02/08/2026
ජයමංගල වේ - අප බාලදක්ෂයින්ගේ
ජයමංගල වේ - අප ජාතියේ
ශ්රී ලංකා මාතා - අප බාලදක්ෂයෝ
එකමුතු වී නිතූ - පෙරටම යමු...
දධර්මේ හැමදා - අප නායකයා වේවා
සීලෙන් සැමදා - අප වැඩුණා වේවා
විනයෙන් රැකීලා - පෙරටම යමූ
ජයමංගල වේ අප බාලදක්ෂයින්ගේ...
රට ජාතිය වෙනුවෙන් - දිවි පිදීමට සූදානම්
අප බාලදක්ෂයින්ගේ - එකම පැතුමයි ඒ සැමදා
සැමදා සූදානම් - පෙරටම යමූ
ජයමංගල වේ - අප බාලදක්ෂයින්ගේ!
#