14/04/2026
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මේ උදාර මොහොතේ, සොබාදහමේ රිද්මය සමඟ ඔබේ හදවත බලාපොරොත්තුවෙන් පිරී ඉතිරී යේවා! නිමක් නැති විශ්වයේ තරු මෙන් ඔබේ අනාගතයද එකසේ දීප්තිමත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.
විශ්වීය ආශ්වාදයත්, මනසට සැනසුමත් පෙරදැරි කරගෙන නව ජවයකින් යුතුව මෙම අලුත් අවුරුද්දට පා තබන්න.
*ඔබ සැමට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!*
-ආනන්දීය තාරකා විද්‍යා සංගමය-