08/06/2026
https://www.facebook.com/share/1G4h9zXNqR/?mibextid=wwXIfr
ජබමනි මිට වසර කිහිපයකට පෙර ලංකා නීඩි පදනම අප සමග එක්ව ක්‍රියා කල අතර ඒ කාල තුළදී හාල් මිටි සේවය තුළින් මුදල් වියදම් කල බවට සභාවට පෙන්වුවද අප මෙහි සිට එවූ සියළු මුදල් වලට සිදු වුයේ කුමක්ද ? ළමා සේවය සදහා අප මුදල් යැවු නිවසේ තත්වය ගැන ඔබ නොදන්නෙහිය. මෙම වංචාකාරයා ගැන බොහෝ දේ අප සතුව ඇත. පෙන්තකොස්තල් එසෙම්බ්ලි ඔෆ් කැනඩා/ ශ්‍රී ලංකා මගින් ලබා දුන් මුදලින් මිලදී ගත් තොටලග ඉඩමේ අයිතිය මොහු විසින් ???? වැඩි විස්තර අපගේ නීතිමය කටයුතු වළින් පසුව දැනුවත් කරමු.