea International.
යාපනය දිස්ත්‍රික්කය පුරා අප දියත් කරන ප්‍රජා සහභාගීත්ව ගමනේ අටවන පියවර, චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව නිම කරන ලදී. ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දැක්වීමේ පොලිස් සේවාවන් සහ සමාජ වගවීම ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
සියල්ලන් ඇතුළත් අනාගතයක් සඳහා වූ අරමුදල ( ) #සාමයටපියමං ව්‍යාපෘතිය විසින් කළමනාකරණය කරනු ලබන අතර, මෙයට කැනඩා රජය අරමුදල් සපයන අතර එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඇලීනියා ඉන්ටනැශනල් විසිනි.
GESI.lk වෙබ් අඩවිය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබමින් අප සමඟ එක්වූ චාවකච්චේරි ප්‍රජාවට අපගේ හෘදයාංගම ස්තූතිය හිමිවේ!
யாழ்ப்பாண மாவட்டத்தில் சமூக வகைகூறல் தன்மையை வலுப்படுத்தும் எமது பயணத்தின் எட்டாவது அமர்வு, சாவகச்சேரி பிரதேச செயலாளர் அலுவலகத்தில் சிறப்பாக நடைபெற்றது.
பாலினப் பொறுப்புணர்வுடன் கூடிய பொலிஸ் சேவைகளை உறுதிப்படுத்துவது மற்றும் சேவை வழங்கலில் கண்ணியம் குறித்து இங்கு விரிவாகக் கலந்துரையாடப்பட்டது.
#சமாதானத்துக்கான பயணப்பாதைகள் கனடா அரசாங்கத்தால் வழங்கப்பட்டு Alinea International இனால் அமுலாக்கப்படுகின்றது. இத்திட்டத்தின் ஒரு அங்கமான ஊடாக முன்னெடுக்கப்பட்ட இப்பயிற்சியில், பங்கேற்பாளர்கள் GESI.lk தளத்தின் பயன்பாடு குறித்தும் விளக்கமளிக்கப்பட்டனர்.
#