Telecommunication Engineers' Union

Directions Contact the organization

Telecommunication Engineers' Union Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Telecommunication Engineers' Union, Labor Union, Colombo.

The Telecommunication Engineers' Union is a collection of professional Engineers who serve for Sri Lanka Telecom PLC, striving for a better tomorrow for our members, the organization, stakeholders, and to the community by making essential interventions.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ විදුලි සංදේශ ඉංජිනේරු සංගමය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර ඇතිකරගත් ලිඛිත එකඟතා...
03/08/2026

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ විදුලි සංදේශ ඉංජිනේරු සංගමය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර ඇතිකරගත් ලිඛිත එකඟතාවය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කිරීම සඳහා, විදුලි සංදේශ ඉංජිනේරු සංගමයේ මුලු සාමාජික සාමාජිකාවන් 474 දෙනාගෙන් 457 දෙනෙකු (96.4%) විසින් අත්සන් කරන ලද ලිපිය, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම අයත් රේඛීය අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වන ගරු ජනාධිපතිතුමා වෙත බාරදීම සදහා, විදුලි සංදේශ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජිකයින් විසින් 2026 අගෝස්තු 03 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙන ලදී.

https://members.teulk.org/file/20260801040557712.pdf

31/07/2026
SLT හි ප්‍රධාන විධායක නිලධාරී (CEO) පත් කිරීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතා මෙන්ම අනෙකුත් සැක සහිත දූෂණ ක්‍රියාවන්, අධික...
22/01/2026

SLT හි ප්‍රධාන විධායක නිලධාරී (CEO) පත් කිරීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතා මෙන්ම අනෙකුත් සැක සහිත දූෂණ ක්‍රියාවන්, අධිකාරි බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් 2025 දෙසැම්බර් 22 දිනැති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) වෙත ඉදිරිපත් කරන ලද අපගේ පැමිණිල්ලට පසුව SLT හි වැඩබලන ප්‍රධාන මහජන නිලධාරීවරයා (CPO) 2026 ජනවාරි 08 දිනැති ලිපියක් නිකුත් කළ අතර එයට දැඩි විරෝදය ප්‍රකාශ කිරීමට SLT හි සියලු ඉංජිනේරුවන් දීපවියාප්ත ලෙඩ නිවාඩු දැමීමට 2026 ජනවාරි 16 වන දින අති සාර්ථකව සිදු කරන ලද අතර ඔහුගේ එම ලිපියේ තර්ජන සහ බිය ගැන්වීම් වලට සමාන ප්‍රකාශ අඩංගු වන අතර පැමිණිලිකරුවන්ට හිරිහැර කිරීමට උත්සාහ දරාඇති බවට විදුලි සංදේශ ඉංජිනේරු සංගමය (TEU) මගින් 2026 ජනවාරි 16 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) වෙත අතිරේක පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සහ 2025 දෙසැම්බර් 22 දිනැති අපගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කඩිනම් කිරීමට සහ ප්‍රමුඛතාවය දීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත්, SLT දූෂණයෙන්, අක්‍රමිකතාවන්ගෙන් සහ අකාර්යක්ෂම හෝ නුසුදුසු කළමනාකරණයෙන් ආරක්ෂා කිරීම සඳහා නීතියෙන් සහතික කළ හැකි වැඩිදුර ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අපි අල්ලස් කොමිසමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින ලදී.

இலங்கை டெலிகாம் PLC (SLT) நிறுவனத்தின் பிரதான நிர்வாக அதிகாரி (CEO) நியமனத்தின் போது நடைபெற்ற முறைகேடுகள், அதனுடன் தொடர்புடைய பிற சந்தேகத்திற்குரிய ஊழல் செயல்கள், அதிகாரத்தின் தவறான பயன்பாடு மற்றும் நிர்வாக ஒழுங்கீனங்கள் தொடர்பாக, 2025 டிசம்பர் 22 அன்று ஊழல் மற்றும் லஞ்ச குற்றச்சாட்டுகளை விசாரிக்கும் ஆணைக்குழுவிற்கு (CIABOC) எங்களால் ஒரு புகார் சமர்ப்பிக்கப்பட்டது.

இந்தப் புகாரைத் தொடர்ந்து, SLT-யின் செயல் தலைமை மனிதவள அதிகாரி ஜனவரி 08, 2026 தேதியிட்ட ஒரு கடிதத்தை வெளியிட்டார், அதன் உள்ளடக்கங்களில் அச்சுறுத்தல்கள் மற்றும் மிரட்டல்களுக்குச் சமமான அறிக்கைகள் உள்ளன, மேலும் புகார்தாரர்களைத் தொந்தரவு செய்யும் முயற்சியாகவும் அது காணப்படுகிறது.

இதற்கு கடும் எதிர்ப்பை வெளிப்படுத்தும் வகையில், SLT நிறுவனத்தின் அனைத்து பொறியாளர்களும் 2026 ஜனவரி 16 அன்று நாடு முழுவதும் வெற்றிகரமான ஒழுங்கமைக்கப்பட்ட நோய்விடுப்பு எடுக்கும் நடவடிக்கை யை மேற்கொண்டனர்.

அதனைத் தொடர்ந்து, தொலைத்தொடர்பு பொறியாளர்கள் சங்கம் (TEU) 2026 ஜனவரி 16 அன்று CIABOC-க்கு ஒரு கூடுதல் புகாரை சமர்ப்பித்து, மேற்கண்ட கடிதத்தில் பிரதிபலிக்கும் பழிவாங்கும் நடவடிக்கைகள் குறித்து கவனம் செலுத்தியது. மேலும், 2025 டிசம்பர் 22 தேதியிலான புகாரின் விசாரணைக்கு முன்னுரிமை அளித்து அதனை விரைவுபடுத்தவும், இலங்கை டெலிகாம் PLC-யை ஊழல், முறைகேடுகள் மற்றும் செயலற்ற அல்லது தகுதியற்ற நிர்வாகத்திலிருந்து பாதுகாக்க சட்டத்தால் உறுதி செய்யக்கூடிய மேலதிக நடவடிக்கைகளை எடுக்கவும் ஆணைக்குழுவை மரியாதையுடன் கோரியது.

විදුලි සංදේශ ඉංජිනේරු සංගමය (TEU), 2025 දෙසැම්බර් 22 දිනැති ලිපි යොමුව TEU-2025/2026-022 යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ...
25/12/2025

විදුලි සංදේශ ඉංජිනේරු සංගමය (TEU), 2025 දෙසැම්බර් 22 දිනැති ලිපි යොමුව TEU-2025/2026-022 යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) වෙත ඉදිරිපත් කල කරුණු සම්බන්දයෙන් 2025 දෙසැම්බර් 24 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනලද අතර ඒ සම්බන්ධයෙන් සාධාරණ, අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටී.

The Telecommunications Engineers’ Union (TEU) has submitted a complaint to the Commission to Investigate Allegations of Bribery or Corruption under letter reference TEU-2025/2026-022 dated 22 December 2025 (copy of the letter sent to the Committee on Public Enterprises), requesting a fair, impartial, and independent investigation into the matters highlighted by the Union and the taking of appropriate action.

https://members.teulk.org/file/document.pdf

Address

Colombo
00100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Telecommunication Engineers' Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Telecommunication Engineers' Union:

Shortcuts

Share

Category