Buddhist Association of Sri Lanka Customs

Buddhist Association of Sri Lanka Customs Buddhist Association of Sri Lanka Customs

08/08/2026
https://youtu.be/89LbGCsJMfs?si=QRnyjnnjrRio6yuy
06/08/2026

https://youtu.be/89LbGCsJMfs?si=QRnyjnnjrRio6yuy

ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය මාසික පොහොය නිමිත කරගෙන සංවිධානය කරනු ල...

අති දුෂ්කර ග්‍රාමීය පෙදෙසක පිහිටි විහාරස්ථානයක් වන රිදීගම, ජංකුරේ, ඓතිහාසික ශ්‍රී මහා බෝධිමළු විහාරස්ථානයේ ගරුතර මහා සංඝ...
30/07/2026

අති දුෂ්කර ග්‍රාමීය පෙදෙසක පිහිටි විහාරස්ථානයක් වන රිදීගම, ජංකුරේ, ඓතිහාසික ශ්‍රී මහා බෝධිමළු විහාරස්ථානයේ ගරුතර මහා සංඝරත්නය උදෙසා ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය මගින් සිදුකෙරුනු ලැබූ වස් ආරාධනා පිංකම. ඉදිරි වස් තුන් මස මුලුල්ලේ වස් වසන ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් රේගු දෙපාරතමේන්තුවෙ සමස්ථ කාර්ය මණ්ඩලයේ දායකත්වය ඇතිව රේගු බෞද්ධ සංගමය මගින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිව්පසයෙන් ඇප උපස්ථාන සිදු කෙරෙනු ඇත.🙏🙏🙏

"අනිච්ඡා වත සංඛාරා"    ~~~~~~~~~~~~~~~                     රේගු බෞද්ධ සංගමයේ උප සභාපති වරයකු ලෙස කටයුතු කරමින් දීර්ඝ කාල...
29/07/2026

"අනිච්ඡා වත සංඛාරා"
~~~~~~~~~~~~~~~
රේගු බෞද්ධ සංගමයේ උප සභාපති වරයකු ලෙස කටයුතු කරමින් දීර්ඝ කාලයක් රේගු බෞද්ධ සංගමයේ ශාසනික හා සමාජ සුබ සාධන සේවාව උදෙසා අමිල මෙහෙවරක් ඉටුකළ විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ ටී. නන්දසිරි මහතාගේ අභාවය පිලිබඳ රේගු බෞද්ධ සංගමයේ නිළධාරි මණ්ඩලය ඇතුළු සියලු සාමාජික සාමාජිකාවන්ගේ දහම් සංවේගය ප්‍රකාශ කරමින් එතුමාට ඉක්මන් බවයකදී උතුම් නිවන්සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමු 🙏 ------------------------------------------
රේගු බෞද්ධ සංගමයේ විධායක සභාව

ගරු ආචාර්ය නීතීඥ විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස්ලි ගාමිණී මැතිතුමාගේ සංස්කරණයෙන් රේගු බෞද්ධ සංගමය මගින් එළිද...
29/07/2026

ගරු ආචාර්ය නීතීඥ විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස්ලි ගාමිණී මැතිතුමාගේ සංස්කරණයෙන් රේගු බෞද්ධ සංගමය මගින් එළිදක්වන ලබන "ප්‍රවර්තන" වාර්ෂික දහම් සඟරාවේ දහනව වන කලාපය දැන් ඔබට ලබාගත හැක.

මෙය ධර්ම දානය පිණිස රේගු බෞද්ධ සංගමය මගින් නොමිලේ බෙදා දෙනු ලැබේ.

අවශ්‍ය අය වෙතොත් රේගු බෞද්ධ සංගමයේ පහත නිලධාරීන් අමතා ඔබගේ පිටපත ලබාගත හැක.

සභාපති - ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ ශාන්තප්‍රිය මහතා
ලේකම් - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රවිප්‍රිය මහතා
භාණ්ඩාගාරික - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රාජගුරු මහතා
සංවිධායක- නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ නාමල් මහතා

ගරු ආචාර්ය නීතීඥ විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස්ලි ගාමිණී මැතිතුමාගේ සංස්කරණයෙන් එළිදක්වන ලද "ප්‍රවර්තන" වාර...
28/07/2026

ගරු ආචාර්ය නීතීඥ විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස්ලි ගාමිණී මැතිතුමාගේ සංස්කරණයෙන් එළිදක්වන ලද "ප්‍රවර්තන" වාර්ෂික දහම් සඟරාවේ 19 වන කලාපය අද දින නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති, කම්මට්ඨානාචාර්‍ය පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වන ලදී.🙏🙏🙏

අගනුවර බෞද්ධ හා සුභසාධක සංගම් එකමුතුව සංවිධානය කරනු ලැබූ පිණ්ඩපාත චාරිකාව සදහා රේගු දෙපාරතමේන්තු කාර්ය මණ්ඩලයේ දායකත්වය....
28/07/2026

අගනුවර බෞද්ධ හා සුභසාධක සංගම් එකමුතුව සංවිධානය කරනු ලැබූ පිණ්ඩපාත චාරිකාව සදහා රේගු දෙපාරතමේන්තු කාර්ය මණ්ඩලයේ දායකත්වය...🙏

නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති, කම්මට්ඨානාචාර්‍ය පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් අද දින රේගු මූලස්ථාන...
28/07/2026

නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති, කම්මට්ඨානාචාර්‍ය පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් අද දින රේගු මූලස්ථානයේ පැවැත්වූ ධර්ම දේශනා පිංකම...🙏🙏🙏

බැතිබර දායකත්වය රේගු මගී සේවා අංශය...

https://youtu.be/iwELxftF8vI?si=BEuTuAR0LXLxXW2m
26/07/2026

https://youtu.be/iwELxftF8vI?si=BEuTuAR0LXLxXW2m

ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය මාසික පොහොය නිමිත කරගෙන සංවිධානය කරනු ල...

Address

Sri Lanka Customs, Head Quarters, No 40, Main Street
Colombo
01100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94714544161

Alerts

Be the first to know and let us send you an email when Buddhist Association of Sri Lanka Customs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Buddhist Association of Sri Lanka Customs:

Shortcuts

Share