Sinhala Cultural Institute - Sudarshi

Call Directions Contact the organization

Sinhala Cultural Institute - Sudarshi Started in November 1954 with the movement of Nalini Wickramashinghe Mother of Ranil Wickramasinghe

07/07/2026
මේ වැඩ පටන්ගත්ත කාලේමතකද? කවුද? සුදර්ශියේ ජීවමාන ආරක්ෂකයා. මේ සුදර්ශි ය රැක ගත්ත තෙවන වතාව
14/06/2026

මේ වැඩ පටන්ගත්ත කාලේ
මතකද? කවුද? සුදර්ශියේ ජීවමාන ආරක්ෂකයා. මේ සුදර්ශි ය රැක ගත්ත තෙවන වතාව

Weda karana lekam

හෙට එනම් 2026 ජූනි මස 14 දින උදේ 10ට සුදර්ශී සංස්කෘතික ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමට සූදානම් කර ඇත. මෙහිදී ස...
13/06/2026

හෙට එනම් 2026 ජූනි මස 14 දින උදේ 10ට සුදර්ශී සංස්කෘතික ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමට සූදානම් කර ඇත.

මෙහිදී සුදර්ශී සංස්කෘතික ආයතනයේ අනාගතය පිළිබඳව වැදගත් තීරණ ගැනීමට සූදානම් වන අතර ඔබගේ සහභාගිත්වය ඉතා වැදගත් වේ.

ඒ අතරම සවස් වරුවේ නව නව විධායක සභාවක් පත්කර ගැනීමේ මහා චන්දය පැවැත්වේ. සුදර්ශියේ අනාගතය සාක්ෂාත් කර ගැනීමට ඔබගේ ඡන්දය ඉතාමත් වැදගත්ය. අනිවාර්යෙන් පැමිණෙන්න.

Address

Bauddhaloka Mawatha
Colombo

Telephone

+94112687979

Website

Alerts

Be the first to know and let us send you an email when Sinhala Cultural Institute - Sudarshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sinhala Cultural Institute - Sudarshi:

Shortcuts

Share