Ananda College Research and Exploration Association

Ananda College Research and Exploration Association Ananda College Research and Exploration Association Official Page. Precise Vision of the Future.

Explorify ‘26 – Registrations Open “The important thing is not to stop questioning. Curiosity has its own reason for exi...
14/08/2026

Explorify ‘26 – Registrations Open

“The important thing is not to stop questioning. Curiosity has its own reason for existence.” — Albert Einstein

The Ananda College Research and Exploration Association is proud to announce the opening of registrations for Explorify ‘26—a platform dedicated to scientific inquiry, innovation and research excellence.

We invite all enthusiastic minds to step through the gateway of knowledge and unlock their potential in research and discovery.

Registration Link: https://forms.gle/dDFqpXKkQ7mSKCHaA

For further details:
Dhanik SellaHewa (President) - 070 242 2736
Pabasara Muthukumarana (Secretary) - 071 597 8892



Carbon NanotubesCarbon nanotubes are tiny, tube-shaped structures made only of carbon atoms. Because of the special way ...
11/08/2026

Carbon Nanotubes

Carbon nanotubes are tiny, tube-shaped structures made only of carbon atoms. Because of the special way these atoms bond together, these tubes are incredibly strong—more than 100 times stronger than steel—but they are very light. They can also conduct electricity better than copper and pass heat better than diamond. In the future, engineers want to use them to make space elevators, lightweight airplanes and very fast electronic devices.

කාබන් නැනෝ-නළ

කාබන් පරමාණුවලින් පමණක් සැදුණු, සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතිශය ක්ෂුද්‍ර ව්‍යුහයන් කාබන් නැනෝ-නළ ලෙස හැඳින්වේ. මෙම ද්‍රව්‍යයේ ඇති රසායනික බන්ධනවල ඇති සුවිශේෂී ශක්තිමත්භාවය නිසා මේවා වානේ මෙන් සිය ගුණයකට වඩා ශක්තිමත් වන අතර බරෙන් ඉතා සැහැල්ලු වේ. එමෙන්ම මෙයට තඹවලට වඩා හොඳින් විදුලිය සන්නයනය කිරීමේ සහ දියමන්තිවලට වඩා තාපය පාලනය කිරීමේ රසායනික ගුණාංග ඇත. අනාගතයේදී අභ්‍යවකාශ සෝපාන, සැහැල්ලු ගුවන් යානා බඳවල් සහ අතිශය වේගවත් ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවීමට මෙම රසායනික ද්‍රව්‍යය යොදාගනී.




he Ananda College Research and Exploration Association officially introduces the Explorify ’26 Workshop Series — a compr...
10/08/2026

he Ananda College Research and Exploration Association officially introduces the Explorify ’26 Workshop Series — a comprehensive 5-day educational initiative designed to master the fundamentals of academic research and writing.

Serving as a practical learning benchmark, this series guides participants through every stage of scientific inquiry — from foundational research principles and field-specific focus areas in STEM, Natural Sciences, Social Sciences and Management, to data analysis and formal academic article writing.

Students and aspiring researchers are invited to elevate their skills across this structured roadmap to intellectual discovery.

COMING SOON





*Wishing Strength and Success to the 2026 A/L Batch!*The crucial hour has arrived to turn years of dedication and hard w...
09/08/2026

*Wishing Strength and Success to the 2026 A/L Batch!*

The crucial hour has arrived to turn years of dedication and hard work into final victory.Walk into the exam hall with unwavering confidence fueled by the determination and strength within you. May you be blessed with the courage to overcome every obstacle and shine with outstanding results.

Our heartfelt best wishes to all our brothers appearing for the G.C.E. Advanced Level Examination.May the blessings of Mother Ananda be with you always


Quantum EntanglementIn quantum physics, two tiny particles can become connected or “entangled.” When this happens, if yo...
08/08/2026

Quantum Entanglement

In quantum physics, two tiny particles can become connected or “entangled.” When this happens, if you change one particle, the other particle changes instantly, even if they are on opposite sides of the universe. This communication happens faster than the speed of light. Albert Einstein found this hard to believe and called it “spooky action at a distance.” Today, scientists use this idea to build super-fast quantum computers and secure communication systems.

ක්වොන්ටම් පැටලීම

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවට අනුව උප-පරමාණුක අංශු දෙකක් එකිනෙක පැටලීමකට ලක් කළ විට, ඒවා විශ්වයේ දෙකෙළවර තැබුවද එක් අංශුවක සිදුවන වෙනසක් අනෙක් අංශුව ක්ෂණිකව හඳුනා ගනී. මෙහි ඇති විශේෂත්වය නම් මෙම සන්නිවේදනය ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් සිදුවීමයි. ඇල්බට් අයින්ස්ටයින් මෙය විශ්වාස කිරීමට අපහසු වූ නිසා “දුරස්ථව සිදුවන ගූඪ ක්‍රියාවලියක්” ලෙස හැඳින්වූ අතර, වර්තමානයේ ආරක්ෂිත ක්වොන්ටම් තොරතුරු හුවමාරුව සහ සුපිරි පරිගණක තාක්ෂණය සඳහා මෙම මූලධර්මය ප්‍රායෝගිකව භාවිතා කරනු ලබයි.




*It is physically impossible to tickle yourself.*Your brain constantly predicts the future to save energy. When you try ...
07/08/2026

*It is physically impossible to tickle yourself.*

Your brain constantly predicts the future to save energy. When you try to tickle yourself, the back of your brain predicts your exact movement and actively cancels out the “tickle” sensation before you even touch your skin.

*ඔයාට ඔයාවම කිති කවා ගන්න කිසිම විදිහකින් බැහැ.*

අපේ මොළය නිතරම ඊළඟට වෙන්න යන දේ පුරෝකථනය කරනවා. ඔබ ඔබවම කිති කවාගන්න හදනකොට ඔබේ මොළයේ පිටුපස කොටස ඒ චලනය කලින්ම හඳුනාගෙන ඔබ ඔබේ සම ස්පර්ශ කරන්නත් කලින්ම ඒ “කිති” හැඟීම මොළය විසින්ම අවලංගු කරලා දානවා




“චක්ඛුං උදපාදි  ඤාණං උදපාදිපඤ්ඤා උදපාදි  ආලෝකෝ උදපාදි”                   - ධම්මචක්කප්පවත්තන සූත්‍රය  > “ප්‍රත්‍යක්ෂ ලෙස ...
28/07/2026

“චක්ඛුං උදපාදි ඤාණං උදපාදි
පඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි”
- ධම්මචක්කප්පවත්තන සූත්‍රය

> “ප්‍රත්‍යක්ෂ ලෙස සත්‍යය අවබෝධ කරගැනීමත් සමඟ නුවණැස පහළ විය ඥානය උදාවිය ප්‍රඥාව ජනිත විය ආලෝකය විහිදී ගියේය.”

“තථාගතයන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වන ‘ධම්මචක්කප්පවත්තන සූත්‍රය’ දේශනා කරමින් චතුරාර්ය සත්‍යය ලොවට හෙළි කළේ අද වන් උතුම් ඇසළ පුන් පොහෝ දිනකදීය. හේතු-ඵල පදනම් කරගත් ඒ උතුම් තාර්කික හා විද්‍යාත්මක මාවත පෙරදැරි කරගනිමින් නිවැරදි විමර්ශනයෙන් පූර්ණ වූ ගවේෂණ මාවතක ඉදිරියටම යාමට අපි අදිටන් කරගනිමු.

ලක්වැසි සැමට පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!

- ආනන්ද විද්‍යාලයීය පර්යේෂණ හා ගවේෂණ සංගමය




You actually glow in the dark human eyes are just too weak to see it. Just like deep sea creatures, humans are naturally...
27/07/2026

You actually glow in the dark human eyes are just too weak to see it.

Just like deep sea creatures, humans are naturally bioluminescent. As our cells undergo regular metabolic reactions specifically cellular respiration they emit tiny particles of light called photons. The catch? This biological glow is 1000 times weaker than our eyes can detect

මිනිස් සිරුරෙන් ඇත්තටම අඳුරේදී ආලෝකයක් විහිදෙනවා අපේ ඇස් වලට ඒක පේන්නේ නැති එක විතරයි
ගැඹුරු මුහුදේ ජීවත් වෙන සතුන් වගේම මිනිස් සිරුරත් ස්වභාවිකවම ආලෝකය විහිදුවනවා.අපේ සෛල තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියා විශේෂයෙන්ම සෛලීය ශ්වසනය නිසා කුඩා ආලෝක අංශු පිටවෙනවා. හැබැයි මේ ආලෝකය අපේ ඇසට සංවේදී වන ප්‍රමාණයට වඩා 1000 ගුණයකින් දුර්වල නිසා අපිට ඒක පේන්නේ නැහැ




You can actually boil a cup of coffee just by stirring it Stirring transfers mechanical kinetic energy into the liquid, ...
23/07/2026

You can actually boil a cup of coffee just by stirring it

Stirring transfers mechanical kinetic energy into the liquid, creating intense friction between rapidly colliding water molecules, which generates heat. But to actually boil it, you’d have to stir at thousands of miles per hour before that newly created thermal energy escapes into the cooler air.

කෝපි කෝප්පයක් කලවම් කිරීමෙන් ඔබට ඇත්තටම තම්බා ගත හැකිය

හැඳිගෑම මගින් යාන්ත්‍රික චාලක ශක්තිය ද්‍රවයට එක් කරන අතර, වේගයෙන් ගැටෙන වතුර අණු අතර දැඩි ඝර්ෂණයක් ඇති කරලා තාපය නිපදවනවා. හැබැයි ඇත්තටම කෝපි එක නටවන්න නම්, ඒ අලුතින් හැදුණු තාප ශක්තිය අවට ඇති සිසිල් වාතයට එකතු වෙන්න කලින්, පැයට සැතපුම් දහස් ගාණක වේගයෙන් හැඳිගාන්න වෙනවා




The Ananda College Research and Exploration Association officially introduces Exploratia’26 -The annual Intra Club & Soc...
10/07/2026

The Ananda College Research and Exploration Association officially introduces Exploratia’26 -The annual Intra Club & Societies Article Writing Competition.

Serving as a premier benchmark for student research this initiative provides a formal avenue for the college’s diverse student bodies to demonstrate intellectual rigor, critical inquiry and sophisticated articulation.

Members across all intra-clubs and societies are invited to prepare their perspectives for a high caliber arena of academic discourse.




Address

Research And Exploration Association, Ananda College, Colombo 10
Colombo
01000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 19:30 - 13:30
Thursday 09:00 - 13:30
Friday 09:00 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Ananda College Research and Exploration Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share