29/06/2026
✨ පින්බර පොසොන් පෝය දිනයක් වේවා! 🙏🤍
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්රී ලංකා ගමන සිහිපත් කරන මේ පින්බර පොසොන් පෝය දිනයේ, ඔබේත් ඔබගේ ආදරණීයයන්ගේත් ජීවිත සතුට, සැනසීම, යහපත සහ ආධ්යාත්මික ආලෝකයෙන් පිරී ඉතිරේවායි Metro Homes Residencies අපගේ හදපිරි සුබ පැතුම් එක් කරමු.
ඔබේ සිහින නිවස සැනසීමෙන්, ආදරයෙන් හා සෞභාග්යයෙන් පිරුණු පින්බර නිවහනක් වේවා! 🪷🏡
පින්බර පොසොන් මංගල්යයක් වේවා! 🌕
fans Ahamed Jawath Marickar Mohamed Azhar Manash Badurdeen