30/05/2026
ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පිරිනිවන් පෑම යන උත්තරීතර තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් මංගල්‍යයේදී, පව් කිරීමෙන් වැළකී කුසල් දහම්හි නියැලෙමින් සිත පිරිසිදු කර ගැනීමට අප සැම උත්සාහවත් වෙමු.
✨ මෙත් සිතින් පිරුණු, සාමයෙන් සැනසුණු, පින්බර වෙසක් මංගල්‍යයක් ඔබ සැමට උදා වේවා!