20/04/2023
🚫 𝕸𝖎𝖐𝖗𝖔𝖐𝖔𝖘𝖒𝖔𝖘 23 | WAS CANCELLED‼️
Hello ARMY,
Sad but we have some news to tell you. It means that we have decided to cancel the MIKROKOSMOS'23 meeting that was scheduled to be held this time. Although we had decided to hold it in June this year, we would like to say with regret that this decision was made due to the fact that apart from a few members, anybody they were not interested or came forward to buy tickets.
We have estimated the cost of MikROKOSMOS'23 to be over Rs.350,000/- and we think it is unnecessary to remind you that it actually costs so much to create such an exciting and special occasion. For the projects that we normally undertake, we can do it with the contribution of our admin team, but we cannot organize an event like this at full cost. It should be noted that it is with great regret that our ARMY is not able to join all of us for such an occasion.
However, BLACK SWAN SRI LANKA promises to carry out projects for the society and you in the best possible way! We are very grateful to all of you, our ARMY, for sticking with us and apologize for the inconvenience! thank you!💜️...
ආයුබෝවන් ARMY!
කණගාටුදායක වුවත් ඔයාලට කියන්න දෙයක් අපිට තියෙනවා. ඒ මෙවර අප විසින් පැවැත්වීමට නියමිතව තිබූ MikROKOSMOS'23 හමුව අත්හිටුවීමට තීරණය කළ බවයි. එය මේ වසරේ ජුනි මාසයේදී පැවැත්වීමට අප විසින් තීරණය කර තිබුණද සාමාජිකයින් කිහිප දෙනෙකු හැර වෙනත් කිසිවකු උනන්දුවකින් හෝ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තීරණය ගත් බව කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු.
MikROKOSMOS'23 සඳහා අප විසින් ඇස්තමේන්තුගත වියදම රු.350,000/- ඉක්මවූ අතර සත්‍ය වශයෙන්ම එවැනි උද්යෝගිමත් සහ විශේෂ අවස්ථාවක් නිර්මාණය කිරීමට එතරම් මුදලක් වැය වන බව ඔබට සිහිපත් කිරීම අනවශ්‍ය බව අපි සිතමු. අප විසින් සාමාන්‍යයෙන් සිඳුකරනු ලබන ව්‍යාපෘති සඳහා අපගේ ඇඩ්මින් සමූහයේ දායකත්වයෙන් හෝ කළහැකි නමුත් මෙවන් උත්සව අවස්ථාවක් සම්පූර්ණ මුදල් වැය කිරීමකින් සංවිධානය කළ නොහැක. මෙවන් හෝ අවස්ථාවක් සඳහා හෝ අපගේ ARMY ඔබ සැමට එක් වීමට නොහැකි වීම සම්බන්ධයෙන්ද විශාල කණගාටුවක් ඇති බවත් සඳහන් කළ යුතුය.
කෙසේ වුවද BLACK SWAN SRI LANKA අප විසින් තවදුරටත් අපහට කළහැකි උපරිම ආකාරයෙන් සමාජයට සහ ඔබහට ඉදිරියේදීත් ව්‍යාපෘති සිඳුකිරීමට පොරොන්දු වෙමු! අප සමඟ දිගටම රැඳී සිටි අපගේ ARMY ඔබ සැමට අප බෙහෙවින් ස්තූතිවන්ත වන අතර සිඳුවූ අපහසුතාවයට සමාව ඉල්ලා සිටිමු! ස්තූතියි.!💜️
🖤🦢🇱🇰