LECO Welfare Club - HO

LECO Welfare Club - HO LECO Head Office Welfare Club is a non-profit club in Colombo which provides an umbrella of voluntary activities and social work to the members

ජීවිතයක් රැකගන්න ලේ බිඳක් දන් දෙන්න.... 🩸
19/10/2025

ජීවිතයක් රැකගන්න ලේ බිඳක් දන් දෙන්න.... 🩸

සාදය අද !!! හිනා වෙන්න කැමති අයට..... හිනා වෙන්න අකැමැති අයට.....හින වෙන්න දන්නෙ නැති අයට......හැමෝටම එකට එකතුව හිනාවෙන්...
03/08/2025

සාදය අද !!!

හිනා වෙන්න කැමති අයට.....
හිනා වෙන්න අකැමැති අයට.....
හින වෙන්න දන්නෙ නැති අයට......
හැමෝටම එකට එකතුව හිනාවෙන්න....

අද තමයි දවස....
සාදය මාරයි සල්ලි හමාරයි "වේදිකා නාට්‍ය

2025 අගෝස්තු මස 03 වන ඉරුදින
හවස 3.30 සහ 6.30. ,
එස් ද එස් ජයසිංහ ශාලාවේදී...
Tickets - Rs. 1000/- & Rs.1500/-

වැඩිදුර තොරතුරු දැනගැනීමට විමසන්න...
070 635 2612/ 077 378 3191

01/08/2025

සාදයට තව දින 2යි

මේක ඔයා බලන්නම ඕන නාට්‍යයක්..

"සාදය මාරයි සල්ලි හමාරයි "වේදිකා නාට්‍ය
2025 අගෝස්තු 03 වන ඉරිදා
හවස 3.30 සහ 6.30.
එස් ද එස් ජයසිංහ ශාලාවේදී
Tickets - Rs. 1000/- & Rs.1500/-

ටිකට් හමාර වීමට පෙර ඔබේ ටිකට් පත් අදම වෙන්කරවා ගන්න.....

වැඩිදුර තොරතුරු දැනගැනීමට විමසන්න...
070 635 2612/ 0773783191

SadayaMaraiSalliHamarai
Lanka Electricity Company

Gihan fernando
Jayani Senanayake
Dharmapriya Dias
de silva

සාදයට තව දින හයයි... එන්න..... 2025 අගෝස්තු 03 වන ඉරිදාඑස් ද එස් ජයසිංහ ශාලාවේදීඔන්න 3.30 හා 6.30 බලන්න එන්න.... "නාට්‍ය...
28/07/2025

සාදයට තව දින හයයි...

එන්න..... 2025 අගෝස්තු 03 වන ඉරිදා
එස් ද එස් ජයසිංහ ශාලාවේදී
ඔන්න 3.30 හා 6.30 බලන්න එන්න....

"නාට්‍යය මාරයි"
එන්න අප හා එක්ව රස විඳින්න....

"සාදය මාරයි සල්ලි හමාරයි "වේදිකා නාට්‍ය

Tickets - Rs. 1000/- & Rs.1500/-

වැඩිදුර තොරතුරු දැනගැනීමට විමසන්න...
070 635 2612/ 077 3783191

08/06/2025

අද දින, එනම් 2025 ජූනි 08 වන ඉරුදින වේදිකාගත කිරීමට නියමිතව තිබූ නාට්‍යය නොවැළැක්විය හැකි හේතුවක් මත එම දර්ශන වාර දෙක තුළදී වේදිකාගත කිරීමට නොහැකි වන බව කණගාටුවෙන් දන්වා සිටිමු.

මෙනිසා ඔබට සිදුවූ බලවත් අපහසුතාවයට ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ප්‍රධාන කාර්යාලීය සුභසාධක සංගමය ලෙස අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර අපි ඔබගෙන් සමාවද අයැද සිටිමු.

07/06/2025

සාදය හමාරයි.......
ලොක්කෙක් ලෙඩ වෙලා ලූ.....

2025 ජූනි 08 වෙනිදා.....
එන්න 3.30 සහ 6.30
එස් දෙස් ජයසිංහ ශාලාවට

සාදය හමාර වුනාට ලොක්කගෙ අසනීප තත්වය බලලා යන්න හැමෝටම පොඩි ආරාධනාවක්......

හෙට තමයි දවස..... මග හරින්නෙපා... සාදය මාරයි....මේක ඔයා බලන්නම ඕන නාට්‍යයක්... "සාදය මාරයි සල්ලි හමාරයි "වේදිකා නාට්‍ය20...
07/06/2025

හෙට තමයි දවස.....
මග හරින්නෙපා...
සාදය මාරයි....
මේක ඔයා බලන්නම ඕන නාට්‍යයක්...

"සාදය මාරයි සල්ලි හමාරයි "වේදිකා නාට්‍ය
2025 ජූනි මස 08 වන දින
හවස 3.30 සහ 6.30
එස් ද එස් ජයසිංහ ශාලාවේදී.....

Tickets - Rs. 1000/- & Rs.1500/-

වැඩිදුර තොරතුරු දැනගැනීමට විමසන්න...
070 635 2612

සාදයට තව දින හයයි... 2025 ජූනි මස 08 වන දිනඑස් ද එස් ජයසිංහ ශාලාවේදීඔන්න තුනයි තිහ හා හයයි තිහ බලන්න එන්න.... "නාට්‍යය ම...
02/06/2025

සාදයට තව දින හයයි...

2025 ජූනි මස 08 වන දින
එස් ද එස් ජයසිංහ ශාලාවේදී
ඔන්න තුනයි තිහ හා හයයි තිහ බලන්න එන්න....

"නාට්‍යය මාරයි"
එන්න අප හා එක්ව රස විඳින්න....

Lanka Electricity Company

Dharmapriya Dias
Jayani Senanayake
Gihan fernando
de Silva

Sadaya Marai Salli Hamarai

සාදයට තව දින 09යි...මේක ඔයා බලන්නම ඕන නාට්‍යයක්.. "සාදය මාරයි සල්ලි හමාරයි "වේදිකා නාට්‍යඅධ්‍යක්ෂණය, ප්‍රවීණ දක්ෂ ජනප්‍ර...
31/05/2025

සාදයට තව දින 09යි...

මේක ඔයා බලන්නම ඕන නාට්‍යයක්..

"සාදය මාරයි සල්ලි හමාරයි "වේදිකා නාට්‍ය
අධ්‍යක්ෂණය, ප්‍රවීණ දක්ෂ ජනප්‍රිය රංගවේදී "ධර්මප්‍රිය ඩයස්".

Tickets - Rs. 1000/- & Rs.1500/-

වැඩිදුර තොරතුරු දැනගැනීමට විමසන්න...
070 635 2612
Lanka Electricity Company

Dharmapriya Dias
de Silva
Jayani Senanayake
Gihan fernando

Address

411, Galle Road
Colombo
00300

Telephone

+94112371660

Website

Alerts

Be the first to know and let us send you an email when LECO Welfare Club - HO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share