Grama Shakthi

Grama Shakthi දියුණුවෙී මාවතට පිළිපන් ශ‍්‍රී ලාංකීය ජනතාවක්

දිරිමත්ව, සවිමත්ව, විධිමත්ව සංවිධානය වී දිළිඳුබවින් මිදී දියුණුවෙී මාවතට පිළිපන් ශ‍්‍රී
ලාංකීය ජනතාවක්

ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, මූලික සෞඛ්‍ය හා අධ්‍යාපන අවශ්‍යතාවයන්
සපුරාගනිමින් ලියලන ආර්ථික හා සමාජ අවශ්‍යතාවන් පුද්ගලයන් වශයෙන් හා
සාමූහිකව මුදුන්පමුණුවාගැනීමෙහි සක‍්‍රීයව යෙදීසිටින ජනතාවක්

නීතියේ විධානය, යහපාලනයේ මූලධර්ම හා පිළිගත් පරමාදර්ශයන් පිළිපදිමින් සියල්ලන්ම
ඇතුළත්වන හා වගවීමෙන් ක‍්‍රි

යාකරන ප‍්‍රජා ආයතනයන් මගින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ
වර්ධන අවස්ථාවන්හි ප‍්‍රතිගාභ හිමිකරගන්නා ජනතාවක්

Address

දිළිඳුකම පිටුදැකීම සඳහා වූ ලේකම් කාර්යාලය
Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when Grama Shakthi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Grama Shakthi:

Share