Yasodara '16 Batch

Yasodara '16 Batch Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yasodara '16 Batch, Community Service, Yasodara Vidyalaya , kynsey Road , colombo 08, Colombo.

12/04/2024
කොළඹ යසෝදර විද්‍යාලයීය 177 වන ජන්ම දිනයට සමගාමීව කොළඹ යසෝදරා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය සංවිධානය කරනු ලබන "Yasodian's ...
20/07/2023

කොළඹ යසෝදර විද්‍යාලයීය 177 වන ජන්ම දිනයට සමගාමීව කොළඹ යසෝදරා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය සංවිධානය කරනු ලබන "Yasodian's Melody Of Joy " සංගීතමය විනෝදකාමි සුහද හමුව මෙවර ජුලී මස 30 වන දින කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්වේ.💙💛

මෙම සුහද හමුව වෙනුවෙන් LED WALL අනුග්‍රාහකත්වය ලබා දුන් UNIVERSAL EVENT SOLUTION සමාගමේ අධ්‍යක්ෂක දිනේශ් චතුරංග මහතා සහ එතුමන්ගේ බිරිඳ වන අප විද්‍යාලයීය 2010 උසස් පෙළ කන්ඩායමේ ආදිශිෂ්‍යවක් වන මරියා නිරෝශනි මහත්මියටත් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ස්තූතිය පුද කරනු ලබනවා.

In conjunction with the 177th birthday of Yasodara Vidyalaya Colombo, the "Yasodian's Melody Of Joy" musical entertainment gathering organized by the Old Girls' Association of Yasodara College Colombo will be held on July 30th at the Viharamahadevi Open Air Theater in Colombo.

The Old Girls' Association would like to thank Mr. Dinesh Chaturanga, director of UNIVERSAL EVENT SOLUTION company and his wife, Mrs. Maria Niroshani, who is a graduate of our college's 2010 Batch who received sponsorship from LED WALL.

Girls grab your T- Shirt 🙌🏻
20/07/2023

Girls grab your T- Shirt 🙌🏻

Address

Yasodara Vidyalaya , Kynsey Road , Colombo 08
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Yasodara '16 Batch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share