DSC 21' Batch

DSC 21' Batch The Official page of Defence Services College 2021 Batch

මේ වෙලාවෙ රටේ තියෙන ආපදා තත්වයත් එක්ක උදව් අවශෂ්‍ය අයට උදව් ලබා දෙන්න DSC 2021 Batch එකෙ අපි තීරණය කරලා තියෙනවා. ඒ වෙනුව...
29/11/2025

මේ වෙලාවෙ රටේ තියෙන ආපදා තත්වයත් එක්ක උදව් අවශෂ්‍ය අයට උදව් ලබා දෙන්න DSC 2021 Batch එකෙ අපි තීරණය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් නවලෝක උසස් අධ්‍යාපන ආයතනය දැනට කරගෙන යන Donation වැඩසටහනට අපේ උදව් අපි දෙමු. පහළින් අපේ භාණ්ඩාගාරික කල්මිගෙ Bank Account විස්තර තියෙනවා. ඒකට ඔයාට දාන්න පුලුවන් ඕනෑම ගානක් deposit කරල slip එක කල්මිට යවන්න. ඒ වගේම උඩ තියෙන post එකෙ තියෙන ද්‍රව්‍යය ආධාරත් දෙන්න පුලුවන් අය නවලෝක උසස් අධ්‍යාපන ආයතනට එවන්න. වැඩි විස්තර වලට මට කතා කරන්න. එහෙනං හැමෝම පුලුවන් උදව්වක් දෙමු.

DSC 21' Batch PPA Bank details

Bank - Commercial Bank
Branch - Kiribathgoda
A/C No - 8019679774
A/C Name - HKT Hapuarachchi

1. Please write your Name in description box
2. Please send scanned copy or photo of bank payment slip to this WhatsApp number.
Kalmi - 075 255 1215

We are hoping to collect donations from tomorrow. Please share and support our people in need!

21/07/2025

MASQUERADE ’25 ✨🎭

Defence Services College 2018 O/L & 2021 A/L Batch Get-Together ❤️

It’s time to reunite, relive the moments, and create new stories 🥂

Address

Defence Services College, 34 Malay Street
Colombo
00200

Alerts

Be the first to know and let us send you an email when DSC 21' Batch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to DSC 21' Batch:

Share