19/08/2026
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ #මාතර දිස්ත්රික් වෘත්තීය සමිති කටයුතු සඳහා පත්වීම් ලිපි ලබාදීම අද දින බත්තරමුල්ල,නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, පක්ෂයේ මෙහෙයුම් ප්රධානී හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු, හිටපු රාජ්ය අමාත්ය, පොදුජන වෘත්තීය සමිති ජාතික මධ්යස්ථානයේ සභාපති තේනුක විදානගමගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත කැටගොඩ යන මහත්වරුන් සහභාගී විය.