17/04/2025
ජාතික මණ්ඩල නියෝජිත, දෙහිවල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සංවිධායක කුසල් පින්නදූව සහෝදරයාගේ මෑණීයන් අද මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී ඇති බව කණගාටුවෙන් යුතුව දැනුම් දෙමි.
අභාවප්‍රාප්ත ආදි යෞවන දීපා ප්‍රනාන්දු මෑණියන්ට උතුම් වූ අමා මහා නිවන් සුව ලැබේවා. 🙏🏻