Mahanama College 59th Colombo Scout Group

Mahanama College 59th Colombo Scout Group Mahanama College is an excellent school among major schools in the country, which has five decade of bright history.

This school developed in very little time and holds an unique place in education and extra curricular activities.

59 වන කොළඹ බාලදක්ෂ සමුහය එක් දින  පුරෝගාමී ව්‍යාපෘතිය
21/03/2026

59 වන කොළඹ බාලදක්ෂ සමුහය එක් දින පුරෝගාමී ව්‍යාපෘතිය

බාලදක්ෂ නායක ජානක මහතා විසින් සංවිධානය කල කදවුරු ගිණිමැල සංදර්ශනය පසුගියදා විද්‍යාලයේදී සාර්ථක ලෙස පැවැත්විණි
21/03/2026

බාලදක්ෂ නායක ජානක මහතා විසින් සංවිධානය කල කදවුරු ගිණිමැල සංදර්ශනය පසුගියදා විද්‍යාලයේදී සාර්ථක ලෙස පැවැත්විණි

බාලදක්ෂ ආචාර්ය හා බාලදක්ෂ නායක රංජිත් මහතා ඔහුගේ පස්වන (5) අදියර යටතේ සාමාජීය සංවර්ධනය ව්‍යාපෘතිය යටතේ මාල⁣⁣ඹෙි ලංකා මහි...
21/03/2026

බාලදක්ෂ ආචාර්ය හා බාලදක්ෂ නායක රංජිත් මහතා ඔහුගේ පස්වන (5) අදියර යටතේ සාමාජීය සංවර්ධනය ව්‍යාපෘතිය යටතේ මාල⁣⁣ඹෙි ලංකා මහිලා සමිතියේ ළමා උද්‍යානය පිරිසිදු කිරීම හා පින්තාරු කිරීම.

2026/02/26

78 years of freedom. One nation. One pride. 🇱🇰Today, we celebrate the spirit, rich culture, and unbreakable unity of Sri...
04/02/2026

78 years of freedom. One nation. One pride. 🇱🇰
Today, we celebrate the spirit, rich culture, and unbreakable unity of Sri Lanka as an independent nation.

Warm wishes from the 59th Colombo Mahanama College Scout Group to our Scouts, leaders, parents, and friends. May the New...
01/01/2026

Warm wishes from the 59th Colombo Mahanama College Scout Group to our Scouts, leaders, parents, and friends. May the New Year bring new adventures, stronger bonds, and many opportunities to serve our community and country.

Let us continue to live by the Scout Promise and Law.

Season’s Greetings from the 59th Colombo Mahanama College Scout Group.As we celebrate Christmas, we are reminded of the ...
24/12/2025

Season’s Greetings from the 59th Colombo Mahanama College Scout Group.

As we celebrate Christmas, we are reminded of the values of service, discipline, and fellowship that guide us as Scouts. May this festive season bring peace, joy, and renewed strength to serve our community with commitment and unity.

Wishing you a blessed Christmas!

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ සහ විපතට පත් අපේම දූ දරුවන්ට සවියක් වීමට අප පාසල විසින් සිදු කිරීමට පටන් ගත් "අකුරට සවි...
08/12/2025

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ සහ විපතට පත් අපේම දූ දරුවන්ට සවියක් වීමට අප පාසල විසින් සිදු කිරීමට පටන් ගත් "අකුරට සවියක්" යන මහඟු කර්තව්‍යයේ පළමුදින අවසාන වූවා. ඒ සඳහා 6 ශ්‍රේණියේ (රන්තරු) බාල දක්ෂ පුතාලා 9 දෙනාව පාසල වෙත එවා එම කාර්යය සිදුකිරීමට දැක්වූ සහයෝගයට පැමිණි දරුවන්ගේ දෙමව්පියන්ට මෙන්ම ඒ සඳහා අපව යොමු කළ බාලදක්ෂ භාර ආචාර්යතුමාට ද ස්තුතියි.🙏

🦅🚴‍♂️ Connecting with nature on wheels!Our Scouts enjoyed an exciting bird-watching experience, strengthening their envi...
23/11/2025

🦅🚴‍♂️ Connecting with nature on wheels!

Our Scouts enjoyed an exciting bird-watching experience, strengthening their environmental awareness while taking part in the cycle tour.

A perfect blend of adventure, observation, and learning — the true spirit of Scouting in action. 🌿✨

🪷 Religious activities held at the Bellanwila Raja Maha Viharaya,beautifully organised by Scout Leader Janaka Rathnayake...
23/11/2025

🪷 Religious activities held at the Bellanwila Raja Maha Viharaya,beautifully organised by Scout Leader Janaka Rathnayake, bringing our Scouts together for spiritual growth, discipline, and blessings. 🙏✨

“Wheels turning, skills learning — Cyclist Badge unlocked!”A special cycling session organized by Scout Leader Janaka Ra...
23/11/2025

“Wheels turning, skills learning — Cyclist Badge unlocked!”
A special cycling session organized by Scout Leader Janaka Rathnayake at Bellanwila Park, where our Scouts proudly completed their Cyclist Badge and Bike Explorer journey with confidence and enthusiasm. 🚴‍♂️✨

කොට්ටාව චාල්ස් රණසිංහ වැඩිහිටි නිවාසයේ නේවාසික මව්වරුන් සඳහා අප බාල දක්ෂ සමූහයේ බාලදක්ෂයින්  විසින් සිදු කරන ලද ප්‍රජා ස...
23/11/2025

කොට්ටාව චාල්ස් රණසිංහ වැඩිහිටි නිවාසයේ නේවාසික මව්වරුන් සඳහා අප බාල දක්ෂ සමූහයේ බාලදක්ෂයින් විසින් සිදු කරන ලද ප්‍රජා සේවා ව්‍යාපෘතිය ඉතා සාර්ථකවීම අවසන් කරන ලදී.
මේ සම්බන්ධව පළමුවෙන්ම අනුමැතිය ලබා දුන් සමූහ බාලදක්ෂ ආචාර්යය තුමාටත් ,ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය බර පැන දරමින් කැමැත්තෙන්ම පැමිණි උපකාර කළ බාල දක්ශයින්ගේ දෙමාපියන්ටත්,මේ සඳහා සහභාගී නොවූ නමුත් උදව් උපකාර කළ දෙමාපියන්ටත්, මේ සඳහා සහභාගි වූ ජේෂ්ඨ බාල දක්ෂයින් තිදෙනාට හා අනෙකුත් කනිෂ්ඨ බාලදක්ෂයින් සියලු දෙනාටම ස්තූතිය පුදකර සිටිමි.
ඉදිරියේදීත් තවත් ප්‍රජා සේවා ව්‍යාපෘතිවලට සහභාගී වෙමින් ඔබගේ ඉදිරි බාල දක්ෂ කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

Where cultures meet, friendships grow, and memories last forever!Singapore Jamboree 2025.
23/11/2025

Where cultures meet, friendships grow, and memories last forever!
Singapore Jamboree 2025.

Address

Mahanama College, Galle Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when Mahanama College 59th Colombo Scout Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mahanama College 59th Colombo Scout Group:

Share