23/09/2026
👐 International Day of Sign Languages | 23 September
භාෂාව වෙනස් වුණත්, සන්නිවේදනයට ඇති අයිතිය හැමෝටම එකයි. අපිට ඇහෙන, කතා කරන, හෝ සන්නිවේදනය කරන ආකාරය වෙනස් වුණත්, සෑම තරුණයෙකුටම තමන්ගේ අදහස් ප්රකාශ කරන්න, සහභාගී වෙන්න සහ තමන්ට අයිති තැනක් දැනෙන්න අවකාශයක් තිබිය යුතුයි.
Different ways of communicating, same rights. Every young person deserves to be heard, included and able to participate without barriers.
சைகை மொழி உட்பட அனைத்து தொடர்பாடல் முறைகளும் சம உரிமையையும் சம வாய்ப்புகளையும் உறுதி செய்யும் வகையில் மதிக்கப்பட வேண்டும். ஒவ்வொரு இளைஞரும் தங்களை வெளிப்படுத்தவும், பங்கேற்கவும், உள்ளடக்கப்பட்டவர்களாக உணரவும் உரிமையுடையவர்கள்.
Inclusion starts with us.
Communication connects us.
Everyone deserves to belong.