Dharmasoka College PPA Colombo

Dharmasoka College PPA Colombo The Colombo Branch of the Past Pupils’ Association of Dharmasoka College

DCPPA Colombo Branch - 38th AGM Photos on this link.
11/08/2026

DCPPA Colombo Branch - 38th AGM Photos on this link.

අපෙන් පාසලට…පාසලෙන්  අනාගත පරපුරට!  fans
11/08/2026

අපෙන් පාසලට…
පාසලෙන් අනාගත පරපුරට! fans

අභිමානවත් ධම්සෝ ආදි ශිෂ්‍යයෙක්
28/07/2026

අභිමානවත් ධම්සෝ ආදි ශිෂ්‍යයෙක්

sinha...

28/07/2026
The Colombo Branch of the Dharmasoka College Past Pupils’  Association extends its warmest congratulations and best wish...
22/07/2026

The Colombo Branch of the Dharmasoka College Past Pupils’ Association extends its warmest congratulations and best wishes to our esteemed alumnus, Dr. (Eng.) Asiri Karunawardena, on his appointment as the new Secretary to the Ministry of Transport, Highways, and Urban Development.
We wish him continued success in his new role and in his dedicated service to the nation.

Our warm congratulations go to Mr. Janaka Kumudu, a proud alumnus of Dharmasoka College, who served as the match referee...
21/07/2026

Our warm congratulations go to Mr. Janaka Kumudu, a proud alumnus of Dharmasoka College, who served as the match referee in the cricket match between the Under-19 National Teams of Sri Lanka and India held at the Galle International Cricket Stadium.

20/07/2026
"ඩ්ල්ශාන් වාසගේ" අම්බලන්ගොඩ මාස්ටර්ස් කංඩායමට ජයගෙන දෙයි..හිතවතුනී,.අද දින අම්බලන්ගොඩ නගර සබා පිට්යේ පැවති පන්දු ඕවර 35 ...
20/07/2026

"ඩ්ල්ශාන් වාසගේ"
අම්බලන්ගොඩ මාස්ටර්ස් කංඩායමට ජයගෙන දෙයි..
හිතවතුනී,.
අද දින අම්බලන්ගොඩ නගර සබා පිට්යේ පැවති පන්දු ඕවර 35 සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ප්‍රබල කොළඹ මාස්ටර් කංඩායම පරදවා අම්බලන්ගොඩ මාස්ටර්ස් කංඩායම කඩලු 8 ක ව්ශිශ්ට ජයක් ලබාගත්තේය.
මෙහි ව්ශේශත්වය වූයේ අම්බලන්ගොඩ මාස්ටර්ස් කංඩායමට අතීත දෙව් ධම් ප්‍රවීණ ක්‍රීඩකයන් රැසක්
ක්‍රීඩා කිරීමයි.
මුලින් පන්දුවට පහරදුන් කොළඹ කංඩායම සියුලුම දෙනා දැවී ලකුණු 171 ලබාගත් අතර එහිදී
කපිල 24, ලසන්ත 33, රමේෂ් 49 ලෙස තම පිලට දායකත්වය ලබා දෙද්දී...
පන්දු යවීමෙන් අම්බලන්ගොඩ මාස්ටර්ස් කංඩායමේ පී.ම්ල්ටන් 3/35,
ටී.වසන්ත 3/25,
ජේ.පීරිස් 3/34
කඩලු ලබාගත්තේය.
ඉන් අනතුරුව කොළඹ ලකුණු 171 ඉලක්කය ඉතාමත් පහසුවෙන් හබාගිය අම්බලන්ගොඩ මාස්ටර්ස් වරුන් පන්දු ඕවර 18ක් තුලදී එම ඉලක්කය සපුරාලීමට
ජේ.පීරිස් 76,
ඩ්ල්ශාන් වාසගේ නොදැවී ලකුණු 56, පී.ම්ල්ටන් නොදැවී 18ක් ලෙස අම්බලන්ගොඩ පිලට ජය ගෙනාවේය..
අම්බලන්ගොඩ මාස්ටර්ස් කංඩායම
මෙසේය .
රාජු ද සිල්වා (නායක)
ජේ.පීරිස්
ජේ.ඩබ්ලිව්.ආනන්ද
එච්.යසරත්න ද සිල්වා
ඩ්ක්සන් ගුනවර්ධණ
පී.ම්ල්ටන්
ඩ්ල්ශාන් වාසගේ
ගවේශ් ගිණිගේ
ටී.වසන්ත
ආර් එම්.ජයන්න
උපුල් චන්ද්‍ර
ලාල් රණසිංහ
පරාක්‍රම වීරසිංහ
අම්බලන්ගොඩ මාස්ටර්ස් ප්‍රවීණ කංඩායමට උණුසුම් සුබ පැතුම්..
අම්බලන්ගොඩ මාස්ටර්ස් කංඩායම ඉදිරියේදී ක්‍රිඩා කරන සෑම තරග තොරතුරක්ම ඔබහට ඉදිරිපත් කිරීමට ඩොලීගේ ක්‍රිකට් සටහන් තීරුව සැදි පැහැදී සිට්යි....

දිනේවා අම්බලන්ගොඩ මාස්ටර්ස් ක්‍රිකට් !

ඩොලී✍️🏏♥️...
ජුලී 19 2026.

ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ ප්‍රථම වරට ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනය (ITTF) සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) එක්ව ...
11/07/2026

ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ ප්‍රථම වරට ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනය (ITTF) සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) එක්ව පිරිනමන ලෝක ප්‍රකට ‘Future in Mind Scholarship’ ශිෂ්‍යත්වය සදහා ධම්සෝවේ 12 හැවිරිදි චානුකි ආක්ෂනා සුදුසුකම් ලබා තිබේ.
මෙම ශිෂ්‍යත්වය සඳහා මුළු දකුණු ආසියාවෙන්ම තේරී පත්ව ඇත්තේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පමණි. චානුකි දියනියට ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ සුභ පැතුම් !

Address

Colombo

Telephone

+94778866421

Website

Alerts

Be the first to know and let us send you an email when Dharmasoka College PPA Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dharmasoka College PPA Colombo:

Shortcuts

Share